Seoul glow
🌿💙𝐆𝐥𝐨𝐰 𝐲𝐨𝐮𝐫 𝐬𝐨𝐮𝐥 𝐰𝐢𝐭𝐡 💙🌿
𝐒𝐄𝐎𝐔𝐋 𝐆𝐋𝐎𝐖
𝐓𝐡𝐞 𝐤𝐨𝐫𝐞𝐚𝐧 𝐛𝐞𝐚𝐮𝐭𝐲 𝐬𝐡𝐨𝐩 🛍️🛒🏪
26/09/2025
🌿🍃Hi guys🫶🫶♥️
♥️♥️ගොඩ කාලෙකින් ඔන්න ආයෙ අපෙන් ගිය products කිහිපයක් අපි අරන් එන්නයි හදන්නෙ ලමයි..ගොඩක් බිසී නිසා page එකේ update එකක් දෙන්න බැරි උනා ලමයි..🥹🥹
💪🙏හැබැයි ඉතින් එහෙමයි කියලා අපි ගැන විශ්වාස තියන ලමයිගෙ අඩුවක් නම් නෑ...ඒකට ගොඩක් තෑන්ක්ස් ඔයාලට😍🫶🫶
🛍️🛍️🛍️ ඉතින් ඔයාලත් කැමති නම් අපි එක්ක එකතු වෙන්න ඔයාලත් ඉක්මනට අපෙ පේජ් එකට හෝ අපේ whatsapp +821072767265 ට message එකක් දෙන්න ලමයි...👏👏
💕💕💙 ඒ වගේම අපේ අනෙකුත් products එකතුව සහ මිල ගනන් බලාගන්න පහල ලින්ක් එකෙන් එන්න අපේ whatsapp catalog එකට එන්න ලමයි...😍♥️
👉👉👉 https://wa.me/c/821072767265
15/09/2025
😇🍃👏 hi hi ලමයි...🫰🫰
👉👉🇰🇷 ඔන්න මේ තමයි ගිය සතියේ අපිව විශ්වාසෙන් අපිත් එක්ක එකතු උන ලමයි ටිකකගෙ ඕඩර්ස් වලින් කීපයක්..මේක තමයි ඔරිජිනල් cosmatics ඔයාලගෙ අතට ගෙනල්ලා දෙන අපිට ලැබෙන result එක...♥️♥️♥️ ගොඩක් අයට පොඩි පොඩි gifts එක්කම තමයි මේ ඕඩර්ස් යන්නෙ ලමයි...💪💪
🛍️🛍️🇰🇷 ඉතින් ඔයාලටත් මේ අය වගේ හරිම ඔරිජිනල් කොරියානු cosmatics පාවිච්චි කරලා බලලා ලෝකේ ඉන්න හොදම cosmatic නිශ්පාදනය කරන රටේ products වල eesults බලාගන්න නම් දැන්ම අපිත් එක්ක ඕඩර් එකක් ප්ලේස් කරගමු ලමයි.🥰🥰🥰
🍃🍃🫰 ඕඩර් එකක් දාගන්න කැමති ලමයි අපේ whatsapp +821072767265 ට හෝ අපේ පෙජ් එකෆ message 📥📥 එකක් දෙන්න..👏😘 ඒ වගේම අපේ අනෙකුත් products සහ්ද් ඒවායේ මිල ගනන් බලාගන්න පහල ලින්ක් එකෙන් එන්න අපේ whatsapp catalog එකට ලමයි...😘😘♥️
👉👉 https://wa.me/c/821072767265
👏🍃🍃අලුත්ම products ගනනාවක්ම තියෙන නිසා ඇවිල්ලම බලන්න ලමයි..🫶🫶🫶
10/09/2025
👋😇♥️hi hi😇😇
🌸🌸ඔන්න ආයෙමත් ටික කලකින් අපෙන් ඔයාලට ගන්න පුලුවන් products ටික එක පෝස්ට් එකකින් ඔයාලට ගෙන්නයි යන්නේ ලමයි...🥳🥳
🪻🪻
