herbline.Lk
i am bisy plz wtzp go
14/10/2023
Meess ශට් ඇත 💯❤️
Not mooss the meess L ,M 🤭
සුනාමියෙන් පස්සෙ සෙට් එකක් වට්සැප් එකට ඇඩ් කරගෙන උන්ගෙ ලවු ස්ටොරි බල බල කොයි වෙලෙත් හිනා වෙලාම ඉන්න මන් 💔😹
ඒක ආතල් නෙහ් 🌝😹👍
15/12/2021
අන්තිම ටික ගන්න කවුරු හරි ඉන්නවද
20/10/2021
මුලු සරීරයම එකම පාටක් කරගන්න මාස තුනටම රිපියල් 1767=/♥️♥️♥️
👉සුදු නොවී කහපාට සමක් ලබා ගන්න කාන්තා අපි හැමොම කැමති 😍🍃
19/10/2021
✅ කෙටි කලකින් කොන්ඩේ දිගු කරගන්නට ඔබ කැමතිද .ලස්සන දිගු කෙස් කලබකට හිමිකම් කියන්න කැමතිද?
🔆 ඔබත් දිගු වරලසකට හීන දකින අයෙක්ද..
මෙන්න HERBLINE පවුලේ නිෂ්පාදන රැසක්....
Keshawardhani Shampoo
Keshawardhani Conditioner
Keshawardhani Hair Oil
RS.1597/= ❤️❤ මුදලකට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ කොන්ඩෙ දික් කර ගන්න.
❎ හිසකෙස් පැලීම නවතාලයි.
❎ගැලවීම නවතාලයි.හිස්සොරි ඉවත් කරයි.
❎අකලට හිසකෙස් පැසීම නවතාලයි. දීප්තිමත් කරවයි.
❎තුනී හිසකෙස් ඝන කරයි.
❎ ඉතා කෙටි කලකින් දිගු කෙස් කලබකට හිමිකම් ලබාගන්න .
ඔබටත් කෙටි කලකින් කොන්ඩේ දිගු කරගන්න ඔබ කැමතිද ලස්සන පිරිපුන් දිගු කෙස් කලබකට හිමිකම් ලබන්නට කැමතිද ?
ලාංකික ආයුර්වේද නිශ්පාදනයක් . ඉතා පහසු මිලකට ලබා ගන්න.
19/10/2021
*Night Cream😍* *ඔබගේ සම කුමන වර්ගයේ සමක් වුනත්.බ්ලීචින් වලින් තොර පැහැපත් සමක් සදහා සැෆරන් සාරයෙන් යුතු විටමින් B3 හා විටමින් C ආබියුටීන් කෝජික් අඩංගු කර ඇත. රාත්‍රී කාලයේ විඩාබර වූ සමට පෝෂණය ලබා දේ.මුහුණේ ඇති ලප කැලල් දුරලා පැහැපත් සමක් ලබාදේ.කුරුලෑ පැල්ලම් ,බෙල්ල කලු වීම් ආදිය සදහා ඉතාම සුදුසුයි .මාස දෙකක් පමණි පාවිච්චි කීරීමට හැකි නිසා ගෙවන ගානට පාඩුවක් වෙන්නේ නැහැ. ඔබත් අදම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න .Cash on dilivery පහසුකම් සලසා ඇත.*
🍃💜️☘️🥰
ඔබ ව්දේසිය නිස්පදන වලට රැවටිලා ඒපා වෙලා ඇති. ඒ නමුත් 100% ලාංකීය වගකිම වගේම ඉහල දිගුකල් පවතින පැහැපත් බවක් ලබාගැනිමට එක්වරක් බාවිතා කර බලන්න.
17/10/2021
🌸 ලස්සන් පිරිපුන් දිග කෙස් කළඹක් කියන්නෙ කාන්තාවන්ට සිහිනයක් නේද?
🌸 මෙතෙක් කාලයක් සැබෑ නොවන සිහිනයක සිටි ඔබට මෙන්න ඒ සිහිනය සැබෑ කර ගැනීමට නිවැරදිම ඖෂධීය තුන් කට්ටුව.
♦️කේශ වර්ධනී තෛලය - 100mlක මිල රු. 599/=කි.
♦️කේශ වර්ධනී ෂැම්පු - 200mlක මිල රු. 499/= කි.
♦️කේශ වර්ධනී කන්ඩිශනර් - 200mlක මිල රු. 499/= කි.
කෙස් අග පැලී ඇත්නම් මෙම නිෂ්පාදන භාවිතා කිරීමට පෙර අගලක පමණ කොටසක් කපා ඉවත් කිරීමෙන් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකි වේ.
🌸♦️කේශ වර්ධනී තෛලය
තල තෙල්, එඩරු තෙල්, විටමින් E, සමග ගොටුකොළ, මුකුනුවැන්න, කරපිංචා වැනි දේශීය රහස් වට්ටෝරුවකට අනුව සැකසූ මෙම කේශ වර්ධනී තෛලය මගින්,
🌱 හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන් වලකයි
🌱 ඝන පිරිපුන් කෙස් කළඹක් ලබා දෙයි.
🌱හිස කැක්කුම නවතාලයි.
🌱හිස්සොරි ඇති වීම වලකාලයි.
🌱කෙස් අග පැලීම නවතයි.
🌱 අකලට හිසකෙස් පැසීම නවතාලයි
*සතියට 3 වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර පැය 3ක් පමණ තබා සෝදා හරින්න. ( අධික පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
🌸♦️කේශ වර්ධනී ෂැම්පු
මෙමගින් හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරෝගිමත් කරයි. හිස්සොරි ඇති වීමද වලකාලයි.
තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
🌸♦️කේශ වර්ධනී කන්ඩිශනර්
මෙමගින් ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.
ෂැම්පු කර සෝදා ගත් හිසකෙස් මුල සිට අග දක්වාම හොදින් ගල්වා විනාඩි 5ක් පමණ තබා හොදින් සෝදා හරින්න.
භාවිතා කර අදම වෙනස වටහා ගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.( cash on deliver )
16/10/2021
🌼🌼සමේ වියලි බව නැතිකර සමට තෙතමනයක් ලබා දී සම සුසිනිදුව තබා ගැනීම සදහා ඉහල ගුණාත්මක බවින් යුත් දේශීය නිෂ්පාදනයක්.....Herbline Venivel and Wild Turmeric Body lotion....
Cash on delivery
16/10/2021
බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🙍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion soap ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත.
16/10/2021
කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. #කේශ_වර්ධණී_තෛලය R.599=/
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.499=/
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
මෙම වර්ග 03නම .1597.00 ක් පමණි
ඇණවුම් කිරිමට
15/10/2021
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ toner එකක්..
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති Gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
vitamin E, B5,B3
Bearberry & Mulberry extract,
Licorice Root extract
Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
සමෙහි තද පැල්ලම් මකා දමයි
සමෙහි තෙතමනය ආරක්ශා කරයි
සම පෝෂණය කරයි
සමෙහි රැලි ගතිය නැති කරයි
සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ. සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති, පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
15/10/2021
සුදු වෙන්න කියලා මොන තරම් බෝඩි ලොෂන් පාවිච්චි කරත් සුදු වුනේ නැද්ද. එහෙනං මෙන්න හොඳම විසදුම .
🔺Gluta saffron natural fairness body lotion
සැෆ්රෝන් අඩංගු . දේශියව නිෂ්පාදිත අපේ දෙයක් 😊
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
062