EPI GLOW

EPI GLOW

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EPI GLOW, Health/Beauty, No 146, Rattotagama, Ihalahalmillewa, Eppawala, Anuradhapura.

Photos from EPI GLOW 's post 07/05/2024

Now you can buy ....‼️‼️‼️

09/04/2024

New Year with Oriflame 🎀🎀🎀

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
Milk & Honey Gold Shampoo..

🌹හිස කෙස් හොදින් පිරිසිදු කරයි.
🌹හිස් කඹලේ තෙතමනය ආරක්ෂා කරයි.
🌹හිස කෙස් අවුල් වීම වළකා මනාව පවත්වා ගැනීමට උපකාරී වෙයි.
🌹හිස කෙස් වැටීම අවම කරයි.
🌹සුසිනිදු පිරිපුන් දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.

06/04/2024

Oriflame වෙතින් අවුරුදු වාසි රැසක් 🎁🎁🎁
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

23/03/2024

Enjoy with oriflame .......♥️♥️♥️

03/03/2024

Oriflame වෙතින් දැන්....♥️
ඔබේ තරුණ පෙනුම රැක ගන්න ඔබත් කැමතිද ?

🍁Optimals Age Revive Night cream .....🍁

✅ තරුණ පෙනුම රැක දෙයි.
✅ මුහුණේ රැලි වැටීම් අඩු කර සම යථා තත්ත්වයට පත් කරයි.
✅සම පැහැපත් කරයි.
✅අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි .
✅සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් තෙතමනය රැක දෙයි.
✅අවු: 35 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය....

28/02/2024

🔸Optimals Even Out 🌙 Night Cream 50ml✨️✨️✨️✨️✨️

ඔබේ pigmentation problem එකට මෙන්න විසදුමක්.......

✅ මුහුණේ අදුරු ලප කැළැල් නැති කරයි.

✅ සම ඒකාකාරී ලෙස පැහැපත් කරයි.

✅සම දුර්වර්ණ වීම අඩු කරයි.

✅ අනාගතයේ දී ඇති විය හැකි ළප කැළැල් වළක්වා ගැනීමට උපකාරී වේ.

♦️වයස අවු: 20 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය.

♦️භාවිතා කරන ආකාරය :-

❗ඇස් වටා හැර මුහුණේ ආලේප කරන්න.

Rs. 4779/= පමණයි.

17/02/2024

🎀Oriflame වෙතින්,
Special offer‼️ Special offer‼️
1389/=✅
On colour face powder
ඔබේ skin colour එකට ගැලපෙන ලෙසින් තෝරා ගත හැකිය.
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

15/02/2024

Milk & Honey hand and body cream
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

✅ Milk & Honey මුසු කොට නිෂ්පාදනය කර ඇත.

✅ සමේ වියලි බව දුරු කර තෙතමනය රදවා තබා ගනී.

✅ සමේ කොරළ තත්ත්වයන් නැති කරයි.

✅ ඉමිහිරි සුවදකින් යුක්ත වේ.

11/02/2024

Wow 🤗🤗🤗wow🤗🤗🤗
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
VALENTINE with Oriflame....
For your lovely 💘 him or her💘
Specially you🎁🎁🎁🎁🎁🎁

Photos from EPI GLOW 's post 08/02/2024

Oriflame වෙතින්,
For valentine gifts
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
8th - 14th Feb 2024

08/02/2024

Oriflame වෙතින්,
Gift Voucher එකක්
ලබා ගැනීමට ඔබත් කැමතිද?
🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆
හරිම ලේසියි .......
ඔබට ඇත්තේ Rs. 6000/= වඩා වැඩි order එකක් place කරන්න විතරයි ....

Offer period: 8th to 14th February 2024
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

03/02/2024

Oriflame වෙතින්,
ඔබ සදහා දෙන මේ perfume
එකට ඔබත් try කරන්න ...
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No 146, Rattotagama, Ihalahalmillewa, Eppawala
Anuradhapura
0094