Julia Village
Julia Safari Village is characterized by beautiful surroundings, Julia Village is characterized by beautiful surroundings, hospitality and good care.
We have some of Sri Lanka's most skilled ayurvedic doctors and therapists. As our guest, you will receive a personally designed treatment programs based on Ayurvedic medicine and free access to daily activities such as yoga and meditation. We use genuine Ayurvedic treatment methods Panchakarma treatments.
*රිදීයගම safari යන අයට, වනෝද්‍යානය ළගින්ම #ලස්සන_Resort එකක්😮* 🌿🐙🌻🦀🌱🌹🍃
සුන්ඳර විරාමයකට නිවාඩුවක් ගතකරන්නට #දකුණේ පැත්තේ කරන අයට නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන් තැනක්.
මේ අම්බලන්තොට - රිදියගම/ Julia Village❤️*
Couple වලට, Familly වලට වගේම ලොකු පිරිසක් එනව නම් උපරිම 50 දෙනෙකුට උනත් නවාතැන් ගන්න පුලුවන්.
⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
මෙයාලගෙ Private Cabana තියෙනවා. ඔයාලගෙ අවශ්‍යතාව අනුව Call එකක් දීලා Packages select කරගන්න පුලුවන්.
⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ 10 Cabana Houses
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Hot Water Facility
✅ A/C Rooms
✅ Swimming Pool
✅ Karaoke Facility
✅ Safety Parking Facility
✅ Restaurant
✅ All Cooking Facility Available
✅ BBQ Facility
කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන්ම ගන්න පුලුවන් වගේම ඔයාලට උනත් කෑම හදාගන්න Kitchen Facility මෙහෙන් ගන්න පුලුවන්.
තව රීදීයගම සෆාරි එහෙමත් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්.
මේ පැත්තේ ආවොත් බලන්න පුලුවන් තැන්,
📌️ යාල ජාතික වනෝද්‍යානය
📌️ බූන්දල ජාතික වනෝද්‍යානය
📌️ හමිබන්තොට කුරුළු උයන
📌️හමිබන්තොට වියළි තෙත්
බිමි ජාතික උද්හිද උද්‍යානය
📌️ සිතුල්පවිව රජමහා විහාරය
📌️ උණුවතුර ලිං
📌️ කරඹගල ආරණ්‍ය
📌️ මාදූනාගල ආරණ්‍ය
📌️ රිදියගම සෆාරි වගේම තිස්ස කතරගම පැත්තටත් ඉක්මනටම යන්න පුලුවන්
වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න.
☎️ 076 1858239
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Ambalantota