Dilini kaushalya

Dilini kaushalya

Share

සෑම මොහොතක්ම විඳින්න. හිතට සහනයක් නැති තැනින් ඉවත් වන්න.❤️

Photos from Dilini kaushalya's post 04/07/2025

ඔන්න chungcheongnam-do අවට අයට සූරියකාන්ත photos ගන්න තැනක් තියනවා. මේ පාර festival කලින් දැනුම් දුන්නෙ නැති නිසා. කලින් හොයාගන්න බැරි උනා.
අදයි හෙටයි ගියොත් photos ගන්න පුලුවන්.

navi :- 하솔마을 해바라기 축제
충남 서산시 성영면 예덕리 300-1

30/06/2025

팜카밀레 🥰🥰🥰 #팜카밀레 #축제

Photos from Dilini kaushalya's post 27/06/2025

මේ තියෙන්නෙ අපි 2023දි ගිය ලස්සනම ලස්සන garden එකක්.
2025 - 6 වෙනි මාසෙ 21 ඉදන් 7 වෙනි මාසෙ 27 වෙනකන් මේ තියන ලොකු hydrangeas මල් ගොඩාක් තියනවා.
ලස්සනට photo ගන්නත් පුලුවන්.
ඉතින් ආසාන් වල ඉන්න ඔයාලත් ගිහින් බලන්න.
මතක ඇතුව lavender ice cream එකකුත් කන්න.
මේ සති අන්තේ යනවනම් ගොඩාක් හොඳයි.
Navi :- 팜카밀레
Navi number :- 041-675-3636

28/03/2024

කොරියාවේ සකුරා මල් පිපෙන ජනප්‍රිය නැති තැනක්. ලබන අවුරුද්දෙ ඔයාලත් ගිහින් බලන්න.
මෙතන වැඩිය ජනප්‍රිය නැති නිසා හරියටම address එක ගහලා බලලා යන්න.🌸

Address:- 동문저수지
충청남도 단진시 면천면 성상리

15/12/2023

සීතල නත්තල් මාසය ඔයාලට කොහොමද?❤

28/04/2023

COFFEE SHOP LOVERS VLOG 24☕️
신창 bakery cafe

14/04/2023

COFFEE SHOP LOVERS VLOG 23☕️
EDIYA COFFEE

14/04/2023

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏

Want your business to be the top-listed Beauty Salon in Asan?
Click here to claim your Sponsored Listing.

Address

Asan