Fit With Hesh

Fit With Hesh

Share

To Line Up Your Body In Healthy Way

17/06/2026

🩷Monday
🩷wednesday
🩷Friday

💜️...7.00 - 8.30 p.m ...💜️

28/03/2026

🖤“Be your own motivation.” 🖤

👇

💖 Dear ladies…

ඔයාගේ body එක ගැන happy නැද්ද?

අදම change එක start කරන්න 💪🔥

👉 Join our ladies fitness class

📩 Message us now!
0772196627 (whatsapp)

11/01/2026

Fit එකේ ඉන්න කැමති ඔයාට...

නව වසරේ නව ආරම්භය ✨ Fit With Hesh ✨ සමඟ 💪❤️

♦️ලස්සන ලස්සන ඇදුම් අදින්න ආස උනත් අදින්න බැරිද.... ඇග කැතට පේනවද...

♦️Diabetic , cholesterol වගේ රෝග වලට දීර්ඝ කාලිනව බෙහෙත් බොනවද... doctors ලා exercise කරන්න කියනවද...

♦️ සුවබර මනසක් ලබා ගැනීමට අවශ්‍යද...

♦️දරුවන් බලාපොරොත්තුවෙන් සිටින ඔබට doctors ලා exercise කරන්න කියනවද... තෙල් ටික අඩු කරගන්න කියනවද...

♦️ඔයාගේ wedding එක ළග ළගම එනවද...
ඒත් figure එක සෙට් නැද්ද...

එහෙනම් දැන්ම අපිත් සමග එකතු වෙන්න. 💯නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පියමනින්න 🏋️‍♂️

💫සතියට දවස් තුනක් සතුටින් workout කරල, ලොකු ලොකු diet plan වලට නොගිහින් ඉක්මනින්ම බර අඩු කරගමු

Heshani Jayarathna
Certified Aerobics Instructor
Andarawewa rd, Talawa

දැන්ම කතාකරන්න,
☎ 0772196627(whatsapp)

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Andarawewa Road, Thalawa
Anuradhapura