🛍️🛍️🥰 මෙතන තියෙන්නෙ අපි ගාව තියෙන products වලින් කීපයක් විතරයි ලමයි මොකද එක post එකකට දාන්න පුලුවන් images ටිකයි නේ..ගොඩාක් trending වෙන products ඔක්කොම වගේ මෙතන තියෙනවා..ඔයාලා ගොඩක් දැකලා තියෙන products කිහිපයක් මෙතන නෑ..ඉතින් ඒ ඔක්කොම බලාගන්න නම් අපේ whatsapp catalog එකට එන්න ඔයාලා👏💪🍃🍃
🌸🌹පහල තියෙන්නෙ ඒ ලින්ක් එකෙන් එන්න එහෙනම් හොදද..🥰🥰
👉👉📥 https://wa.me/c/821072767265
🍃🍃සහ ලමයි මේ products authentic south korea cosmetics තමයි..🥰🥰අපී ඒක ගොඩාක් තැන්වල proove කරලා තියෙනවා..🥳🥳ඒ වගේම අපිට support එකක් විදියට සහ ඉස්සරහටත් ඔරිජිනල්ම products ඔයාලට ගෙනත් දෙන්න දිරිමත් කිරීමක් විදියට අපේ page එකත් 𝐋𝐈𝐊𝐄,𝐅𝐎𝐋𝐋𝐎𝐖,𝐒𝐇𝐀𝐑𝐄 කරගෙන යමු ලමයි..🥰🥰එහෙනම් products ටික බලමු ලමයි...😍🛍️🛍️
゚viralシ
10/09/2025
♥️♥️Hello ලමායි...👏🫰
🌥️🕶️very good morning😘😘
🇰🇷🍃🛍️ ඔන්න ආයෙමත් අද අපි අලුත්ම අලුත් මේ දවස් වල super trending කොරියන් cosmatic එකක් අරන් ආවා ඔයාලට guys👏👏
🛍️🛍️ 𝐇𝐄𝐕𝐄𝐁𝐋𝐔𝐄 𝐒𝐚𝐥𝐦𝐨𝐧 𝐂𝐚𝐫𝐢𝐧𝐠 𝐂𝐞𝐧𝐭𝐞𝐥𝐥𝐚 𝐓𝐨𝐧𝐞𝐫
🍃🍃ඔයාගෙ skin එකේ water - oil balance එක සමබරව තියාගන්න ,ගොඩක් අපේ skin එකට පෝශ්‍යදායී salmon PDRN,centella leaf water සහ patented EFFIPULP® වලින් සමන්විත මෙම toner එක ඔයාගෙ skin එකට plumpy සහ radiant finish එකක් ලබා දෙනවා ලමයි...😍🥰
💪💪vegan product එකක් නිසා sensitive acne-prone skin එකකට උනත් ඔයාකට මේක පාවිච්චි කරන්න පුලුවන් ලමයි..skin elasticity වැඩි කරනවා වගේම ඔයාගෙ uneven skin tone brightning කරනවා..😇😇ඔයාගේ skin hydrate වගේම soothe කරගන්නත්, Black Yuja Bean Milk Cleanser මගින් radiant complexion එකක් ගන්න වගේ වාසි ගොඩක් මේ toner එකෙන් ඔයාට ගන්න පුලුවන් ලමයි...😇😇😇
🍃💪🛍️එහෙනම් මේ product එකත් අවශ්‍ය ලමයි අපේ whatsapp +821072767265 ට message 📥 එකක් දෙන්න සහ අපේ අනෙකුත් විශාල නිශ්පාදන එකතුව සහ මිල ගනන් බලාගන්න පහල ලින්ක් එකෙන් එන්න අපේ whatsapp catalog එකට ලමයි...🫰♥️🍃
👉👉 https://wa.me/c/821072767265
