Ruu Ceylon dinu dinu

Ruu Ceylon dinu dinu

Share

beauty cosmetics lanka

06/08/2025

VVIP Collagen Capsule.

කොලජන් යනු සමේ සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්නට අවශ්‍ය වන ප්‍රධාන සාධකයක්.

කොලජන් කුඩු පරිභෝජනය කිරීමෙන්
🔻 සම ඒකාකාරීව පැහැපත් කර ගැනීමට
🔻 සමේ නම්‍යතාවය වැඩි දියුණු කිරීමට
🔻 රැළි අඩු කිරීමට
🔻 තරුණ පෙනුමක් රැක ගැනීමට කිරීමට උපකාරී වේ.

ඒ වගේම

🔻සන්ධි සහ කාටිලේජවල අඛණ්ඩතාව සහ ශක්තිය පවත්වා ගැනීම සඳහා කොලජන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
🔻හිසකෙස් සහ නියපොතු වර්ධනය ටද ඉතමෙත් වැඩගත් වේ

*Ingredient*

🔶 Pure Collagen
🔶 Vitamin C
🔶 Glutathione
🔶 Fish Collagen

375 mg Capsule 90

දවසට 02 බැගින්.
දවස් 45ක් සඳහා ප්‍රමාණවත් වේ.

මිල 7990/=

Photos from Ruu Ceylon dinu dinu's post 16/06/2025

Customers feedback 😘😘😘😘😘

16/06/2025

දියවැඩියාවට Bye කියන්න ඔබ සුදානම්ද?

අප සුදානම්.

ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.

කැමති කෑම බීම වලින් ⁣තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?

පුලුවන් තරම් බටහිර බෙහෙත් අරන් තවත් ලෙඩ හදාගත්තා නේද?

සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට

Ruuceylon දියවැඩියා චූර්ණය ලබා ගත හැක.

මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,

Diabetes හේතුවෙන් ඇති වෙන

👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම

වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.

අමුද්‍රව්‍ය

දියමිත්ත
කලාදුරු
කොතල හිබුටු
කුබුක් පොතු
අත්තික්කා
අරළුු

වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.

ඉක්මන් කර වෙනස වටහා ගන්න.

පානය කිරීමට :
දවසට තුන් පාරක්

සාමාන්‍ය තේ විදුරුවකට යෝගට් හැන්දෙන් එකක් දමා විනාඩි කිහිපයක් තැන්බෙන්නට තියා පානය කළ හැක. (දවසට 03න් වතාවක්)

*විශේෂයි*

පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.

ඉන් පසු ක්‍රමානුකූලව බටහිර බෙහෙත් අඩු කළ හැක.

100g -
මිළ - රු 1,900/=

Ayuwrdic register number : 6/2/1/15/19

16/06/2025

⭕ Ruuceylon Pomegranate bodylotion

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට

අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්

මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහ
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති

📌️ දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐Ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.

16/06/2025

අවුවට ගිහින් කළු නොවී ඉන්න නම් හොදම Sun Protection Cream එක මෙන්න..

මෙමSUN PROTECTION CREAM එක මගින්,
▪️හිරු කිරණින් මස පිලිස්සීම වලක්වාලයි.
▪️ලොකු කුඩා ඕනෑම අයෙකුට සුදුසුයි.
▪️සම වියලීම දුරලයි
▪️ සම දුර්වර්ණ වීම නැති වී නීරෝගි පැහැපත් සමක් හිමි වේ

අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේ, SPF 30 + අඩංගු වේ.

වැඩිපුර අවුවෙ ඉන්න කෙනෙක්නම් පැය දෙකෙන් දෙකට ක්‍රීම් ආලේප කරීමෙන් සම පිලිස්සීම අවම කර ගත හැකිය.

මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.

👉 දිනපතා අව්වට යාමට විනාඩි 15කට හිරුට අනාවරණික ප්‍රදේශය පුරා හොදින් ආලේප කරන්න.

Rs. 1550/=
(120g )

16/06/2025

💢 Ruu Ceylon අම්ල පිත්ත වටී ( *ගුලී* )

➡️අරළු,
➡️වැල්මී ,
➡️ඉගුරු,
➡️බිංකොහොඹ,
➡️කටුකරෝසන,
➡️කොල්ලං කොල,
➡️නාමල් රේණු,
➡️කරාබුනැටි,
➡️තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

⭕ 90 pcs ➡️ 1380/= ( ඩිලිවරි ගාස්තු එකතු වේ )

⭕ අවශ්‍යනම් දැන්ම ඇනවුම් කරන්න,

⭕ ඔබගේ, නම, ලිපිනය , දිස්ත්‍රික්කය , දුරකථන අංක 2ක් අප වෙත එවන්න

13/06/2025

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි,
💚 Ayurvedic fairness day cream
💚 Ayurvedic fairness night cream
💚 Ayurvedic fairness body lotion
💚 Acne remove Face Wash

