Ayuu's Fam
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayuu's Fam, Health/Beauty, Ampara.
Celebrating my mom's 55th birthday! 🎂🖤💃🕺✌🏻
A very happy birthday to my mom. 🫰🏻👸🏻💫 May you always be happy, my life. 🥰🤍
May you live a long life—even taking some of my own years. 🥹
I love you; you are my whole world. 🌎♥️✨
ඔන්න ඉතිම් අද අපේ පනට 🍕 බඩගින්නක් ඇවිත් ..😉
ඒක නෙවෙයි හොදම දේ පීතා කියලා කියන විදියනෙ හරි හුරතල් ..🥹 කට හද හද 🤭
අනේ අපේ හුරතල් කෝලම ආදලෙයි ඉතිම් ..♥️
මෙන්න මෙහෙමයි shopping ගිහින් ඇදලා බලලා ඇදුම් ගන්නේ අපේ අයූ කෝලම.🙈🖤✌🏻
09/09/2026
Our family 80’s trend..! 🙈♥️🌎💫
06/09/2026
So, we finally tried Bing Chun today. 🧋💙☺️
The mango flavor we got was very delicious.
✌🏻🥭🥰
Our Little Ayu's first carnival experience with mom and grandma. 🎢🏎️🎡😍
He was so happy and had fun.♥️🥹
゚
අනේ අනේ හලිම අමාරුවෙන් අම්මිගෙ මල කෝලන් ටික බලන් ඉන්න විදිය මගෙ පැටියා.👀☺️
පව් ඉතිම් මගෙ තූටි මැනිකට හොදටෝම දොයිමත..🥹
හැබැයි ඒ උනත් ඉතිම් video එකට කොහොම හරි බලන් ඉන්නවා.🤭🥰
බලන්න තිබ්බා මගෙ සූටික්කට දොයිමත නොතිබුනානම් හොද හොද කෝලන් ටිකක්.🙈♥️
29/08/2026
🩵🏍️🤱🏼🌎
ඔන්න ඉතිම් අපේ සුදු මහත්තයා දොයියලා නැගිටිද්දි අම්මි එයාට එයා ආසම කැමතිම තෑග්ගක් දීලා supprise කරා..📻🎤☺
අනේ මගේ හුරතල් කෝලමගෙ සතුට.🥹🥰
ඔයාගෙ සතුට තමයි අම්මිගෙයී තාත්තිගෙයී එකම සතුටත් පැටියෝ ..♥️🌎💫
සිංදුවක් ඇහෙද්දි නටනවා වගේම තමයි එයා ආසම සිංදුවක් ඇහෙද්දී මොකක් හරි සෙල්ලම් බඩුවක් අරන් 🎤 තියන් සිංදු කියන්නෙ.🙈🎼☺
දැන් ඉතිම් ඒකත් හරි මගෙ පන🫰🏻🤍
Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Ayuu's Fam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.