Danu gift page

Danu gift page

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danu gift page, Health/Beauty, වැලිගම, Mataram.

08/04/2026

අළුත් අවුරුද්දට අවශ්‍ය කේක් කැවිලි ඕඩර් බාර ගැනු ලැබේ අතේ ඇති මුදලට ඔයාලත් විශ්වාසව අපිට ලබා දෙන්න ගිෆ්ට් ඕනි අයට ගිෆ්ට් අපිට ලබා දෙන්නම් 🥰❤️💥 w. app msg ekak danna

Photos from Danu gift page's post 17/03/2026

oder new❤️🥰🫰

Photos from Danu gift page's post 17/03/2026

ඔයාලටත් ලස්සනට මහත් වෙන්න ඕනිනම් දැන්ම ඕඩර් එක දාන්න
අතුරු අබාද නොමැත ❤️

Photos from Danu gift page's post 17/03/2026

oder new🥰🖐️ ඔයාලටත් මේ වගේ ලස්සන කේක් එකක් හදා ගන්න ඕනිනම් දැන්ම අමතන්න

10/03/2026

oder new❤️💥

Photos from Danu gift page's post 10/03/2026

oder new🥰🫰

Photos from Danu gift page's post 27/02/2026

ඔයාලටත් කැමති විදියේ කේක් එකක් ඔයාලගේ ආදරණියන්ට දෙන්න 🫰🥰අතේ ඇති මුදලට 🥰❤️
w. app 0778724542

deliwary free
waligama අවට

Photos from Danu gift page's post 24/02/2026

මාර්තු හා අප්‍රේල් මාසයන් සදහා දැන් ඕඩර් බාරගනු ලැබේ 🧁🍫🎁🌹

උපන්දින කේක් සහ ඔබට අවශ්‍ය සියළුම කේක් ඇනවුම් භාරගනු ලැබේ. ඔබගේ ඇණවුම කාර්යක්ෂමව සහ පිරිසිදුව හා සාදාරන මිල යටතේ ලබා ගැනීමට අපව අමතන්න 🥰

ඕනෑම අවස්ථාවක් සදහා අපෙන් Fresh flowers bouquet ,Ribbon flowers , Gift box, chocolate box, decorations , මේ ඕනේ දෙයක් එකම තැනකින්

👉ඔයාට කැමති විදියට හදල දෙන්න පුළුවන්
ඔයාගෙ අතෙ තියෙන ගානට 💝

Birthday cake
Vehicle surprise
chocolate gift Box
Birthday gift box
Anniversary gift
photo frame
Customize mug....

තවත් හිත හිත ඉන්න එපා ළමයි ඉක්මනින් එන්න අපේ Whtsapp පැත්තට

Whatsapp me for more details 👇
0778724542

24/02/2026

🤗මෙන්න මේ design වලින් ඔයාලාට ඔයාලාගේ budget එකට ගැළපෙන විදියට 🤗

ඔයාලාට කැමති colour එකකින් මේ designවලින් කරගන්න♥️🤗

❤️ Birthday Cake design ❤️
500g

දැන් අපෙන් ලබා ගන්න පුලුවන් ❤️

🔴ඉතින් ඉක්මන් කරන්න.🔴

ඔයාලට අවශ්‍ය
🔴සියලුම කේක් වර්ග
🔴Gift item
🔴Photo Frame

දැන් අපෙන් ලබා ගත හැක.❤️🤗

📍waligama
📞0778724542📞( whatsapp only )
Delivery available 🚛🚛

Photos from Danu gift page's post 24/02/2026

🤎🌿𝐓𝐨𝐝𝐚𝐲 𝐎𝐝𝐞𝐫 🤎🌿
🤎🌿𝐏𝐥𝐚𝐜𝐞 𝐘𝐨𝐮𝐫 𝐎𝐝𝐞𝐫 𝐍𝐨𝐰🤎🌿
🤎🌿𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝟎𝟕78724542/ ☎️📞🤎🌿

🤎🌿𝐇𝐨𝐦𝐞𝐦𝐚𝐝𝐞 𝐂𝐚𝐤𝐞🤎🌿

🦋ඔබගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න එකතුවෙන්න අපත් සමගින් ...

🦋ඔබට අවශ්‍ය පරිදි අතේ ඇති මුදලට ලස්සන කේක් එකක් තෑගි කරන්න ..

කේක් වලට අමතරව ,
✅ 𝙋𝙝𝙤𝙩𝙤 𝙛𝙧𝙖𝙢𝙚
✅𝙈𝙪𝙜 𝙥𝙧𝙞𝙣𝙩𝙞𝙣𝙜
✅𝘾𝙝𝙤𝙘𝙤𝙡𝙖𝙩𝙚 𝙗𝙤𝙭 / 𝙗𝙤𝙦𝙪𝙚𝙩
𝙁𝙡𝙤𝙬𝙚𝙧 𝙗𝙤𝙦𝙪𝙚𝙩

🚛 වැලිගම මාතර අවට





゚viralシfypシ゚viralシalシ

Want your business to be the top-listed Beauty Salon in Mataram?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

වැලිගම
Mataram