Kaushi’s Pink Diaries

Kaushi’s Pink Diaries

Condividi

🎀Pink Lankan🇱🇰 mom in Italy🇮🇹
🪞Aesthetic Lifestyle |👩🏻‍🍳 Cooking |🎙️ LifeTales
🌸Romanticizing Life☁️ follow for daily inspo✨

17/04/2026

මුහුදු හතක් එහා ජීවත්වුනත් අපි හැමදාමත් සිතින් ලංකාවෙම තමයි!!! ඒකෙ ආයේ දෙකක් නැහැ🥹🙏🏻🇱🇰🇮🇹🌾🪔🌞

අපේ ඉතාලියේ CIAO TRAVELS Office එකේ හැම අවුද්දෙම වගේ රසම රස කැවිලි මෙසේට මෙදාපාරත් අපි එකතුවුනේ මෙන්න මෙහෙමයි... 🪔😍🌾✨🫶🏻🙏🏻🌞🇮🇹🇱🇰

Photos from Kaushi’s Pink Diaries's post 13/04/2026

ලැව්ගින්නකින් පස්සේ වුනත්... පිපෙන ජාතියේ මලක් වෙන්න ඔයත්...🌷🥺🫶🏻✨

She’s the type of flower that can still grow
after a forest fire🪞🌸🫶🏻🥺🌷

📍Vienna, Austria 🇦🇹✨

Come see my real life moments here → Kaushi's Pink Diaries 🌸

09/04/2026

එනවද මාත් එක්ක… වසන්ත කාලයට හරියන විදිහට මගේ රෝස පාට Cozy Corner එක Reset කරන්න?😍✨🌸🌷🐣☁️💕

✨ Home Glow Diaries – Ep 02✨
🪞Cozy Corner Spring Reset 🌸 🛋️

02/04/2026

මොකද කියන්නේ? Shein එකේ ලොකුම ලොකු Spring Shopping Haul එකක් බලමුද? 🙌🏻🛍️😍👗🌷🎀✨

ලස්සනට girly විදිහට අදින්න කැමති ඔයාලට විතරයි💯🌸😘😉

Spring glow-up starts with SHEIN 💐🎀✨

08/03/2026

Romanticizing life, embracing womanhood, and celebrating the strength within us💕💛💐💫💃🏻💁🏻‍♀️👸🏻👑
Happy International Women’s Day from my pink little world to yours💗🌸✨

14/02/2026

මගේ පුංචි cozy corner එකට මම දුන්න වැලන්ටයින් touch එක මෙන්න💖💓💌🫶🏻☁️😍

Romanticizing Valentine’s at Home 💕🏡

Soft lights, cozy vibes, a little pink magic 🎀✨
Love feels best right here at home 💗☁️

11/02/2026

🎉 Facebook recognised me as a top rising creator this week! ඉක්මනි අලුත් reels ගේන්නම් සමාවෙන්න මේ
ටිකේ ගොඩාක් කාර්යබහුල වුනා සහ අසනීප වුනා ඒක හින්ද තමයි සද්ද නැතුව ගියේ! 🥺💫🙏🏻💕

Vuoi che la tua azienda sia il Salone Di Bellezza più quotato a Verona?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Sito Web

Indirizzo

Verona