Divine Extracts
The Exclusive Range of Remarkable Modern Ayurvedic Beauty Care Products.
27/08/2026
උතුම් වූ නිකිණි පොහොයේදී ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදය හා සැනසීම ලැබෙන ශ්‍රද්ධාවන්ත නිකිණි පොහොයක් වේවා!
| #නිකිණිපොහොය #පින්බරපොහොය #බුදුසරණයි #ශ්‍රද්ධාව
25/08/2026
Real Results, Real Reviews. ⭐⭐⭐⭐⭐
Meet DIVINE EXTRACTS ACNE CONTROL GEL (25ml)
What our customers are saying 😊🩵
🪻 Gently exfoliates dead skin cells
🪻Promotes healthy skin cell renewal
🪻 Reduces existing pimples and breakouts
🪻 Maintains skin's natural moisture balance
🪻 Controls acne-causing bacteria
Clear skin starts here 🩵
"Cleanse Acne and Prevent Breakouts"
💦For Oily, Acne-prone & Sensitive Skin!
For more information,
Call us on 072 0246 246 📞
Or,
👇📩
072 024 6246
(Inbox / WhatsApp)
Send us a message!
🌐 Order online: www.divineextracts.lk
# Customerfeedback
23/08/2026
Real skin, real radiance. 💫
Fade dark spots and reveal your natural glow with Divine Extracts Anti-Pigmentation Serum!
This non-greasy, daily serum works to smooth skin texture, target hyperpigmentation, and strengthen your skin barrier without harsh bleaching ingredients.
Ingredients :
✨ Niacinamide + Alpha Arbutin
🌿 Centella + Green Tea Extracts
💧 Glycolic Acid + Willow Bark
Treat your skin to daily radiant care. 🤍
For more information,
Call us on 072 0246 246 📞
Or,
👇📩
072 024 6246
(Inbox / WhatsApp)
Send us a message!
🌐 Order now: www.divineextracts.lk
20/08/2026
"ඇයි හැමදාම Sunscreen ගාන්න ඕන?" ☀️
♦️UVA rays = Aging
♦️UVB rays = Sunburn
DIVINE EXTRACTS DAY CREAM SPF 50+ වලින්
🌸UVA + UVB දෙකෙන්ම ආරක්ෂාව!
🌸Hydrate + Nourish + Protect!
🌸Niacinamide නිසා Skin Tone එකත් Even වෙනවා!
Morning Skincare Routine එකේ අන්තිම step එක මේක!
Miss කරගන්න නම් එපා 🫵✨
Treat your skin to daily radiant care. 🤍
For more information,
Call us on 072 0246 246 📞
Or,
👇📩
072 024 6246
(Inbox / WhatsApp)
Send us a message!
🌐 Order now: www.divineextracts.lk
18/08/2026
ඔයා දන්නවද? 🫵
කුරුලෑ ඇතිවෙන්නේ ඇයි කියලා? 🤔
කුරුලෑ කියන්නේ එකපාරටම ඇතිවන දෙයක් නෙවෙයි!
අපේ සමේ oil (sebum) නිෂ්පාදනය වැඩිවීම,
මැරුණු සමේ සෛල එකතුවීම,බැක්ටීරියා වර්ධනය වීම
වගේ කරුණු කිහිපයක බලපෑම් නිසා කුරුලෑ ඇතිවෙන්න පුළුවන්!
🩵 සමේ තෙල් වැඩිවීම!
Sebum වැඩිපුර නිපදවීම නිසා සමේ pores අවහිර වීමට තියෙන ඉඩ කඩ වැඩි වෙනවා.
🩵Dead Skin Cells එකතුවීම!
මැරුණු සමේ සෛල, නිසි ලෙස ඉවත් නොවී pores තුළ එකතු වුණාම ඒවා අවහිර විය හැකියි.
🩵බැක්ටීරියා වර්ධනය!
අවහිර වූ pores තුළ Cutibacterium acnes වැනි බැක්ටීරියා වැඩි වීමත් සමඟ inflammation ඇති වී කුරුලෑ ඇතිවිය හැකියි.
🩵Hormonal Changes!
විශේෂයෙන් puberty, menstrual cycle වැනි කාලවල hormonal changes නිසා oil production වැඩි වීමෙන් කුරුලෑ ඇතිවීම වැඩි විය හැකියි.
🩵Stress & Lifestyle!
Stress, නින්ද අඩුවීම සහ සමට නොගැළපෙන skincare products වැනි දේවල් නිසා සමහර පුද්ගලයන්ගේ කුරුලෑ තත්ත්වය තවත් වැඩි කළ හැකියි.
