Salon Nawangi

Salon Nawangi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Nawangi, Beauty, cosmetic & personal care, No 05, Nidahas Mawatha, Isurupura, Anuradhapura.

19/05/2026

✨ මෘදු හා සිනිඳු සමක් සඳහා ඔබේ හොඳම තේරීම ✨

අනවශ්‍ය රෝම වලට සමුදීලා, මෘදු හා දිලිසෙන සමකට ආයුබෝවන් කියන්න 💛
අපගේ professional Body Waxing Treatment සමඟින්!
🌸 සම සිනිඳු හා පිරිසිදු වේ
🌸 දිගුකාලීන ප්‍රතිඵල
🌸 රෝම මුලින්ම ඉවත් කරයි
🌸 නැවත වර්ධනය වන රෝම මෘදු වේ
🌸 සුරක්ෂිත හා වෘත්තීය සේවාව

ඔබේ විශ්වාසය තවත් වැඩි කරන මෘදු සමක් සඳහා අදම පැමිණෙන්න ✨

📍 අදම අප වෙත පැමිණෙන්න
📞 ඔබගේ appointment එක දැන්ම book කරගන්න!
077 038 7247
Salon Nawangi
Anuradhapura

✨ SILKY SMOOTH SKIN STARTS HERE ✨

Say goodbye to unwanted hair and hello to soft, glowing skin with our professional Body Waxing Treatments 💛

🌸 Smooth & clean finish
🌸 Long-lasting results
🌸 Removes hair from the root
🌸 Softer hair regrowth
🌸 Hygienic & professional care

Treat yourself to smooth confidence from head to toe ✨
📍 Visit us today
📞 Book your appointment now!
077 038 7247
Salon Nawangi
Anuradhapura

Nawangi

17/05/2026

ඔබේ සමේ පැහැපත් බව සහ දීප්තිය රැකගන්න අවශ්‍යද? 💆🏻‍♀️✨
Dermaplaning Facial සත්කාරය සමඟින් දැන් ඔබට පැහැපත් දිදුලන සමක් ක්ෂණිකව ලබාගන්න පුලුවන්. 🌟
​අදම ඔබේ වෙලාව වෙන්කරවා ගන්න!




📞 0770387247
📍 Salon Nawangi

15/05/2026

💎 Experience the Ultimate Glow! 💎
​සාමාන්‍ය Facial එකකට වඩා එහා ගිය, සම ගැඹුරින් පිරිසිදු කර පෝෂණය කරන අපගේ නවීනතම Skin Treatment එක දැන් ඔබටත් ලබාගත හැකියි. 🥰
​✅ සම මතුපිට ඇති කුණු සහ මැරුණු සෛල ඉවත් කරයි.
✅ සමට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය ලබා දෙයි.
✅ සිනිඳු, දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් හිමිකර දෙයි.
​
​වීඩියෝ එකේ තියෙන විදිහටම ඔබේ සමත් ලස්සන කරගන්න කැමතිද? අපගේ උසස් ප්‍රමිතියෙන් යුත් මැෂින් සහ සීරම් (Serums) භාවිතයෙන් කරන මේ විශේෂ Facial එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 😍

​​📍 Salon Nawangi
📞 077 038 7247

10/05/2026

හිසකෙස් කැඩෙනවාද? Damage වෙලාද? එහෙනම් අපේ Protein Gold Keratin Treatment එකෙන් ඔබේ හිසකෙස් වලට සේද වැනි දිදුලන පෙනුමක් ලබාගන්න. 😍✨
​✅ හිසකෙස් මෘදු කරයි
✅ ස්වභාවික දීප්තියක් ලබා දෙයි
✅ පළුදු වූ හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි
​අදම ඔබේ වේලාව වෙන් කරවා ගන්න! 📞
​📍 Salon Nawangi & Aesthetic Center - අනුරාධපුර
☎️ 0770387247
Salon Nawangi

Call now to connect with business.

24/01/2026

🌿 Experience instant smoothness and enhanced skin clarity with our Dermaplaning Facial

Benefits
✔ Instantly smooth skin texture
✔ Improves product absorption
✔ Creates the perfect base for makeup
✔ Safe, painless, and effective

Nawangi Salon & Aesthetic Center - Anuradhapura
☎ +94 077 038 7247

15/01/2026

Dermaplaning facials
Glow your face ❤️

💎Nawangi salon & Aesthetic Center
Anuradhapura

14/11/2025

ඔබ දෙපා ලස්සනට තියාගන්න ආස කෙනෙක්ද..
එසේ නම් ඔබේ වෙලාව වෙන්කරගන්න අමතන්න..
salon Nawangi - Anuradhapura
☎ +94 077 038 7247

15/10/2025

salon Nawangi - Anuradhapura
☎ +94 077 038 7247

14/10/2025

Our working place...❤️❤️❤️
Salon Nawangi

11/09/2025

♥️♥️♥️
salon Nawangi - Anuradhapura
☎ +94 077 038 7247

Telephone

Website

Address

No 05, Nidahas Mawatha, Isurupura
Anuradhapura
50000

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 19:30
Saturday 07:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Salon Nawangi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura.