IMN SELL 1

IMN SELL 1

Share

ඔනෙම දෙයක් විකිණීමට

Photos from IMN SELL 1's post 05/06/2026

මගේ හොඳම යාලුව අපි උබත් එක්ක ඉන්නවා

ගිණි ගන්න වෙලාවේ
තමන්ගේ අම්මා තාත්තාව
මහළු නිවාසයේ ඇදන් වල
ගැටගසා තිබුන නිසා තමයි
මේ ගින්නට හසු උනේ කියලා
කිඹුල් කදුළු හල හල...
ටීවී චැනල් වලට වොයිස් කට් දෙන
දේවදත්ත පරපුරේ දුවලා පුතාලා
ඒ ව්‍යාසනයට ලක්උන තමන්ගේ
අම්මා තාත්තාව තමන්ගේ ගෙදර වත්තේ
ගැටගහලා වත් බලාගන්න
අකමැති උන උන් තමයි...
දැන් ඇවිත් වොයිස් කට් දෙන්නේ.....

අපිට අපේ අම්මව තාත්තාව
මාසෙට සැරයයි බලන්න පුළුවන්
උනේ අපි මුලින් 75000ක් දීලා
මාස්පතා 35000ක් සල්ලි දුන්නා කියන උන්
ඇයි දන්නේ නෑ තාත්තලාව
අම්මලාව ගෙදර තියන් බලාගන්නේ
නැතුව මේ නිවාසෙට ගෙනත් දැම්මේ...

හරිනම් මේ මනුස්සයාගේ පින්තූරේ නෙවේ මේ අසරන වයසක අම්මා තාත්තාව මෙතනටගෙනත් දාපු දෙව්දත් පරපුරේ නල්ල්මලේ දරුවන්ගේ පින්තූර තමා ප්‍රසිද්ධ කරන්න ඕනෑ...

මං අහන්නේ ඔයලා කියන විදියට මේ මනුස්සයා නරක නම් ඇයි ඔයාලගේ දෙමාපියන් මේ වගේ තැන් වලට දාන්නේ ?

ඇයි දරුවෙක්ට තමන්ව වදපු හදපු දෙමපියන් බලා ගන්න බැරි ඔහුන්ගේ අවසාන කාලේදිවත්?

ඒ වගේම එම ගින්නෙන් අනතුරට පත් වූ සියලු දෙනාට ඉක්මන් සුවයද,අප අතරින් වෙන් වූ අයට නිවන් සුවයද ප්‍රාර්ථනා කරමි..!
💖🌻🙏🏳️
Isuru Anushka
゚ ゚

11/05/2026

පිහිටීම: නාවලපිටිය/අඹගමුව (ප්‍රධාන පාරට මීටර් 500යි - පහසු ප්‍රවේශය)

​ප්‍රමාණය: පර්චස් 27

​නිවස: නිදන කාමර 3ක් සහිත අංගසම්පූර්ණ නිවසක්

​ලේඛන: පිරිසිදු පැවරූම් ඔප්පු (Clear deeds)

​පරිසරය: නිදහස් හා වැදගත් වටපිටාව

​මිල: සාකච්ඡා කරගත හැක

​සම්බන්ධ වීමට: 0756702025

02/04/2026
Photos from IMN SELL 1's post 02/04/2026

Original paint
දෙවන අයිතිකරු
ධාවන තත්ත්වය ඉතා හොඳයි
ආදායම් බලපත්‍ර 2027 මාර්තු දක්වා ඇත
ටයර් 3 හොඳයි
Full serevice කර ඇත
හොඳම වාහනයක් සොයන්නෙකුට
නාවලපිටිය
0756702025
0761062025

02/04/2026

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

04/01/2026

Ikmanin vikinimata
0761062025

Website

Address

Ambagamuwa