゚viralシ
09/09/2025
🍃🍃Hi hi guys🫶🫶
⛅️🕶️goood moorning😍😍
🛍️🛍️🇰🇷 ඔන්න ටික දවසකට පස්සෙයි අපි මේ පෝස්ට් එකක් දාන්නෙ පේජ් එකේ..පුද්ගලික කාරණා එක්ක පොඩ්ඩක් බිසී ලමයි...🥹🥹
👉👉🇰🇷ඔන්න අද ඔයාලට පොඩ්ඩක් අපි පෙන්වන්නයි ආවෙ ඊයෙ සහ සිකුරාදා දිනවල අපෙන් ගිය ඕඩර්ස් වලින් කිහිපයක් ලමයි..ඉතින් කියන්න ඕන තව දෙයක් තමයි දැනට 𝐒𝐞𝐨𝐮𝐥 𝟏𝟗𝟖𝟖 සහ 𝐁𝐁 𝐋𝐀𝐁 𝐜𝐨𝐥𝐥𝐚𝐠𝐞𝐧 වලට ලොකු ඉල්ලුමක් තියෙනවා අපිට...🫶🫶👌
😘😘 මේ ඕඩර්ස් අපි එක්ක ප්ලේස් කරපු අයට ගොඩාආක් තෑන්ක්ස් ලමයි..♥️♥️🥰
🍃🍃🇰🇷🛍️ සහ ඔයාලටත් මේ වගේ ඔරිජිනල් කොරියානු කොස්මැටික් සාධාරණ මිලකට ගන්න අවශ්‍ය නම් සහ කොරියානු cosmetics වල හරිම result එක අත්විදින්න ඕනි නම් දැන්ම අපේ whatsapp +821072767265 ට හෝ අපේ පේජ් එකට message එකක් දෙන්න ලමයි...📥📥
👉👉 ඒ වගේම අපේ අනෙකුත් නිශ්පාදන වල මිල ගනන් බලාගන්න පහල ලින්ක් එකෙන් එන්න අපේ whatsapp catalog එකට ලමයි..😘😘
📥📥👉 https://wa.me/c/821072767265
🛍️🛍️💪 එහෙනම් මේ තමයි ඒ ඕඩර්ස් ටික guys🫶🫶
🍃𝑺𝒆𝒐𝒖𝒍 𝟏𝟗𝟖𝟖 𝒓𝒆𝒕𝒊𝒏𝒂𝒍 𝒍𝒊𝒑𝒐𝒔𝒐𝒎𝒆 𝟐% + 𝒃𝒍𝒂𝒄𝒌 𝒈𝒊𝒏𝒔𝒆𝒏𝒈 𝒔𝒆𝒓𝒖𝒎
🍃𝒄𝒆𝒏𝒕𝒆𝒍𝒍𝒂 𝒕𝒆𝒂 𝒕𝒓𝒊𝒄𝒂 𝒕𝒐𝒏𝒆𝒓
🍃𝒄𝒆𝒏𝒕𝒆𝒍𝒍𝒂 𝒕𝒆𝒂 𝒕𝒓𝒊𝒄𝒂 𝒂𝒎𝒑𝒐𝒖𝒍𝒆
🍃𝑩𝑩 𝒍𝒂𝒃 𝒈𝒍𝒖𝒕𝒂𝒕𝒉𝒊𝒐𝒏𝒆 𝒄𝒐𝒍𝒍𝒂𝒈𝒆𝒏
25/08/2025
😇🌸🌸🌸Hi hi guys🌷🌻
🫶🍃🇰🇷 ඔන්න මේ තියෙන්නෙ ගිය සතියෙ අපෙන් ගිය ඕඩර්ස් වලින් කීපයක් ලමයි..ඉතින් අඔඉව විශ්වාස කරලා අපිත් එක්ක එකතු උන ඔයාලට ගොඩාක් thanks♥️♥️♥️
🛍️🛍️ඒ වගේම අපෙන් ඕඩර් එකක් දාගන්න අවශ්‍ය ලමයි අපේ whatsapp +821072767265 ට හෝ අපේ පේජ් එකට message එකක් දෙන්න guys📥📥
🍃🍃අපේ අනෙකුත් products සහ මිල ගනන් බලාගන්න පහල ලින්ක් එකෙන් එන්න අපේ whatsapp catalog එකට....🥰🥰🥰
👉👉📥 https://wa.me/c/821072767265
😇😇hi hi guys❤️❤️
කලින් ගෙනාපු product එකක් තමයි ලමයි මේ නම්..🥰🥰
🛍️🛍️𝐌𝐞𝐝𝐢𝐜𝐮𝐛𝐞 𝐜𝐨𝐥𝐥𝐚𝐠𝐞𝐧 𝐧𝐢𝐠𝐡𝐭 𝐰𝐫𝐚𝐩𝐩𝐢𝐧𝐠 𝐦𝐚𝐬𝐤
19/08/2025
👋😇♥️hi hi😇😇
🌸🌸ඔන්න ආයෙමත් ටික කලකින් අපෙන් ඔයාලට ගන්න පුලුවන් products ටික එක පෝස්ට් එකකින් ඔයාලට ගෙන්නයි යන්නේ ලමයි...🥳🥳
