sihali with senu

sihali with senu

Share

family love

Photos from sihali with senu's post 06/04/2026

School days ...❤️

31/03/2026

❤️🌸🇰🇷🇰🇷🇰🇷🇰🇷

28/03/2026

අක්කයි නංගීයි චූටි කාලේ ...❤️❤️❤️

Photos from sihali with senu's post 25/03/2026

❤️❤️❤️❤️

23/03/2026

දැන්නම් ඉස්කෝලේ යන්න තමා ආසම...❤️❤️

17/03/2026

එයාල⁣ා කන්න ආසම විදිය...❤️

16/03/2026

සතුටින් ඉස්කොලේ යන එයා ....❤️🇰🇷🇰🇷

10/03/2026

එයා හැමදාම කියනවා එයාට ස්කෝලෙට තනියම යන්න ඕන කියලා ...එයාට තනියම යන්න පුලුවන් කියලා .. ඉතින් මම අද ඈත ඉදලා බලාගෙන හිටියා ... එයා හරි ආඩම්බරයෙන් තනියම යන දිහා...❤️

07/03/2026

අක්කයි ❤️නංගීයි...❤️❤️

05/03/2026

අක්කී ඉස්කොලේ ඇරිල⁣ා ආවගමන් මේ විඩියෝ එක කරලා ...ගොඩක් දිග උනත් මේක මම එකතුකරන්නේ හරිම අ⁣ාදරෙන් ..
එයා හැමදාම ගෙදර එන්නේ ඉස්කොලෙන් කඩදාසි වලින් අපිට මොනාහරි තෑග්ගක් අරගෙන ......අපි සතුටින් ගන්න එක තමා එයාගේ සතුට ....
හොදම දේ තමා ඉස්කෝලෙදි එයාට කන්න බොන්න දෙන දේවල් එයා අපිටත් අරන් එනවා ...එක ටොපියක් දුන්නත් එයා ඒක නංගිට ගෙනත් දෙනවා ....ඇත්තටම එයා පුංචි වුනාට එයාගේ සිතිවිලි හරිම පෝසත්..❤️

Photos from sihali with senu's post 05/03/2026

නංගී ❤️❤️❤️

04/03/2026

❤️❤️අක්කී..

Want your business to be the top-listed Beauty Salon in Seoul?
Click here to claim your Sponsored Listing.

Category

Address

경상남도 거제시 장평3로4길 46/8, 1동 402호 (장평동)
Seoul
53268