මේ හතරම දැන් 2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

*සුදු_හදුන්*, *කස්තුරිකහ*, *කහ* ,*වැල්මී* , *කොකුම්පොතු*, *වෙනිවැල්*

වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

➡️ සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
➡️ කුරුලෑ ලප කැලැල් සමෙහි තද පැල්ලම් මකා දමයි
➡️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
➡️ සම පෝෂණය කරයි
➡️ සමෙහි රැලි ගතිය නැති කරයි
➡️ සමට ඒකාකාරී පැහයක් ලබා දේ

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

හෝ page - inbox message එකක් දාන්න

ඇණවුම් කිරීමට හා අනිකුත් නිශ්පාදන බලන්න පහල ලින්ක් එකට පිවිසෙන්න 👇👇👇👇👇 භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි,
💚 Ayurvedic fairness day cream
💚 Ayurvedic fairness night cream
💚 Ayurvedic fairness body lotion
💚 Acne remove Face Wash

මේ හතරම දැන් 2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

*සුදු_හදුන්*, *කස්තුරිකහ*, *කහ* ,*වැල්මී* , *කොකුම්පොතු*, *වෙනිවැල්*

වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

➡️ සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
➡️ කුරුලෑ ලප කැලැල් සමෙහි තද පැල්ලම් මකා දමයි
➡️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
➡️ සම පෝෂණය කරයි
➡️ සමෙහි රැලි ගතිය නැති කරයි
➡️ සමට ඒකාකාරී පැහයක් ලබා දේ

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

හෝ page - inbox message එකක් දාන්න

ඇණවුම් කිරීමට හා අනිකුත් නිශ්පාදන බලන්න පහල ලින්ක් එකට පිවිසෙන්න 👇👇👇👇👇
https://wa.me/c/94774986007

Photos from Ruu Ceylon dinu dinu's post 13/06/2025

ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..

දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් dandruff shampoo මගින් ඔබට

➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි.

➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.

➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.

➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.

➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ
මානසික නිදහසක්....

👉 භාවිතා කරන ආකාරය :

නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.

මිල

200ml.

980/=

13/06/2025

🔴 යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.

ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.

👉 Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.

මෙමගින්

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

Price 960/= ( 200ml)

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබගේ,

▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 2ක්
▶️ දිස්ත්‍රික්කය

13/06/2025

💢 ඔයාගෙ හිසකෙස් ගැටලු වලටත් ඉක්මනින් විසදුමක්. ලංකාවේ අංක එකේ Hair Care Product එක
Whatsapp 👉👉 0723077775

මේක කොණ්ඩෙ වැවෙන්නම තියෙන Ruu Kesha Hair Oil එකයි, Hair Growth Serum එකයි.

Ruu Ceylon Hair Care Pack

බලන්න අදුරනවද කියලා මේකෙ තියෙන දේවල් ටිකක්.

Hair Oil Rs.690
Hair Serum Rs.990

මේ Offer Pack එක රු.1,450/=

✅ඔයාට රු.230ක් වාසියි.

සති දෙකක් යද්දි කොණ්ඩෙ යන එක නතර වෙනවා, කොණ්ඩෙ ඉක්මණින් වැවෙන්න ගන්නවා. දින 40න් පස්සෙ බේබි Hair එනවා, ඒ කියන්නෙ අලුතෙන් කෙස් ඉපදිලා එනවා.

මේක නම් කියන්නම ඕනෙ ළමයී, විස්තර අහද්දි ගොඩක් අය Shampoo ගාලා තියෙන්නෙ හොදම නැති ජාති කඩෙන් අරන්. Herbal ශාකසාර Shampoo එකක් අරන් ගාන්න. අපෙත් තියෙනවා ඒවා නැත්නම් බේබි සබන් ගාන්න.

🍁ආයුර්වේද අනුමැතියත් එක්ක සියලුම තත්ව සහතික එක්ක තමයි අපි මේක අරන් එන්නෙ.
Customer feedback සහිතය.

13/06/2025

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?
කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේ
යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද?
එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අල්ලන්න තහනම්ද?
අන් අ⁣යගෙන් කොන් වෙලා වගේද?

මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු ruuceylon නිවසින් නවතම නිෂ්පාදන පෙළ.

Ruuceylon උකුණු මර්ධක බෙහෙත්.

✅ ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක.

100% herbal ingredient පමණි.

30ml - 495/= only.

උකුණු මර්ධක බෙහෙත් තුළ අඩංගු අමුද්‍රව්‍ය 👇
පොල්තෙල් , brungamalaka oil, කහා, උලුහාල්, සැවැන්දන, camphor (කපුරු) , olive oil හා cinnamon oil ඇතුළු වටිනා ඖෂධ වර්ග රාසියක් අන්තර් ගත වේ.

*භාවිතයට උපදෙස්* 👇

සතියට දෙවරක් හිස්කබලේ සහා, හිසකෙස් වල හොදින් ගල්වා , පොලිතින් ආවරණයක් මගින් මිනිත්තු 30ක් ආවරණය කර තබන්න.(මද අවුවේ සිටීමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල බලාගත හැකි වේ.) පසුව කුඩා දැති පනාවක් මගින් පීරා ස්නානය කරන්න.

Ruu Ceylon dinu dinu beauty cosmetics lanka

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

30/104, Mayadunna , Gonagolla
Ampara
1996514