Theekzz

Theekzz

Share

Study With Theekzz_||🦋✨️🖤°°

19/01/2026

හීන තියෙන්නෙ දකින්න විතරක් නෙවෙයි...
හැබෑ කරගන්න...🔐🖤✨️

...🖤✨️

11/01/2026

කවුරු කොහොම බෑ කිව්වත්
ඔයා ඔයාගෙ ගමන ගිහින් පෙන්වන්න
අවංකවම හීන වෙනුවෙන් මහන්සි වෙන්න...🧡✨️🫧

01/01/2026

දුෂ්කරය කියා හැර
යා යුතු ද ජීවිතය
කටු පොකුර සිපගනිමි
හෙට මලක් වනු පිණිස ...🌼🖤✨️

||_ ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබ වේවා ජය වේවා......❤️✨️_||

27/12/2025

වැරදුන තැන් හදාගෙන
පැරදුන තැන් දරාගෙන
අතාරින්නැතුව යන්නෝනි ගමනක් මේක.....
🌼❤️✨️

|Study vibez
|Theekzz🖤💫

23/12/2025

දිනන එක තනියම නෙවෙයි ;
දුකේදී කරදරේදි ඔයාගේ
ඔයාගේ ළග ඉන්න
"හොදම යාළුවා" වත්
එක්ක දිනන්න 🏻✨

>දන්නවද...?
`"ඇවිදින දැනුම් ගබඩා බොහොමයක් අතර, පොහොසත් හදවත් හරි හිඟයි..!"` ❤️‍🩹🫂

©Study Vibes | 🦋🎓
©copied
Theekzz🖤💫

23/12/2025

හීන වෙනුවෙන් අවංකව ම මහන්සි වෙන හැමෝම ❤️ දාගෙන යන්න...! ✍️🌸

©Study Vibes | 🦋🎓
©Copied
Theekz🖤💫

10/11/2025

_ 2025.11.10 _ දිනෙන් ආරම්භවන අ.පො.ස. උසස්පෙළ විභාගයට සාර්ථකව මුහුන දීමට විභාග නංගිලා, මල්ලිලා හැමෝටම හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා...
Best Of Luck Everyone_||💕🌈️✨️

06/10/2025

ගෙවා දින සති මාස් කැපවුනා දරුවන්ට අදරෙන්....
ගෙනැත් අදුරින්ම එළියට දරුවන්, කිව්වා යා යුතු මගත්....
පොවා සිප් කිරිත් කියා දුන්නා යහපත් දේ හුගක්....
ඉතින් ගුරු මව්ණි පියාණෙනි බුදුන් දැක නිවනේම යත්වා නුඹලත්.....🥺❤️🌼✨️

ලෝකවාසී සියලූම ගුරුමෑණිවරුන්ට ගුරුපියවරුන්ට ප්‍රීතිමත් ලෝක ගුරු දිනයක් වේවා...📝🤍✨🙏

✍️Theekzz🖤✨️

05/10/2025

ගිරි දුර්ග මං පෙතින් සැදුම් ලත් නෙක අතේ,✊💜
ඉසිඹුවක් කිසි නොලද කටුක දුක් මාවතේ,🫀🕊️
අනෝරා දා කදුලු වැසි මැදින් ආ සොදේ,🌼💙
නෙලති ඒ සාර ඵල හරසිරින් දස අතේ .......❤️‍🔥🌸



> Yash ✍🏻
> Study Vibes | 🦋🎓
> Theekzz🖤✨️

08/08/2025

‎👩‍🎓👑️✨️

‎ඔබේ අනාගතය පුරෝකථනය කිරීමට හොඳම ක්‍රමය එය නිර්මාණය කිරීමයි...

‎The Best Way To Predict Your Future Is To Create It...

‎-Abraham Lincoln-

23/07/2025

❤️✨️

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Nochchiyagama
Anuradhapura