Tenzy Sri Lanka
Tenzy Skincare වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ✨
Tenzy අපි UK , US , Korean branded skincare products ඔයාලට අරගෙන එන විශ්වාසවන්ත UK වල ලියාපදිංචි ආයතනයකි.
Trusted quality, international standards, and care your skin will love.
11/09/2026
BB LAB Glutathione Collagen W කියන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් අහන korean collagen product එක.
Limited stock එකක් ඇවිත් තියනවා. මේ collagen එකේ තියන ප්‍රධානම වාසිය තමයි Glutathione එකතු වෙලා තිබීම. Skin එකේ firmness සහ elasticity තියාගන්න help කරන highly recommend කරන්න පුළුවන් product එකක්. වැඩි විස්තර ඕනි අය whatsapp contact කරන්න.
Admin - Tenzy Sri Lanka
09/09/2026
ටිකෙන් ටික වයසට යනකොට අපේ ශරීරයේ ශක්තිය ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පෝෂක 30කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියන මේ supplement එක UK number 01 vitamins brand එකේම තවත් නිෂ්පාදනයක් . අද ඉඳලා ඔයාලට අපෙන් ගන්න පුළුවන්.
අවුරුදු 50ට වැඩි අම්මලා තාත්තලට දෙන්න හොඳම gift එකක්. එයාලව හැමදාම ලස්සනට නිරෝගිව තියාගන්න ඕනි අය අපිව WhatsApp contact කරන්න. 3 months වලට pack 3නම එකපාර ගන්න අයට Rs 2,000ක discount එකක් ලැබෙනවා. First Order Delivery Free .
වයස අනුව , Gender එක අනුව තෝරලා ගන්න පුළුවන්.
Wellwoman 50+
Wellwoman 70+
Wellman 50+
Wellman 70+
Admin - Tenzy Sri Lanka
08/09/2026
Perfectil Platinum කියන්නේ Beauty Research වලින් Fine lines අඩු කරනවා කියලා confirm කරලා තියන highly Recommended supplement එකක්.🙂
ඔයා අවුරුදු 30 ට වැඩි කෙනෙක්නම් මේ supplement එක try කරලා බලන්න වෙනස. Limited stock එකක් ඇවිත් තියනවා. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් whatsapp පැත්තේ එන්න .
Admin - Tenzy Sri Lanka
Cetaphil brand එකේ oily skin cleanser එක . Brand එක ගැන ආයේ අලුතෙන් කියන්න දෙයක් නෑ .ඔයාලා හැමෝම දන්නවා. තව 2 weeks වලින් අපි අලුත් stock එකක් එවනවා. ඉතින් ඔයාලට ඕනෑම brand එකකින් products ගෙන්න ගන්න පුළුවන් .අපිට whatsapp message එකක් දාන්න
03/09/2026
UK salon brand products වලින් ගෙදරදීම facial එකක් කරගන්න කැමති ඔයාලට තමයි මේ facial travel kit + facial massage cream . October stock එකට pre orders බාරගන්නවා.
Free skin analyse එකක් කරලා ඔයාගේ skin type එක අනුව අවශ්‍ය kit එක ගන්න පුළුවන්.
මේ මාසේ 15 වෙනිදා වෙනකම් pre orders බාරගන්නවා. .වැඩි විස්තර දැනගන්න ඕනි අය ඉන්නවනම් WhatsApp පැත්තේ එන්න.
24/07/2026
ඔයාලට තියෙන ඕනෑම beauty-related ප්‍රශ්නයක්, skincare ගැන ප්‍රශ්නයක්, හෝ facial treatments ගැන දැනගන්න කැමති දෙයක් අපෙන් අහන්න පුළුවන්.
ලංකාවේ වේලාවෙන් ඉරිදා දවල් 12 වෙනකම් ඔයාලගේ ප්‍රශ්න අපිට එවන්න පුළුවන්. 🙂❤️
https://whatsapp.com/channel/0029VbC0i7wKWEKkK4pEMZ0W
&ASession
22/07/2026
Budget එකට හොද lip balm එකක් හොයන ඔයාලාට බය නැතුව use කරන්න පුළුවන් මේ Vaseline lip balm එක .
20/07/2026
High-quality Collagen එකක් හොයන ඔයාට, විශ්වාසයෙන් තෝරාගන්න පුළුවන් ලෝකප්‍රසිද්ධ brand එකකින් එන ඔයාලා ගාව තියෙන්නම ඕන product එකක් .
Skin, hair සහ nails වල නිරෝගී පෙනුමට support කරන මේ Collagen supplement එක බය නැතුව use කරන්න පුළුවන්.
Order කරන්න හෝ වැඩි විස්තර දැනගන්න අපේ WhatsApp එකට message එකක් දාන්න. 📲
16/07/2026
අපේ හැමදාම trending යන product එක 😍
Stock ටිකක් තියනවා ඕනි අය WhatsApp පැත්තේ එන්න
#100%original
Click here to claim your Sponsored Listing.