Salon Sarasi Anguruwella
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Sarasi Anguruwella, Beauty Salon, No 316, Main Road, Anguruwella.
Whether you want to get a simple, classic hair cut or you want to get a personalized look from the stylists, Salon Sarasi is for you.We offer a range of services starting from Bridal Dressing hair styling, hair coloring, makeup and skincare
21/03/2026
21/03/2026
❤️
Sarasi Aguruwella 💄
21/03/2026
❤️
Sarasi Aguruwella 💄
13/03/2026
💄 Sarasi Aguruwella
කාන්තාවට ලස්සන රූපයක් 👱♀️වගේම පිරිසිදු දෙපා යුගලක් 👣 තිබිමද ඇගේ ජීවිතයට අභිමානයක් සේම පිරිසිදු දෙපා 👣 කියන්නෙම හොද පෞරුෂයක්.❤️ දෙපා 👣 තිබු පමණින් අලංකාර නිය රටා 💅දැමිමෙන් පමණක් එය ලස්සන නොවෙයි🤷♀️ දෙපා පිරිසිදුව 👣 තබා ගැනිමද අතිශය වැදගත් කාරණාවකි 👈
Pedicure නොහොත් දෙපා අලංකරණය 👣 දැන් හැමෝම අතර විලාසිතාවක් වෙලා තියනවා. සුන්දර දෙපා යුගලක් තබාගන්න ගොඩක් ගැහැණු ළමයි ආසයි.😍 ඇයි ගැහැණු ළමයින් විතරද 😉 ලස්සන පිරිසිදු දෙපා වලට කැමති නැහැ වයස් භේදයෙන් තොරව ඕනම කාන්තාවක් කැමති 🤗
🔼 ඉතින් ඔන්න දැන් Sarasi Aguruwella Salon Sarasi Anguruwella අප ආයතනය මගින් ඔබ සදහාම දෙපා අලංකාරනය 👣 පහසුවෙන්ම කර ගන්න පුළුවන් 😲 අදම දිනයක් වෙන් කරගෙන ☎️ 072 6374450 පැමිණෙන්න.අප සුදානම් ඔබ 🫵 වෙනුවෙන්ම 👣
☎️ 072 6374450
#ඔබගෙත්_අකලට_කෙස්_යනවද? 😔 #කෙස්_ඉදිලද? #හිස්කබල_අධික_ලෙස_වියළිලාද? 💆♀️ #කොණ්ඩේ_හරියට_වැවෙන්නේ_නැද්ද?
👆
#මෙන්න_මේ_ගැටළු_නිසා_ඔබත්_පිඩා_වෙනවද? 🥺
#හෝව්_හෝව්_පොඩ්ඩක්_ඔහොම_ඉන්න_මෙන්න_අපෙන්_ඔබට_විසදුමක් 😍👌
" #මහා #කේෂ #රාජිණි #තෛලය" 👈
🔼 අද්දුටුවයි_ප්‍රත්‍යක්ෂයි_
🔼සතියට_තෙවරක්_භාවිතා_කරවෙනස_වටහ_ගන්න.🤗🫵
🔸 #අපෙන්_විතරමයි.
#අණුකරන_වලට_නොරැවටෙන්න😼
𝗦𝗔𝗟𝗢𝗡 𝗦𝗔𝗥𝗔𝗦𝗜
𝗔𝗻𝗴𝘂𝗿𝘂𝘄𝗲𝗹𝗹𝗮
☎️ 0726374450
ගත්ත අය comment එකක් දාගෙන යන්න 😉
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Anguruwella