K life with shali

K life with shali

Share

"සතුට කියන්නේ ජීවිතේ නිදහසේ ගෙවන එක"🇰🇷🇱🇰
හැමවෙලේම හිනා වෙලා ඉන්න🤗
ජීවිතේ ලස්සන කරන්න මගේ සිහින පස්සේ යන ගමන😇❤️🥰😍
මම කියන්නෙ මමමයි😘🤗 ඒ ඇති😘😍💐

Photos from K life with shali's post 05/06/2026

දවසක් ඉවර කරන්න ආසම විදිහ. 🤍

ඔයා එක්ක නිදහසේ ගෙවන හවස් වරු💐
ඇති වෙනකන් ඔහේ කියවපු, හිනා වුණු, ආදරෙන් ඉඳපු ලස්සන දවසක නිමාව🌸

ලොකු දේවල් නැතුවත්, ඔයා ළඟ ඉඳගෙන ගෙවන මේ සාමාන්‍ය හවස් වරු මට නම් අසාමාන්‍ය තරම් වටිනවා😍
සමහර මතකයන් හැදෙන්නෙ මේ වගේ නිහඬ, සරල, ආදරණීය මොහොතවලින්🥰
කාලය ගෙවුණත් මතක් වෙද්දී හිතට ලස්සන හිනාවක් ගේන මතකයන් වෙන්නේත් ඒවාමයි🩷🤍

ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත්, ජීවිතේ මොනතරම් වෙනස්කම් ආවත්, මේ වගේ හවස් වරු අපිට තව ගොඩක් ලැබේවා🥹🌸✨

එකිනෙකාගේ කතා අහගෙන, හිනාව බෙදාගෙන, සතුටුත් දුකත් එකට දරාගෙන, මේ වගේම ආදරෙන් ගෙවන දවස් තවත් ඕනෑ තරම් අපේ ජීවිතේට ලැබේවා🌸✨

අද වගේම සැනසීමෙන්, ආදරෙන්, හිත පිරෙන සතුටකින් පිරුණු ලස්සන හවස් වරු තවත් ගොඩක් ඉස්සරහට අපිට හිමි වේවා. ❤️✨

01/06/2026

📍 Haedong Yonggung Temple, Busan 🇰🇷

මුහුද අසල ඉදිකර ඇති දකුණු කොරියාවේ අතිශය සුන්දර බෞද්ධ විහාරස්ථානයක් වන Haedong Yonggung Temple🌸
සන්සුන් බව, ස්වභාව සෞන්දර්යය සහ ආධ්‍යාත්මිකත්වය එකට එකතු වන විශේෂ ස්ථානයකි. 🌊⛩️

තරංගවල හඬත් සමඟ මුහුද දෙස බලා සිටින මේ විහාරය Busan නගරයේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වන අතර,
මේ පන්සලට එන ඕනෑම කෙනෙකුට නිදහස් හා සන්සුන් හැඟීමක් ලබා ගන්න පුළුවන්✨🙏

Category

Website

Address

Gimhae

Alerts

Be the first to know and let us send you an email when K life with shali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gimhae.