Isuri Hettiarachchi

Isuri Hettiarachchi

Share

Srilankan Model,you tuber,Instagram influencer

24/07/2026
Photos from Isuri Hettiarachchi's post 21/02/2026

අද නුඹ වපුරන - ඒ ඕනෑම දෙයක,
අස්වැන්න නෙළන්නට - දිනෙක නුඹටම සිදුවේ...

නොපමාව වරදින් - මිදී යහපත සොයන්න,
නුඹ දමන උගුලක - නුඹම හෙට වැටෙනු ඇත!

අනුන්ගේ කුණු සොයන - අනුන්ට කතා හදන,
ඒ විසකුරු වචන - නුඹ පසුපසම එනු ඇත...

සියල්ල දෝංකාරයක් සේ - නුඹ සොයා එන වග,
හොඳින් මතක තබා - මතු අඩියක් තබන්න!

ජීවිතය යනු - කැඩපතක් බඳු දෙයකි,
නුඹ දෙන දේම - පෙරළා නුඹටම ලැබෙන...

16/02/2026
18/01/2026

Hello Thailand 🇹🇭✋

Website

Address

Ruwanwali Saya
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Isuri Hettiarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura.