Your Nurse
This is the best page for your health problems...
Nursing Quiz Question:
“Why is maintaining fluid and electrolyte balance vital for the human body?” 💧⚡
A) To regulate nerve and muscle function ⚡💪
😎 To maintain blood pressure and circulation ❤️
C) To support cellular function and homeostasis 🧬
D) All of the above ✅
👉 What’s your answer?
As nurses We don’t just check pulses… we create them with caffeine. ☕🫀”
Meet ghrelin—the little hormone that shouts ‘feed me now!’
And leptin—the one rolling its eyes saying ‘you’re full, stop already.’
Basically, it’s like having two coworkers arguing in your stomach all day.” 😅💉🍔
“A nurse knows the body inside out… but still needs Google to figure out their own back pain. 💉
02/04/2023
Don't worry be happy
02/04/2023
Don't take tomorrow for granted. BE HAPPY TODAY!
20/11/2022
☺️☺️☺️
16/08/2021
Copied.....
අපි මුලින්ම තෙරුම්ගමු තමන්ගෙ Covid level අදුරගන්නෙ කොහොමද??.. PCR එකක් කොහොමද කියවන්නේ කියන එක..
ඔයාලගේ PCR එකේ බලන්න තියනවා CT Value කියලා එකක්... මේකෙන් මොකක්ද කියැවෙන්නේ..
CT Value (Cycle Threshold)
මොකක්ද මේ RT - PCR එකක් කියන්නේ
Reverse transcription polymerase chain reaction (RT-PCR)
කෙටියෙන්ම කිව්වොත් මේකෙදි අපි කරන්නේ Virus RNA එක වෙන් කරගෙන, ඒක විශේශ වූ ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් මෙන්න මේ RNA එක අදුර ගැනීමයි,, ඇත්තටම මීට වඩා සන්කීර්න ක්‍රියාවලියක් තමයි මෙතන වෙන්න, ඒ කියන්නේ ඉතාම කුඩා Virus ප්‍රමනයක් උනත් මෙ ක්‍රමයෙන්වෙ detect නවා...
එතකොට Rapid Antigen (RAT)???
මේකෙදි අදුරගන්නෙ Virus ප්‍රෝටීනයි.. මේක ගොඩාක්ම ගැලපෙන්නේ රෝග ලක්ශන තියෙන අයටයි.. RAT Positive කියන්නේ ඔයාට තියෙන්නේ High viral load එකක්, ඔයාගෙන් තව කෙනෙක්ට හැදෙන්න ලොකු අවස්තාවක් තියනව... එතකොට Low viral load තියෙන කෙනෙක්ගෙ මෙක NEGATIVE වෙන්න තියෙන අවස්තාව වැඩියි... ඒ අයට PCR පරීක්ශනයකුත් කිරීම ඉත වැදගත්.. දැන් මම උඩින් දාපු .PCR report එක අයිති පුද්ගලයාට මම RAT එකකුත් කලා, නමුත් ඒක Negative...
දැන් බලමු CT Value (Cycle Threshold) එක ගැන.
කෙටියෙන්ම කිව්වොත් virus එක detect කරගන්න test එක run වෙන්න ඕනෙ cycle ගනනයි... Cycle ගනන අඩු වෙනවා කියන්නේ CT VAlue එක අඩුයි... වැඩි වෙනවා කියන්නේ CT value එක වැඩියි... එහෙනම් CT VAlue එක වැඩි උන කියලා නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, අඩු උනොත් තමයි...
සාමාන්‍යයෙන් CT එක 35 අඩු උනොත් තමයි අපි Positive කියලා කියන්නේ, හැබැයි 35ට වැඩි වෙලා Neg කියලා report එකක් ආවා කියල Covid නැහැ කියන්න බැහැ, මොකද ඒ අවස්තාවෙ ඔයගෙ CT එක තමයි ඒ, ඕක වෙනස් වෙන්න පුලුවන්...
අනික් එක .CT Value එකෙන් කියවෙන්නේ නැහැ ඔයගෙ රෝගයේ severity එක, එහෙමත් නැත්නම් අමාරු වෙනවද නැද්ද කියන එක... නමුත් ඒකෙන් කියැවෙනවා ඔයගෙන් රෝගය බෝ කිරීමේ හැකියාව, CT value එක අඩු වෙනවා කියන්නෙ ඔයාගෙන් රෝගය බෝ වීමෙ හැකියාව වැඩියි..
දැන් හිතන්න ඔයාට පොසිටිව් උන කියලා...
ඔයව Home Quarantine/ Intermediate or Treatment center එකකට දානවද, Discharge කරනවද කියන එක අදාල පුද්ගලයින් විසින් තීරනය කරයි...
