Track bady
“Life is enjoyable and funny!”
රැජිනක් වෙන්න කෙල්ලෙක්ට කුමාරයෙක් ඕනෙම නෑ ගේමක් ගහල ගොඩයන හැම කෙල්ලෙක්ම රැජිනක් තමයි ඉතිං 🥰
උගත් පාඩම්
"මිනිසුන් අප වටා සිටින්නෙ ඔවුන්ට අපෙන් වාසියක් ඇතිතාක් පමණි "
හිත හොද ගෑනි හැමදාම බඩින් කියන්නේ සහතික ඇත්ත
වහින්න ඕනේ වහලේ හිල් අදුන ගන්න
අපිට වරදින්නම ඕනේ මිනිස්සු අදුර ගන්න
මිනිස්සු කරන්න ඕනේ තමන්ට පුළුවන් දේ මිසක අනිත් මිනිස්සු කරන දේ නෙවෙයි
ලෝකයේ සැමට සාමය උදාවේවා !
සෑම මිනිසකුගේම ජීවිතය එකසේම වටිනබව සැමට පසක්වේවා!
04/02/2026
ඔයා ගෑනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් valentine එකට එයාට දෙන්න පුලුවන් ලස්සනම gift එකක් 💝
මුහුණේ සම පැහැපත් කරන පෝෂණීය Korean සත්කාරය 🇰🇷✨
🔸Zero Shot Specule Cream🔸
ඔබේ ආදරණීයයාට ආදරෙන් තෑගි කරන්න 🥰
දැන්ම ඇණවුම් කරන්න ☎️
0775958200
දිනන්නනම් මිනිස්සුන්ට ලොකු හීන තියෙන්නම ඕනේ ඌ දිනන එක නවත්තන්න මොකාටවත් බෑ
31/01/2026
සුභ දවසක් 🥰🥰🇰🇷
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Seoul