Ganesha Hair Oil
This herbal oil has been produced according to an ancient Herbal formula which has been used since the ancient times.
This oil has a wonderful power to stop hair falling within just 06 days.
15/06/2026
තාමත් ඉස්සර වගේම නිතරම කොණ්ඩෙ ගැලවි ගැලවි යන ඔයාගෙ යාළුවා Mention කරන්න.
09/06/2026
ස්වාභාවික අමුද්‍රව්‍යය භාවිතකර ඖෂධීය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති Ganesha Hair Oil ආලේප කර, සාර්ථක ප්‍රතිඵල ලබාගත් අපගේ පාරිභෝගිකයන් අපගේ නිෂ්පාදන කෙරෙහි තැබූ විශ්වාසයයි මේ.
05/06/2026
ඖෂධීය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති Ganesha Hair Oilහි අඩංගු ඖෂධීය ගුණයන්ගෙන් එකක් වන ගොටුකොළ සාරය, අකලට හිසකෙස් යෑම වළකා ඔබේ හිසකෙස් වර්ධනය කර හිස්කබල පෝෂණය කරයි.
අපගේ නිෂ්පාදන ගෙදරටම Free Deliver කරගන්න. ඔබගේ නම, ලිපිනය, ප්‍රදේශය සහ දුරකථන අංක දෙකක් සමග 0761350900 ට කෙටි පණිවිඩයක් එවන්න.
30/05/2026
සම්බුදු තෙමඟුල සිහිකරන මේ පින්බර වෙසක් මංගල්‍යය බැති සිතින් සමරමු.
ඔයාගෙ කොණ්ඩෙටත් ආයූර්වේදීය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති Ganesha Hair oil ගෑවොත් කොණ්ඩෙ යන එක දවස් 6න් නතරවෙන එක ඉර හඳ වගේ විශ්වාසයි.
අපගේ නිෂ්පාදන ගෙදරටම Free Deliver කරගන්න. ඔබගේ නම, ලිපිනය, ප්‍රදේශය සහ දූරකථන අංක දෙකක් සමඟ 0761350900 ට කෙටි පණිවිඩයක් එවන්න.
කොණ්ඩෙ ප්‍රශ්නවලට තිත තියලා පිරිපුන් සහ ශක්තිමත් කොණ්ඩයක් හිමිකරගන්න, ඖෂධීය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති Ganesha Hair Oil ඔයාගෙ කොණ්ඩෙට ආලේප කරන්න.
19/05/2026
නිතරම කොණ්ඩෙ ගැළවි ගැළවි ගිහින් දැන් තට්ටෙ පෑදෙන්න ළඟ ඔයාගෙ තට්ට යාළුවා Mention කරන්න.
15/05/2026
ඖෂධීය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති Ganesha Hair Oilහි අඩංගු ඖෂදීය ගුණයන්ගෙන් එකක් වන බෙහෙත් නෙල්ලි සාරය ඔබේ හිසකෙස් වර්ධනය කර හිස් කබල පෝෂණය කරන අතරම විටමින් C සහ හිසකෙස්වල අඩංගු කොලජන් ප්‍රෝටීනය නිපදවීම වේගවත් කර නීරෝගීමත් කොණ්ඩයක් ළබා දෙයි.
අපගේ නිෂ්පාදන ගෙදරටම Free Deliver කරගන්න. ඔබගේ නම, ලිපිනය, ප්‍රදේශය සහ දූරකථන අංක දෙකක් සමඟ 0761350900 ට කෙටි පණිවිඩයක් එවන්න.
10/05/2026
ජීවිතේ හැම කඩයිමකම අප පසුපසින් ඉන්න ශක්තිමත්ම සෙවනැල්ල අම්මා. ඉතිං ඒ සියලුම මව්වරුන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!
05/05/2026
ස්වාභාවික ඖෂධීය වට්ටෝරුවකට අනුව නිපදවා ඇති Ganesha Hair oil ගාලා තැනින් තැනින් හිස්වෙන කොණ්ඩෙ ඉක්මනින් වවාගන්න.
අපගේ නිෂ්පාදන ගෙදරටම Free Deliver කරගන්න. ඔබගේ නම, ලිපිනය, ප්‍රදේශය සහ දූරකථන අංක දෙකක් සමඟ 0761350900 ට කෙටි පණිවිඩයක් එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Anuradhapura Town
50200
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 13:00 |
| Sunday | 08:00 - 13:00 |