Liya Kesha

Liya Kesha

Share

සීයට සීයක් ස්වභාවික වට්ටෝරුවකට අනුව නිපදවා ඇත🌿🍀☘️

15/04/2026

ඔයාටත් උදේට කොන්ඩෙ පීරද්දි දුකයිද කොන්ඩෙ ගැන.. හිස් හොරිද.. නැත්තන් කොන්ඩෙ පලුදු වෙලාද.. මෙන්න විසදුම අපෙන්..

14/04/2026
05/04/2026

🍀🍀

29/03/2026

Rs.900 only

28/03/2026

🧚‍♀️

27/03/2026

දිගු පිරිපුන් කෙස් කලඹක රහස.. අමතන්න 071 1361965

23/03/2026

අකලට හිසකෙස් යනවද.. මෙන්න විසදුම අපෙන්💚😘

15/03/2026

ඔළුව ටිකක් අතගෑවත් කොණ්ඩෙ අතට එනවද😐

දැන් ඉතින් තට්ටෙ පෑදිලා ඇති නේද🤕

හරි ඉතින්.....තවත් දුක්වෙන්න එපා🚶‍♀️

🍃 දිගට,හොඳ ඝනකමට, හරිම ලස්සනට කොණ්ඩෙ වවාගන්න ඔයත් ආසයි නේද😇

🍃පීඩාකාරී තට්ටෙට No 01 විසඳුම් ඕනෙද🤯🤷‍♀

⭐ මේ වෙනකොට දහස් ගණන් වැයකරලා මොන වර්ගයෙන් තෙල් නිශ්පාදන පාවිච්චි කළත්.....
තවමත් කොණ්ඩෙ වවාගත්තෙ නැත්නම් එන්න.... අපි කොණ්ඩෙ වවාගමු🥰

🔇ප්‍රමිති සහතික නොමැති බාල නිශ්පාදන භාවිතය හෝ ආයුර්වේද වෛද්‍ය වපසරියකින් තොර ආයතන හරහා ගණුදෙනු කළා දැන් ඇති🤒

🌈 ඔයාට අපි නොමිලේම ආයුර්වේද උපදේශන ලබා දෙනවා, 💯 කොණ්ඩෙ වවලා දෙන්නත් වගකීම ගන්නවා🙋‍♀️

දැන් බලමු....
Liya Kesha hair oil
Key Ingredients (ප්‍රධානතම අඩංගු ද්‍රව්‍යයන් )👇👇
✅කරපිංචා (Curry leaves)
✅කීකිරිදිය
✅ගොටුකොල
✅උලුහාල්
✅රතුලූනූ
✅පිරිසිඳු සුදු පොල්තෙල් (Pure white coconut oil )

ඇතුළු තවත් බලගතු ශාකසාර 30 ක් අන්තර්ගතයි ( N:B 30 other herbs included🔝)

🚫අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නොවන අතර (No Chemical ❌ No Side Effects ) කුඩා දරුවන්ට වූවද භාවිතා කළ හැකියි☺️

✅සති 2-3 ඇතුළත කොණ්ඩය යෑම 90% දක්වා පැහැදිලිව අඩු කරගන්න පුළුවන්

✅ Chemical Damage (Straight ,Rebonding ,Colour hair ) නිසා පළුදු වූ කොණ්ඩය ඉතාම නීරෝගීව,ඝනකම්ව හා පෝෂණීයව වර්ධනය වෙන්න පටන් ගන්නවා (baby hair වර්ධනය ඇතුළුව).....

✅ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම තට්ටය පෑදුණු හිස්කබලට නිසි පෝෂණය ලැබී කාලීනව කුඩා කෙස් වර්ධනය වෙනවා💯

👉අකලට දුර්වර්ණ වී ගිය සුදු වූ කෙස්,ක්‍රමවත්ව පාවිච්චි කිරීම මඟින් කාලීනව පාලනය කරගන්න පුළුවන්✅

👉සෙම,පීනස,හිසරදය ආදී ශීර්ෂ ගත රෝග 18 ක් ඉක්මනින් සුවපත් කරගන්න පුළුවන් ✅

👉හිස් හොරි (Dandruff )නැතිකරගෙන,උකුණන් ගෙ කරදරයත් මුළුමනින්ම නැති කරගන්න පුළුවන්✅

✅ඔබත් අනිවාර්යයෙන්ම ඇබ්බැහි වෙනවාමයි🤗🤗

වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍යය නම් කරුණාකර අපගේ WhatsApp හෝ messenger වෙත පිවිසෙන්න😍

අතේ ඇති මුදලට හිත පිරෙන්න ප්‍රතිඵල දෙන්නම්👏

එහෙනම්,එන්න අපේ WhatsApp පැත්තට 🏃
WhatsApp /Direct voice 📲 077 1361965

😍

Want your business to be the top-listed Beauty Salon in Aluthgama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Aluthgama
12080