Smart plus.lk

Smart plus.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart plus.lk, Health/Beauty, 509, egodagama srawasthipura anuradhapura, Anuradhapura.

24/12/2022

🔥කොණ්ඩෙට රැව්ලට ඕනෙ වැඩකට අලුත් එක🔥
🌟හදුන්වාදීමේ මිල රු.7700 ඩිලිවරි 400
🌟vintage t9 LED display
🌟3 hours working time
🌟battery precentage පෙන්නනව
🌟speed එක ලෙවල් 3කට හදාගන්න පුලුවන්
🌟1200mah battery
🌟usb type c charging
🌟 saloon වලට නැතුවම බැරි clipper එක
🌟දැලි පිහියෙන් කැපුව වගේ කපාගන්න
🌟වෙලදපලේ අඩු මුදලට ඇති ව්‍යාජ උපාංග වලට හසු නොවන්න
🌟වගකීමක් සහිතව අපෙන් ඔබට
🌟saloon වලට වගේම තමන්ගෙ රැව්ල fullshave කරන අයට කොණ්ඩෙ කපාගන්න අයටත් වටිනව
🌟භාණ්ඩය අතට ලැබුනු පසුව මුදල් ගෙවන්න
🌟ගෙන්වාගැනීමට ඔබගේ නම ලිපිනය හා දුරකතන අංකය ලබාදෙන්න
🌟අපගේ page එකෙහි අනෙක් පෝස්ට් තුල අපගේ පාරිභෝගිකයන් 300කට අදික ප්‍රමාණයක් comment කර ඇත ඒවත් බලලම ඕඩර් එකක් දාන්න ❤️
🌟වැඩි විස්‍තර සදහා 📞0770317353📞

🛑Warranty period
💎අප විසින් ඔබට මාසයක cheking වගකීම් කාලයක් ලබා දේ.😍
⭕👉මෙය යම්කිසි පළුදු වීමක් හෝ වතුර යෑමක් සිදු වී ඇත්නම් වලංගු නොවේ.😐

🛑NOTE THIS
💎යම් කිසි දෝශයක් ඇත්නම් එය මාරු කිරිම සදහා ඔබගෙ පරන DEVICE එක සමග බිල් පතද අපට එවිය යුතුය.
💎එවිට ඔබට DILIVERY FEE එක පමනක් ඔබ විසින් ගෙවිය යුතු වේ.🙂
💎නැවත අප විසින් එවන DEVICE එක සදහා සියලුම වියදම් අප hවිසින් ගෙවනු ලැබේ.🤗🤗
👉වගකීම් කාලය ඔබට එවන බිල්පත නැතිව වලංගු නොවේ.බිල්පත ලග තබාගැනීමට කාරුණික වන්න

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

509, Egodagama Srawasthipura Anuradhapura
Anuradhapura
50000