Yumi Glow
Finding peace in the glow. original korean product 100% ✅🇰🇷
20/08/2026
BB lab collagen 🤩🤩
Happy client ✌️✌️
Original Korean products kurunegala 🇰🇷
Yumi Glow 📲0717924203
15/08/2026
💯 original 🤩
📲0717924203
11/08/2026
✨ BB LAB Collagen – Korean Beauty Secret 🇰🇷💗
Skin එකට healthy glow එකක් ✨
Hydrated & fresh look එකක් 💦
Beauty එක ඇතුළින්ම care කරගන්න කැමති අයට 💕
🇰🇷 Original Korean BB LAB Collagen
Quality එක ගැන විශ්වාසයෙන් ගන්න පුළුවන් authentic product එකක්. 🫶🏻
💌 Original Korean products ඕනේ නම් Inbox කරන්න
📦 Islandwide delivery available 🇱🇰
📲0717924203
09/08/2026
Good morning ✨
Yumi Glow
Glow with me✌️✨
07/08/2026
Order now
Yumi Glow
📲0717924203
Direct import from South Korea 🇰🇷👌👌
02/08/2026
පාට පාටට තියෙන ඔයගෙ skin color එකට bye bye කියලා…👋 Full Body එකම, එකම colour එකකට ගන්න පුළුවන් magic එකක් කියන්නද? 😍
මූණ dull වෙලා, pigmentation, අදුරු ලප තියෙනවා නම්... මොන cream එක use කරත් results එකක් නෑ කියන හැමෝම... 𝙋𝙧𝙚𝙢𝙞𝙪𝙢 𝙂𝙡𝙪𝙩𝙖𝙩𝙝𝙞𝙤𝙣𝙚, 𝙑𝙞𝙩𝙖𝙢𝙞𝙣 𝘾, 𝘾𝙤𝙡𝙡𝙖𝙜𝙚𝙣 වගෙ සම සුදු, පැහැපත් කරන best ingredients තියෙන කොරියාවේ 🇰🇷 අංක 1කේ Best Collagen Brand එකක් වෙන 𝐁𝐁 𝐋𝐚𝐛 𝐆𝐥𝐮𝐭𝐚𝐭𝐡𝐢𝐨𝐧𝐞 𝐖 use කරල බලන්න... 😍
Side Effects නැතුව ලස්සන වෙන්න නම් මේ 💯 ඔරිජිනල් 𝐁𝐁 𝐋𝐚𝐛 𝐆𝐥𝐮𝐭𝐚𝐭𝐡𝐢𝐨𝐧𝐞 𝐖 Collagen Drink එක ම ගන්න ඕනෙ ඉතින් 😍😍
Original හොයන ළමයි අපි ට WhatsApp Message එකක් දාන්න 😌
අපි Direct South Korea 🇰🇷 වලින් import කරන මේක 100% දකුණු කොරියානු නිශ්පාදනයක්... භය නැතුව ඔයාලට විශ්වාසයෙන් අපෙන් මිලදී ගන්න පුලුවන්....💯🤍
එක box එකක 2g x 30 sachets අඩංගු වෙනවා...
Direction of use:
Take one stick daily with water or sparkling water.
මුළු ඇගම එකම පාටක් කරගන්න කැමති ඔයාලට තව
🌸 Skin එක ලස්සන ට Colour Up වෙලා, Skin එක ට Fairness Glow එකක් ගන්න
🌸 කොණ්ඩය, නියපොතු නිරෝගී කරගන්න
🌸 තරුණ පෙනුම රැක ගන්න
🌸 අදුරු ලප නැති කරගන්න
🌸 නිරෝගී පැහැපත් සමක් ලබා ගන්න
🌸 ශරීරය ට Vitamin සහ Collagen ලබා දෙන්න
පුලුවන් මේ Collagen එක use කරොත්..... Use කරලම වෙනස බලන්න පුලුවන් ඔයාලට.....
100% Authentic products🔥🔥
Made In SOUTH KOREA 🇰🇷🇰🇷🇰🇷
Whatsapp 0717924203☎
Yumi Glow
01/08/2026
✨Vitamin C brightening cream🤩
අවුවට පිලිස්සුනු සම යතා තත්වයට පත් කර සමට දිදුලන නැවුම් පෙනුමක් ලබා දෙන අතර vitamin C මගින් සමට පෝෂණය ලබා දෙයි
Korean original beauty products 🇰🇷
Order now Yumi Glow
📲0717924203
25/07/2026
🧡 BB LAB Collagen 🧡
- original Korean beauty products
Benefits -
🧡 සමේ elasticity වැඩි කර fine lines සහ wrinkles අඩු කිරීමට උපකාරී වේ.
🧡Hyaluronic Acid සහ Vitamin C නිසා සම hydrated සහ glow එකක් ඇතිව පෙනීමට උදව් කරයි.
🧡 කෙස් වැටීම අඩු කර hair growth සහ nails strong වීමට උපකාරී වේ.
🧡 Collagen peptides joints, cartilage සහ bones සඳහා support එකක් ලබා දෙයි.
🧡 BB LAB එකේ 1000DA fish collagen භාවිතා කරන නිසා body එකට ඉක්මනින් absorb වෙන්න design කරලා තියෙනවා.
🧡 Daily beauty supplement එකක් ලෙස පහසු භාවිතය – powder, stick packs, flavored collagen වගේ විවිධ forms වලින් ලැබෙනවා.
How to use
දිනපතා 6–12 weeks වගේ regular use කළොත් result හොඳට පේන්න පුළුවන්.
Water intake සහ sleep හොඳ නම් results වැඩි වෙන්න පුළුවන්.
🛒Order now
💌 Whatsapp 0717924203
📤 Massenger
Yumi Glow
゚
24/07/2026
BB LAB Glutathione Collagen W - MADE IN KOREA 🇰🇷
අභ්‍යන්තරයෙන් ලස්සන වෙන්න!
✅ Glutathione 2000mg - සම දීප්තිමත් කරයි
✅ Collagen 1200mg - සම තද කරයි, රැලි අඩු කරයි
✅ Vitamin C + Niacinamide - පැල්ලම් අඩු කරයි
ප්‍රතිලාභ:
1. සම පැහැපත් කිරීම
2. වයස්ගත වීම ප්‍රමාද කිරීම
3. හිසකෙස් සහ නිය ශක්තිමත් කිරීම
4. ප්‍රතිශක්තිය වැඩි කිරීම
භාවිතය: දිනකට 1 පැකට්
පරිමාව: 30 Sachets
රසය: Orange
🍊 Yumi Glow
වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න 📩
0717924203
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
18581