🪻ඒ නිසා කුරුලෑ පාලනය කරන්න නම්, කුරුලෑ මතුවුණාට පස්සේ ඒ ගැන දුක්වෙනවට වඩා එයට බලපාන හේතු කලින්ම හඳුනාගෙන නිවැරදි skincare routine එකක් පවත්වාගෙන යාම ඉතාම වැදගත්!
Divine Extracts Acne Control Gel 🩵
කුරුලෑ ඇතිවීමට දායක වන බැක්ටීරියා පාලනය කිරීමට සහ පවතින කුරුලෑ අඩු කිරීමට උපකාරී වන targeted treatment එකක්!
Clearer-looking skin එකක් වෙනුවෙන් අදම ඔබේ skincare routine එකට එකතු කරගන්න!💯🩵🫵
වැඩි විස්තර දැනගැනීම සඳහා,
072 024 6246 යන අපගේ දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
නැත්නම්,
👇📩
072 024 6246
(Inbox /WhatsApp)
පණිවිඩයක් යොමු කරන්න !
🌐 www.divineextracts.lk
See less
16/08/2026
කණ්ණාඩියෙන් මූණ බලනකොට කුරුලෑ නිසා ඔයාගේ හිනාවත් නැතිවෙලා යනවද?
තවත් ඒ ගැන හිත හිත වදවෙන්න ඕන නෑ. ඔයාගේ face එකට ආයෙමත් Glowing look එකක් අරන් දෙන්න Divine Extracts Acne Control Gel එකට පුළුවන්! 🌿💚
කුරුලෑ ඉක්මණින් අඩු කරන නිසා, ඔයාට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්.
මුහුණ පිරිසිදු කර කුරුලෑ සහ ලප ඇති ස්ථාන මත පමණක් ආලේප කරන්න. (දිනපතා SPF 50+ Sunscreen එකක් භාවිත කිරීම අනිවාර්ය වේ ☀️)
✨ අදම ඔබේ Acne Control Gel එක ඇණවුම් කර කුරුලෑ නැති පැහැදිලි සමක සිහිනය සැබෑ කරගන්න!
වැඩි විස්තර දැනගැනීම සඳහා,
072 0 246 246 යන අපගේ දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
නැත්නම්,
👇📩
072 0 246 246
(Inbox /WhatsApp)
පණිවිඩයක් යොමු කරන්න !
🌐 www.divineextracts.lk
13/08/2026
🌸 DIVINE EXTRACTS ANTI-PIGMENTATION SERUM
Pigmentation වලට Bye කියලා, Glowing Skin එකකට Hi කියමු!
🤎
වැඩි විස්තර දැනගැනීම සඳහා,
072 0 246 246 යන අපගේ දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
නැත්නම්,
👇📩
072 024 6246
(Inbox /WhatsApp)
පණිවිඩයක් යොමු කරන්න !
🌐 www.divineextracts.lk
06/08/2026
Glowing skin isn't complicated 💧
Just 4 simple habits, big results.
Which one are you doing today? 👇..
For more information,
Call us on 072 0246 246 📞
Or,
👇📩
072 024 6246
(Inbox / WhatsApp)
Send us a message!
04/08/2026
Divine Extracts Acne Control Gel එකෙන් කුරුලෑ ඉක්මණින් අඩු කරලා අලුතින් Acne එන එක වළක්වා ගන්න! 🌿✨
✅ Acne ඇති කරන බැක්ටීරියා පාලනය කිරීමට , බැක්ටීරියා වලින් සම ආරක්ෂා කිරිමට උපකාරී වේ.
✅ Acne Prone, Oily Skin සඳහා ඉතාමත් සුදුසුයි.
Cleanse කරගත් මුහුණේ කුරුලෑ මත පමණක් ආලේප කරන්න.
දහවල් කාලයේදී SPF 50+ Sunscreen එකක් භාවිත කරන්න ☀️
Clear & Healthy Skin එකට අදම Order කරන්න 👇
වැඩි විස්තර දැනගැනීම සඳහා,
072 0 246 246 යන අපගේ දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
නැත්නම්,
👇📩
072 0 246 246
(Inbox /WhatsApp)
පණිවිඩයක් යොමු කරන්න !
🌐 www.divineextracts.lk
03/08/2026
Step out with confidence and bring a fresh glow to your skin! ☀️✨
Divine Extracts Day Cream with SPF 50+ provides complete protection from the sun while keeping your skin deeply moisturized all day long. Nourish your skin and reveal its natural, healthy beauty today!
Step out with confidence and glowing skin every single day! 💖
For more information,
Call us on 072 0246 246 📞
Or,
👇📩
072 024 6246
(Inbox / WhatsApp)
Send us a message!
Category
Contact the business
Telephone
Website
Address
Agalawatta
12200
Alerts
Be the first to know and let us send you an email when Divine Extracts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.