K - Beauty & Colours Studio

K - Beauty & Colours Studio

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K - Beauty & Colours Studio, Beauty Store, Angunakolapelessa.

😘💖 100% Original Korean Cosmetics අපගෙන් ලබා ගත හැකිය. 🇰🇷😍🥰
විස්තර දැනගන්න Massage එකක් තියන්න.
😊 ලස්සනට ඉන්න කැමති අයට පමණයි. 🤗

❤ Whatsapp - 071 343 22 11 ❤️

04/09/2026

Good morning ❤️😍
K - Beauty & Colours Studio

03/09/2026

✨💛 Perfect Serum Original 💛✨

දැන් ඔබේ කොණ්ඩයටත් Salon Finish Look එකක් ගෙදරදිම! 😍

✔️ වියළි හා රළු කොණ්ඩය මෘදු කරයි
✔️ Frizz අඩු කරයි
✔️ Split Ends පෙනීම අඩු කරයි
✔️ ස්වභාවික දිලිසීමක් ලබාදෙයි
✔️ කොණ්ඩය පහසුවෙන් Manage කරන්න පුළුවන්

ස්නානයෙන් පසු හෝ කොණ්ඩය Set කරගැනීමට පෙර බින්දු කිහිපයක් පමණක් යොදාගන්න. 🌸

💁‍♀️ ලස්සන, මෘදු, දිලිසෙන කොණ්ඩයක් සඳහා Perfect Serum Original ඔබටත් අත්හදා බලන්න!

📩 Order කිරීමට 071 343 2211 whatsapp කරන්න.

K - Beauty & Colours Studio

✨💕

03/09/2026

🌾✨ Rice Ceramide Moisturizing Cream ✨🌾

වියළි, රළු සහ දුර්වල වූ සමට ගැඹුරු තෙතමනයක් ලබාදී සමේ ස්වභාවික ආරක්ෂිත ස්තරය (Skin Barrier) ශක්තිමත් කිරීමට උපකාරී වේ. 💛

✔️ Deep Moisturizing
✔️ Skin Barrier Repair
✔️ Soft & Smooth Skin
✔️ Rice Extracts + Ceramides

දිනපතා භාවිතයෙන් නිරෝගී, මෘදු සහ දීප්තිමත් සමක් ලබාගන්න.

📩 අදම ඔබේ Order එක වෙන් කරගන්න
071 343 2211 whatsapp කරන්න

K - Beauty & Colours Studio

🌸

30/08/2026

Whatsapp 071 343 2211 🤗
K - Beauty & Colours Studio

27/08/2026

Perfect Serum වර්ග වල වෙනස්කම් දැනගන්න මේ vedio එක බලන්න. 🤗

Whatsapp 071 343 2211

K - Beauty & Colours Studio

25/08/2026

💖 ඔබගේ ලස්සන මතක හැමදාම ළඟ තබාගන්න! 📸✨

ඔබ ආදරයෙන් රැකගන්න කැමති පින්තූර එකතුවක් Mini Photo Album එකකින් ලස්සනට සුරකින්න. 🥰

🌸 උපන් දින
🌸 Wedding Memories
🌸 Baby Photos
🌸 Travel Memories
🌸 Couple Moments
🌸 Gift එකක් විදියටත් සුපිරිම තේරීමක්! 🎁

ඔබගේම කැමති ඡායාරූපවලින්, ඔබට අවශ්‍ය ආකාරයට නිර්මාණය කර දෙනවා. ❤️

📱 WhatsApp: 071 343 2211

K - Beauty & Colours Studio 💕

25/08/2026

Good morning ❤️😍
K - Beauty & Colours Studio

24/08/2026

✨🇰🇷 Original Korean Beauty Products 🇰🇷✨

ඔබේ beauty routine එකට Korean beauty care එකේ සුන්දරත්වය එක්කරගන්න! 💖✨

🌸 Face Care
💧 Serums & Moisturisers
👀 Eye Care
🧖‍♀️ Face Masks
🧴 Hair Care

✨ තවත් Korean Beauty Products රැසක්!

🇰🇷 Original Korean Products

💎 Quality • Beauty • Self-Care 💎

ඔබට ගැළපෙන beauty products තෝරාගන්න අදම අපිට 071 343 2211 whatsapp කරන්න! 💌

K - Beauty & Colours Studio

24/08/2026

Good morning ❤️
K - Beauty & Colours Studio

23/08/2026

✨ Perfect Serum — ඔබේ කොණ්ඩයට Perfect Touch එක! 💖

කොණ්ඩය Dry & Frizzy වෙලාද? 😩

අපි හැමෝම කැමති Smooth, Shiny & Beautiful Hair එකකට නේද? 😍✨

💎 Perfect Serum සමඟ
🌸 Frizz අඩු කරගන්න
✨ Hair එකට Shine එකක් ලබාගන්න
💖 Smooth & Manageable Look එකක් ලබාගන්න
🌿 Styling එක ලස්සනට Finish කරගන්න

ඔබේ කොණ්ඩයේ Beauty එක තවත් වැඩි කරගන්න Perfect Serum එක try කරන්න! 🥰

📩 Order කරන්න අදම 071 343 2211 whatsapp
කරන්න.

K - Beauty & Colours Studio

Category

Website

Address

Angunakolapelessa
82220