Herbline with weno

Herbline with weno

Share

Cousmetics product

Photos from Herbline with weno's post 31/10/2022

🔷🔷 ඔයාගේ කොණ්ඩය ගොඩාක් ගැලවීයනවාද?...

🔷🔷 කොණ්ඩය දික්වෙන්නේ නැත්ද?...

🔷🔷 කොණ්ඩය යන එක නතර කරගෙන කොණ්ඩය දික් කරගමුද?...

🌿🌿🌿 හර්බ්ලයින් කේශවර්ධනී තෛලය
100 ml 699/=
🌿🌿🌿 හර්බ්ලයින් ශැම්පූ 200 ml 599/=
🌿🌿🌿 හර්බ්ලයින් කන්ඩිශනර් 200 ml 599/=

අන්තර්ගතය..👇👇👇👇👇

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින වෙනසක් හර්බ්ලයින් වෙතින්. කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර් 100%ක් ප්‍රතිපල සහිතයි.

⭕⭕ කේශ වර්ධණී තෛලය

තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ හර්බ්ලයින් කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🌴 ගැලවීයාම වලකයි.
🌴 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴 හිස කැක්කුම නවතාලයි.
🌴 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴 කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

⭕⭕ කේශ වර්ධණී ෂැම්පූ

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

⭕⭕ කේශ වර්ධණී කන්ඩිශනර්

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. Delivery charge 300/=...🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග 0704095742 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න...

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No 164/1, Accress III, Sangamiththa MV, Pandulagama
Anuradhapura
50000