Shayol IN SEOUL

Shayol IN SEOUL

Share

“Seoul " 🇰🇷 | Baby boy | පුංචි ශයෝල් මැනිකගේ ආදරණීය මතකයන්...🌼

17/09/2026

ඔයා අපි ලගට ආපු දවස අද් ඊයේ වගේ වුනාට ඔයා දැන් ගොඩක් ලොකු වෙලා මැනික..😘❤😢

゚viralシfypシ゚ ゚ #

07/09/2026

සීයා ඉන්නවනම් අම්මි ලගට එන්නෙත් නෑ...😘❤

゚viralシfypシ゚ ゚ #

01/09/2026

අපේ චූටී මැනික දැන් හපනෙක් වෙලා...😍❤😘

゚viralシfypシ゚ ゚ #

18/08/2026

ආසම පළතුරක් ලැබුනම හිනාව..😁❤

゚viralシfypシ゚ ゚ #

16/08/2026

ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවද මේ වගේ දඟමල්ලක්..😁❤

30/07/2026

අම්මිගේ බණ්ඩියේ ඉන්නේ චූටි පුත් පැටියෙක් කියලා දැනගත්තම මේ ලෝකේ ගොඩක් සතුටු වුනේ ඔයාගේ තාත්ති මැනික..❤😘

ඒදා තාත්තිගේ මූනේ තිබුන හිනාව අම්මිට තාම මතකයි...🥹

゚viralシfypシ゚ ゚ #

29/07/2026

තාත්ත කෙනෙක්ට පුතෙක් කියන්නේ ලෝකයක්...😘❤

゚viralシfypシ゚ ゚ #

28/07/2026

අලුත් සෙල්ලමක් පුරුදු වෙලා...😁

゚viralシfypシ゚ ゚ #

Category

Telephone

Website

Address

관주 관역시
Gwangju
61057