🪻🪻 ඒත් ඔක්කෝම එක පොස්ස්ට් එකකින් ගේන්න බැරි නිසා products කීපයක් මිස් වෙන්න පුලුවන් ...ඉතින් ඒ products සහ මිල ගනන් බලාගන්න පුලුවන් අපේ whatsapp catalog link එකක් අපි පහලින් දානවා ලමයි...🥰🥰🥰
👉👉📥 https://wa.me/c/821072767265
🍃🍃සහ ලමයි මේ products authentic south korea cosmetics තමයි..🥰🥰අපී ඒක ගොඩාක් තැන්වල proove කරලා තියෙනවා..🥳🥳ඒ වගේම අපිට support එකක් විදියට සහ ඉස්සරහටත් ඔරිජිනල්ම products ඔයාලට ගෙනත් දෙන්න දිරිමත් කිරීමක් විදියට අපේ page එකත් 𝐋𝐈𝐊𝐄,𝐅𝐎𝐋𝐋𝐎𝐖,𝐒𝐇𝐀𝐑𝐄 කරගෙන යමු ලමයි..🥰🥰එහෙනම් products ටික බලමු ලමයි...😍🛍️🛍️
゚viralシ
19/08/2025
🥰🥰හායි හායි ලමයි...😇😇
💝💝 ඔන්න ඔයාලට sensitive skin තියෙන අයට use කරන්න පුලුවන් 𝑫𝑶𝑽𝑬 𝒃𝒐𝒅𝒚 𝒘𝒂𝒔𝒉 එකක් ඇවිත් තියෙන්නේ ලමයි...😍😍
🛍️📥🇰🇷 අවශ්‍ය ලමයි අපේ whatsapp +821072767265 ට message එකක් දාගෙන යන්නකෝ එහෙනම්...😘😘😘
🌸🌸🌹අපේ අනෙකුත් products and prices බලාගන්න පහල ලින්ක් එකෙන් අපේ whatsapp catalog එකට එන්න ලමයී....👏👏👏
📥👉 https://wa.me/c/821072767265
゚viralシ
18/08/2025
♥️♥️hi guys💝💝
🛍️🛍️ඔන්න අදත් ඔයාලට උනු උනු product එකක් අරගෙනයි ආවෙ අපි ලමයි..මේක අපි කලියෙන් ගෙනාපු 𝑺.𝒏𝒂𝒕𝒖𝒓𝒆 brand එකේම අලුත් product එකක් ලමයී.....🥳🥳
🛍️🍃🇰🇷 𝐒.𝐧𝐚𝐭𝐮𝐫𝐞-𝐚𝐪𝐮𝐚 𝐬𝐪𝐮𝐚𝐥𝐚𝐧𝐞 𝐬𝐞𝐫𝐮𝐦
🌻🌻 ඔයාගේ face skin එකේ sebums control කරන ගමන් pores අඩු කරගන්න වගේම මුහුනට හොද තෙතමනයක් ගන්න නම් superb ම serum එකක් ලමයි...😍😍ඔයාගේ වයස ,skin condition එක හෝ skin type එක ගැන වද නොවී ඕනෑම skin එකකට ගැහැනු පිරිමි දෙපාර්ශවයටම use කරන්න පුලුවන් product එකක් ලමයි...🍃🍃
🌸🌸🌷 ඉතින් ඔයාගෙ skin එකත් irritate නම් , poreses තියේනම් සහ super dry නම් මේ නිශ්පාදනය ගන්න අපිට පොඩි message එකක් අපේ whatsapp +821072767265ට හෝ අපේ පේජ් එකට දාන්න ලමයි...😘😘😘
Whatsapp catalog:- https://wa.me/c/821072767265
゚viralシ #
Click here to claim your Sponsored Listing.