The waves
Riding the rhythm of the waves
04/04/2026
මහා ලොකූ දේවල් එපා 🙏
31/03/2026
සියල්ලෝම ඔබගෙන් වෙන වැරදි දකිනු ඇත,
නමුත් කිසිවෙක් ඔබ කරන කැපකිරීම් නොදකිනු ඇත.
30/03/2026
දකින්න ඔයාව ඔයා තුලින්ම...
30/03/2026
අල්ලගන්න 💐
මේ අමාරු ටික
ඔයාට ලස්සන කාලයක් එනවා...
30/03/2026
මල් පිපුනත් නැතත්
ලෝකයක රිසියට
මං හිටියත් නැතත්
ළගින් මේ අහස යට
නිම්නයක හෝ
මිටියාවතක නතරව
සබද නුඹ සිනාසිය
යුතුව ඇත...
29/03/2026
වැඩි අනුග්‍රහය බාල්දු වීමට හේතුවයී..
26/03/2026
✅
26/03/2026
දන්නවාද ?
දෙවියෝ ආශීර්වාද කරන්න පටන් ගත්තාට පස්සේ
මිනිසුන් වෛර කරාට කමක් නෑ..💐
26/03/2026
ඔයා දන්නවාද ?
අනෙකාගේ සතුට සැනසීම වෙනුවෙන්
යම්දෙයක් අත්හැරීම නම් ප්‍රේමයේ ඇති ආදර්නීයම කොටසකී...
21/03/2026
ඔයා ඔයාව දිනවනවා කියලා විශ්වාස කරන්න.💐
20/03/2026
කොහොමද ඔයාට 💐
ඔයාගේ ජීවීතේ යම්කිසි තැනක් හරි තදින් අල්ලන් ඉන්නවාද?
18/03/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Dubai
00000