Pink Larry
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pink Larry, Health/Beauty, Anuradhapura, Anuradhapura.
06/12/2025
හායි ලමයි.. 😊❤️
ඔන්න ඉතින් හැමදාම girls ලට විතරක් ලස්සන දේවල් අරන් ඇවිත් හරියන් නෑනේ...🤭ඔන්න මේ පාර boysl ලටත් ගෙනාවා හරිම comfortable වගේම imported socks 😊😁
one pair වෙන්නේ offer price රු.200/=... ඉතිං ඕනි අය ඉක්මනින් Pink larry පේජ් එකට මැසේජ් එකක් දාන්න 🥰🥰🥰
Offer Price - Rs.200/=
Whatsapp - 0781404256
13/09/2024
ඔන්න දැන් ඔයාලට මගෙන් cute ornaments ගන්න පුළුවන්🤗 .....
ඕන අය මේ පැත්තට එන්ඩෝ 🤗😍
Whatsapp nu - 0781404256
Page - Pink Larry
16/08/2024
Happy customer 🤗😍
13/08/2024
ලස්සන ගෑණු ළමයෙක්ට ගිය එයා..🥰💐
ඔයාගෙ එයාටත් මේ වගේ gift එකක් යවන්න ඕනේනම් දුවලා එන්න Pink Larry page eka පැත්තට...🥰😊
Polymer Clay Handmade & Craft Buy and Sell LK
22/07/2024
Hello girls 🌺
ලස්සනම ලස්සන Imported Quality Handbags මෙච්චර අඩුවට ගන්න පුළුවන් කියල හිතුවද....😲😳
එයාට Gift කරන්නත් පුළුවන් boys 🤭🥰
ආස හිතෙනවනම් අරන් බලන්න girls...🤭🤭
ආස හිතෙයි use කරද්දින්🤗😍
තවත් හිත හිත ඉන්න දෙයක් නෑ..
එන්ඩෝ මේ පැත්තට....🤗😁
Whatsapp -0781404256
COD නම් නෑ ළමයෝ......
Ballbags & Handbags
16/07/2024
Happy customer 🤗😍
07/07/2024
අලුතෙන් එකතුවුනු එයාල🥺🥺
Black Colour wow🥺🥰
Customized orders🤗
ඔයාලටත් මේ වගේ ලස්සන juwllary set customize කරගන්න ඕනේ නම් මේ පැත්තට එන්ඩෝ.....
Whatsapp nu - 0781404256
Page - Pink Larry
07/07/2024
Customer feedback
thank you for your order 🤗😍
එක පාරක් purchase කරපු customer කෙනෙක් ආය පාරක් අපි ලගට එනවා කියන්නේ ඒක වෙනම feeling එකක් 🥺❤️
29/06/2024
හායි යාලුවනේ 😊🤗
මේක ගෙනාවේ Unicorn lovers ලට..🦄🦄
Pencil Case එකක් විදියට වගේම Makeup Pouch එකක් විදියටත Use කරන්න පුළුවන් ඔයාලට.🤗🤗
Rs.150/=
Whatsapp -0781404256
28/06/2024
Cute Daisy package 🌻🌻
Package එකම ගන්න ඕන කියලා එකක් නෑ ලස්සන ළමයෝ 👩
තනි items උනත් ඔයාලට purchase කරන්න පුළුවන් 😍🤗
ඔයාලට ඕන colour එකකින් customize කරගන්නත් පුළුවන්🤗
Whatsapp -0781404256
Ready to go
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Anuradhapura