Cosmetic by Dew - France To Sri Lanka

Cosmetic by Dew - France To Sri Lanka

Partager

ඔබට අවශ්‍ය ඕනෑම රූපලාවණ්‍ය නිශ්පාදනයක් අප හරහා ප්‍රංශයේ සිට ලංකාවට ගෙන්වා ගැනීමට ඔබට පුලුවන්.

17/06/2026

✨ CeraVe Cleansers Collection ✨ 🇫🇷🇫🇷🇱🇰🇱🇰
ඔර්ජිනල් products ප්‍රංශයෙන්ම ගෙන්වා ගන්න..

Beautiful skin starts with the right cleanser. 💙

ලෝකය පුරා මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් CeraVe, Dermatologists සමඟ සංවර්ධනය කළ premium skincare brand එකක්.

ඔබගේ skin type එක Dry, Oily, Combination හෝ Sensitive වුණත්, ඔබට ගැලපෙන CeraVe Cleanser එකක් දැන් අපෙන් ලබාගත හැකියි. 🌿

💎 Developed with Dermatologists
💎 Enriched with Essential Ceramides
💎 Helps Protect the Natural Skin Barrier
💎 Gentle Yet Effective Cleansing
💎 Suitable for Daily Use

Available Variants:
🧴 Foaming Cleanser
🧴 SA Smoothing Cleanser
🧴 Hydrating Cleanser
🧴 Hydrating Cream-to-Foam Cleanser
🧴 Blemish Control Cleanser (acne control cleanser )

✨ Special Promotion ✨

Regular Price : Rs. 7,200
🔥 Promotion Price : Rs. 6,500 🔥

ඔබේ සමට සුදුසු cleanser එක තෝරාගෙන healthy, fresh & glowing skin එකක් ලබාගන්න. 🤍

🚚 Islandwide Delivery Available

💙

Photos from Cosmetic by Dew - France To Sri Lanka 's post 16/06/2026

🇫🇷Special promotion price 🇫🇷🇫🇷🇱🇰🇱🇰

🇫🇷ප්‍රංශයේ සිට ඔර්ජිනල් price එකට ඔයාගේ ගෙදරටම special promotion price එකට ගෙන්වා ගන්න whatsapp කෙටිපනිවිඩයක් එවන්න 🇫🇷🇫🇷

24/05/2026

ප්‍රංශයේ සිට ඔබේ නිවසටම 🇫🇷 🇱🇰

පසුගිය සතියක අපෙන් ගිය ඇනවුම් 🙏🙏

ඔයාටත් ඔර්ජිනල් cosmetics products ලන්කාවේ ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න ඕනේනම් Cosmetic by Dew - France To Sri Lanka අපට whatsapp කෙටි පනිවිඩයක් එවන්න ❤️

Photos from Cosmetic by Dew - France To Sri Lanka 's post 24/05/2026

Happy customers ❤️❤️

ස්තූතියි මේ විශ්වාසයට 🙏

ඔයාලටත් ඔර්ජිනල් cosmetics items ප්‍රංශයේ සිට ඔයාගේ ලංකාවේ නිවසටම ගෙන්වා ගන්න අවශ්‍යනම් whatsapp හරහා පමණක් මැසේජ් කරන්න.

11/05/2026

🇫🇷🇫🇷ගිය සතියේ බ්‍රහස්පතින්දා අපි aircargo භාරදුන් ordinary products ❤️😍

🇫🇷🇫🇷Original Ordinary products වගේම අනිකුත් cosmetics items ප්‍රංශයේ සිට ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න ඕනෙනම් Leon France Food හෝ Cosmetic by Dew - France To Sri Lanka අපගේ whatsapp හරහා පමණක් සම්බන්ධ වන්න..

0033758261689
0033758576127

10/05/2026

Thank you soo much නංගියො මේ දෙන විශ්වාසයට ❤️❤️🥰🥰

10/04/2026

අලුත් අවුරුද්දට අපි ordinary products promotion price එකකට දෙනවා.. අවශ්‍ය අය whatsapp මැසේජ් කරන්න

08/04/2026

❇️ලංකාවේ මේ දවස් වල පවතින අදික රස්නයට හොදම Suncream එකක් හොයපු ඔයාලට white cast නැති suncream එකක්



ප්‍රංශයේ සිට ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට වැඩි විස්තර සහ මිලදී ගැනීම් සදහා Cosmetic by Dew - France To Sri Lanka අපිට whatsapp මැසේජ් එකක් එවන්න..

+33758576127

Photos from Cosmetic by Dew - France To Sri Lanka 's post 08/04/2026

Cetaphil Original Products හොයපු ඔයාලට දැන් අපෙන් ඇනවුම් කරන්න පුලුවන් ...

Vous voulez que votre entreprise soit Salon De Beauté la plus cotée à Paris ?
Cliquez ici pour réclamer votre Listage Commercial.

Site Web

Adresse

Paris