RaVi & HasHi
Love . Food . Travel Making Memories 😍
🌵 “අම්මා කිව්වේ toy එකක් ගේනවා කියලා…
මං හිතුවේ teddy bear එකක්…
මේ මොකක්ද නටන කැක්ටස් යකෝ? 😳😂”
දෙමළ 😀 සිංහිල 🫡😄
゚
14/06/2026
“පුංචි පැමිණීමක්, ලොකු සතුටක්” 👶✨
“මාස ගානක් බලාගෙන හිටපු ඒ දවස එනකොට… ජීවිතේම වෙනස් වෙනවා.
ගෙදර නිහඬ බව නැති වෙලා… පුංචි ඇඬීමක්, පුංචි හිනාවක්, පුංචි චලනයක් එක්ක හැමදේම අලුත් වෙනවා.
කලින් අපි අපි ගැන හිතුවා… දැන් හිතන්නේ මේ පුංචි ජීවිතේ ගැන විතරයි.
නින්ද නැති රාත්‍රී තියෙයි, මහන්සි වෙයි… ඒත් ඒ මුහුණ බලන හැම මොහොතකම හිතෙනවා — මේ තමයි ජීවිතේ ලස්සනම කොටස කියලා.
දරුවෙක් කියන්නේ ගෙදරට ආපු ආශිර්වාදයක්. 🤍🍼”
🏍️ Feel the speed, live the ride! 🔥
garde - pitakotte
😃🫡🙏
Ohiya ☘️ ඔහිය 🍂
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Shanghai
01