අලුත්ම Circular එකේ හැටියට CT Value එක 30ට වැඩිනම් අපි කිසිම Quarantine එකක් කරන්නේ නැහැ, කෙලින්ම ගෙදර යවනවා,, සාමන්ය විඩිහට වැඩ ටික කරන් යන්න කියලා, නමුත් තමුන්ට Covid තියෙනව කියන එක ගැන සිහියෙ තියාගන්න වෙනවා...
දැන් බලමු මොනවද ඕනෙ බෙහෙත්..
රෝග ලක්ශන නැති හා මද රෝග ලක්ශන තිබෙන නිවෙස් වල හා අතර මැදි මද්‍යස්තාන වලට දාන අයට අපේ National Guideline එකෙ බෙහෙත් දෙන්න කියලා නැහැ.... අපි කියනව ඒකට Supportive & Symptomatic care කියලා..
අනික් විශේෂ දෙය තමයි එයාලට තියෙන දියවැඩියාව, ප්‍රෙශර්, වකුගඩු අමාරුව, හදවතේ ප්‍රශ්න මේවා ටික හරියට control කරන්න ඕනේ...
නමුත් Intermediate Center එකක වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට මම කරන දේවල් තමයි මේ...
අතට පැනඩෝල් දෙනවා ඕනෙ වෙලාවට ගන්න.
දවසට දෙසැරයක් ගන්න VIT C දෙනවා (නමුත් මෙයින්ව Covid ලට විශේෂ හොදක් වෙන්නෙ නැහැ, පුරුදක් විදිහටයි දෙන්නේ.)
Vit C, ZIncovit, Vit D ගන්න කියල කීප තැනකම තිබ්බ, අපිත් දෙනවා, නමුත් Placebo effect එකක් ඇරෙන්න Covid සුව වීම ඉක්මන් වීමක් නැහැ...
Zinc දෙන්න එපා කියල trials කිහිපයක්ම තියනවා.....
අපි centers වල බෙහෙත් දෙන්න හේතුව තමයි බෙහෙත් නොදුන්නොත් හතර වටෙන් අපිට calls එනවා ලේඩා ගැන බලන්නෙ නැහැ, බෙහෙත් දෙන්නේ නැහැ කියලා,, මේකයි ඇත්ත... මේ බෙහෙත් ටික දෙන්නේ හිත සතුටු කරන්න...
දැන් ප්‍රශ්නෙ තමයි බෙහෙත් නැතුව ඛොමද සනීප වෙන්නේ?? අපි පොඩි කාලෙ හෙම්බිරිස්සවක් හෙදුනහම අම්මලා මොකද කරන්නෙ??? අන්න ඒ ටික කරන්න..
මූලිකම දෙ සැහැල්ලු වෙන්න.. බය නැති කරගන්න, මේක මහ බයානක ලෙඩක් කියලා හිතන්න එපා...
උනු වතුර විතරක්ම බොන්න, හුමාලය අල්ලන්න, දවසකට දෙවරකට වඩ එපා ඒකත්..
කොත්තමල්ලි සුවදරනි වගෙ දෙවල් බිව්වට කමක් නැහැ..
ආයෙත් කියනව Vit C, D, Zinc ගැන කරපු Trial වලින් හොයාගේ තියනවා මේවායෙන් Covid සුව වීම ඉක්මන් වීමක්වත්, අමාරු වීම අඩු වීමක් වත් වෙන්නේ නැහැ...
අනික් එක තමයි Vaccine එක. ඔයාට රෝගය වැලදිලා කොච්චර කාලෙකින්ද Vaccine එක ගහන්න පුලුවන්?
Positive උන දිනයේ ඉදන් සති 4කින් තමයි ගහන්න කියලා reccommend කරලා තියෙන්නේ, ඒ කියන්නෙ නිරෝදායන සති දෙකෙන් පස්සෙත් තව සති දෙකක් ඉන්න ඕනේ..
Your Nurse This is the best page for your health problems...
01/08/2021
Cardiac Arrest in the Cardiac Surgical Patients
Subscribe Your Nurse
CARDIAC ARREST IN THE CARDIAC SURGICAL PATIENTS. CARDIAC ARREST IN THE CARDIAC SURGICAL PATIENTS.
14/05/2021
Eka Lein Upan (එක ලෙයින් උපන්) - Lakruwan Dissanayaka Title - Eka Lein Upan Lyrics & Melody - Lakruwan DissanayakaMusic - Salindu HettiarachchiVideo Production - Lahiru SilvaDOP - Ishan Munasinghe Path...
Click here to claim your Sponsored Listing.