M I Y O R A Cosmetics
Miyora - More than beauty, it's a glow.
ලස්සන වෙන්න නිරෝගී සමක් ලබාගන්න ආස ඔයා පාවිච්චි කරල බලන්න ඕනම medicube PDRN Pink Collagen Ball Cream එක ඔයාලට දැන් අපෙන් ගන්න පුලුවන් 😍✨ ඉක්මන් කරන්න. තොග සීමිතයි
23/08/2025
Hi ✨ beautiful girls 🌷
ඉතින් අද මං අරන් ආවෙ තමන්ගෙ skin care ගැන හිතන ඕනම කෙනෙක් skin care routine එකට add කරගන්නම ඕන serum එකක්.
🌿Anua Niacinamide 10%+TXA 4%
Darm spot correcting serum
ඉතින් හැමෝම දන්නවා Korean Products වල Anua කියන්නෙ ප්‍රදාන තැනක් ගන්න brand එකක් කියලා. ✨
මේ serum එකෙන් අපිට ලැබෙන වාසි මොනවද කිව්වොත් මෙයාට පුලුවන් අපේ skin එකෙ තියෙන dark spots remove කරන්න.
Skin එක glow කරන්න සහ අභ්‍යන්තර පෝෂණයක් ලබා දෙමින් සමේ තෙතමනය රැකදෙන්න🌱
Under arms වල කාලයක් තිස්සෙ තියෙන අදුරු පාට උනත් මේකෙන් නැති කරගන්න පුලුවන් 😊
මේ serum එකේ තියෙන විශේශත්වය තමයි ඔයාලට AM /PM දෙකේදිම use කරන්න පුලුවන් 🌼
මේක සුවදක් නැති light weight, non sticky serum එකක් නිසා skin එකට apply කරාට කසන ගතියක් ඇලෙන ගතියක් කිසිම දෙයක් නැතුව සමට ඉක්මනින්ම උරාගන්න හැකියාව මෙයාට තියෙනවා
ඉතින් අදම ඔයාගෙ මූණෙ තියෙන පැහැපත් බව වහගෙන ඉන්න කරදරකාර අදුරු ලප කැළැල් වලට Bye කියන්න Anua Niacinamide serum එක use කරලා බලන්න 🌷
20/08/2025
Hi ✨
ඔන්න පැහැපත් වෙන්න ලස්සන නීරෝගි සමක් ලබාගන්න කැමති ඔයාලට මං ගෙනාවා PROBIODERM Lifting Cream එක.
ඉතින් මේකත් Made in Korea 🇰🇷
මේකෙන් අපිට wrinkles නැති කරලා skin එකෙ elasticity එක වැඩි කරලා සමට තරුණ බවක් ගෙන එන්න පුලුවන් ✨
Lactobacillus Ferment
Niacinamide
Hyaluronic acid
Ceramide Np
ඇතුලු අපේ සමේ රැළි වැටුන ස්වභාවය නැති කරන්න උදව් කරන ingredients ගොඩක් එකතු කරලා තියෙනවා 🌿
Expression lines reduce කරලා skin එක lift කරලා තරුණ පෙනුම රැකගන්න ඔයත් අදම try කරලා බලන්න 🌷
20/08/2025
Hi ළමයි ✨
Dry skin එකක් තියෙන ඔයා වෙනුවෙන් අපි අරන් ආවා Dermatologist Recommended
🌱Cetaphil Moisturising Cream
ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති සමේ තියෙන අධික වියළි ස්වභාවය නැති කරන්න මේ Cetaphil එකට පුලුවන් කියලා.🌷
Niacinamide අඩංගු මේ cetaphil එකට පුලුවන් ඔයාගෙ සමට තෙතමනයත් මෘදු බවත් ලබාදී සම පෝෂණය කරන්න. වියළි පැලුනු සමක් නිසා දුක් උනු කෙනෙක් නම් මේක ඔයා පාවිච්චි කරලා බලන්නම ඕන moisture එකක් 🌿
ඒ වගේම මේක මාස 2 ක් වගේ පාවිච්චි කරන්න පුලුවන් ඔයාට.
ඉතින් ඔයාගෙ වියළි සමට bye කියන්න අදම අපිට message එකක් දාන්න 🌼
Hi from Japan 🌿✨
ඔන්න BB LAB Collagen එකේ original products හොය හොය ඉදපු ඔයාලා වෙනුවෙන් මේ වටිනා අවස්ථාව 🌼
ඉතින් හොද brand එකක collagen එකක් use කරද්දි අපිට තියෙන results මොනවද කියල බලමු.
🌱 Various formulations include collagen with:
• Hyaluronic acid for hydration
• Elastin to support skin elasticity
• Vitamin C for antioxidant support
• Ornithine, Glutathione, Pantothenic acid for skin regeneration, brightening, and inner vitality
⏰ Best Time to Take BB Lab Collagen
• Night (before bed) → Many users and beauty experts prefer nighttime because:
• Collagen repair and regeneration naturally happen while you sleep 💤
• It may support deeper, better-quality sleep (some users reported this)
🌷ඉතින් මේ collagen එක ඔයාලට දැන් ලංකාවෙන් ගන්න පුලුවන්.
🌷Reasonable price එකකට අපෙන් මේ collagen එක ගන්න කැමති අය දැන්ම අපිට whatsapp message එකක් දාන්න
+818049854400
ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。
カテゴリー
電話番号
ウェブサイト
住所
566-0042