Southern City Pharmacy

Southern City Pharmacy

Share

Pharmacy / Drugstore

08/04/2020
23/08/2019

ගැස්ට්‍රයිටිස් හෙවත් ගැස්ටික්වලින් මිදෙන්න Apex Aura වෙතින් විශේෂ නිෂ්පාදනයක්
Apex Aura ආයතනය විසින් නිෂ්පාදනය කරන ඉගිනි කිරි අතිරේකය සහ ගැනඩෝමා හතු සාරයෙන් අනූන කොල්ලු නිෂ්පාදය භාවිතාකිරීම තුලින් මාසයක් ඇතුළත ගැස්ට්‍රයිටිස් හෙවත් ගැස්ටික්වලින් මිදෙන්න.
100% ස්වාභාවික අමුද්‍රව‍ය්‍ය වලින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස නිෂ්පාදනය කොට ඇත.
භාවිතා කරන ආකාරය.
ඉගිනි කිරි නිෂ්පාදනය දිනකට දෙවරක් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන උණු ජලය සමඟ මිශ්‍ර කොට ඔබ පිටිකිරි සකසා ගන්නා ආකාරයට සකසා ගෙන භාවිතා කරන්න. එක ටින් එකක් තනි පුද්ගලයෙකුට මසක් සඳහා ප්‍රමාණවත්ය.
ඒ අතරම කොල්ලු අතිරේකය දින දෙකකට වතාවක් ආහාරයක් ලෙස සකසාගෙන භාවිතා කරන්න.එය ගැනඩෝමා වලින් අනූනව ඉතා පහසුවෙන් සකස් කොට ගත හැකි අයුරින් ඔබ වෙතට ලබා දේ.
2470/- පමණයි.
මීට අමතරව තවත් ප්‍රතිලාභ රාශියකි.
ඉතා ඉහල ගුණාත්මක පානයක් ලෙසත්.එමගින් ප්‍රධාන ලෙස ම ශරීර අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය පිරිසිදු කිරිමටත් .මුත්‍රා ආසාදින වලක්වා ගැනිමටත්. වකුගඩු අශ්‍රිත රෝග මෙන්ම මානසික ආතතිය උදෙසාද .අක්ෂි රෝග සදහා ද මෙය සුදුසුය.
ගැනඩෝමා බිම්මලේ පිලිකා කාරක නැසිය හැකි ගුණයන් වන අතර, අධි රුධිර පීඩනය, සීනි,කොරෙස්ටරොල් යන රෝග තත්ත්වයන් මර්දනය කිරීමේ හැකියාව ද පවතී.
කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications. තියෙනව
රුපියල් 2470/- ක් පමණයි.
දැන් ඔබට ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න
075 630 3345..

Call / SMS / WhatsApp /Imo /Viber

26/06/2019

Available
0778027276
Cash on delivery

කිරිපිටි බීම පිලිකා ඇතුලු ලෙඩරෝග ඇතිකරන බව රජය නිල වශයෙන් පිලිගනී | Milk Powder Issue In Sri Lanka 26/06/2019

කිරිපිටි බීම පිලිකා ඇතුලු ලෙඩරෝග ඇතිකරන බව රජය නිල වශයෙන් පිලිගනී | Milk Powder Issue In Sri Lanka Here is the truth about milk powder issue in Sri Lanka. Thank you so much for watching. Make sure you share the video with your friends and don’t forget to s...

07/12/2018

Remember:
Antibiotics do not treat viral infections, like colds and flu

ALWAYS seek the advice of a qualified health care professional before taking antibiotics

26/11/2018
22/10/2018

This is what happens when you stop smoking after only 20 minutes.
Time to say NoTobacco!🚭

Want your business to be the top-listed Beauty Salon in Akuressa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No 14/4 Main Street, Godapitiya
Akuressa
81400