KidZ ItEms with RV
සිඟිති පාරාදීසය����
17/03/2025
15/03/2025
අම්මලා ඔන්න අලුත් අවුරුද්දට චූටි බබාලට ලස්සනම ලස්සන ඇදුම් ගොඩක් අපි ගාව තියෙනවා...
💗💗💗💗💗
අපි ආනයනය කරල තමයි ගේන්නෙ..
ඒ හින්දා හැබැයි කලින් කියන්න ඕනි අපිට..
පාර්සලේ ලැබුනාම අපට සල්ලි දෙන්න...
ඕනි අය comment එකක් දාන්න...❤️❤️
👊👊සියළුම ගුරු මහත්ම මහත්මීන් හට අවශ්‍ය වන සූදානම් සටහන් පොත් දැන් ඔබට අපෙන් මිලදී ගත හැක👊👊
පහත සදහන් දේ එම පොතෙහි අඩ0ගුව ඇත.
👊👊👊ඔබගේ විස්තරය
👊👊👊කාල සටහන
👊👊👊දින සටහන් පිටු 60 ක්
👊👊👊නිවාඩු සදහන් කර ගැනීමට පිටු
👊👊👊තත්ව කව සදහා වෙන් වූ පිටු
👊👊👊අධීක්ෂණ සදහා වෙන් වූ පිටු
👊👊👊අමතර විශේෂ සටහන් පිටු
යනාදී සියල්ලම.....
ඉතාමත්ම සාධාරණ මිලකට අපෙන්..
අවශ්‍ය අය විමසන්න..
පොතක් රු.750 ක් පමණි.
ඩිලිවරි පහසුකම් ඇත.(call me 078 7621579)
30/09/2023
1 ක් රු.1350 යි.
Cash on dilivery available
අවශ්‍ය අය inbox විමසන්න.
කුඩ 10 ක් හෝ ඊට වඩා වැඩි නම් 1200/- ට දෙනු ලැබේ.
12/08/2023
Prasadika Jayalath
12/08/2023
ඔබ් කුඩා සිගිත්තාට 🌸
ඉතාමත් ගුණදායක සහ පෝෂ්‍යදායී ආහාරයක්
"කුරක්කන් පිටි"
කුඩා දරුවන්ට
*තලප වශයෙන්
*කුරක්කන් රොටී
*කුරක්කන් පිට්ටු
වැනි නොයෙකුත් ආහාර ඉතා රසවත්ව සෑදිය හැකි වන අතර,
මෙමගින්
කුඩා දරුවන්ගේ බර වැඩිවේ..
ශරීර්‍රයේ සීනි පාලනයට ඉතාමත් යහපත් වේ..
අප විසින්ම සිටුවා, කපා, වියලා, හොදින් සුද්ධ කොට, ගරා, වියලා, කුඩු කර ඇත..
250 g මිල රු.300..
27/07/2023
17/07/2023
👏Patis maker Machine👏
👍Easy way of making PATIS🥖🍗
@@😍වෙළද පලෙහි අඩුම මිලට අපෙන් පමණයි
රු.1200 ක් පමණි.
16/07/2023
🌹🌹අල0කාර බෑග් එකක්🌸🌸🌸
🌹🌹වූල් වලින් වියන ලද ඉතාමත් ශක්තිමත් බෑගයකි😍
😍🌸🌸වෙලදපලෙහි ඇති මුදලට වඩා අඩුම මිලට අපෙන් ඔබට
බෑග් එකක් රුපියල් 1500 ක් පමණි.🌸🌸
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි.COD available
අවශ්‍ය අය පමණක් ඉල්ලන්න.
14/07/2023
LCD Writing Tab
Only for ru.1000
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
60286
Opening Hours
| Monday | 06:00 - 12:00 |
| Tuesday | 06:00 - 12:00 |
| Wednesday | 06:00 - 12:00 |
| Thursday | 06:00 - 12:00 |
| Friday | 06:00 - 12:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |