Salon Hashi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Hashi, Beauty Salon, no . 289 , Thisawewa Road, Anuradhapura.
Thank you so much my lovely sister.
😘🩷🩷🩷
ඔබ මට නොකියා පැමිණීම (surprise visit) මගේ ජීවිතේ ලොකුම සතුටක් වුණා.🌹💖💖
ඔබ මට දුන් ලස්සන ත්‍යාගය ඉතාමත් වටිනවා, නමුත් ඒ හැමදේටම වඩා මට ලොකුම ත්‍යාගය වුණේ ඔබ එහි පැමිණීමයි. මට නිරන්තරයෙන් ආදරය කරන සහ මට උදව් කරන ඔබ වැනි සොහොයුරියක් ලැබීම මගේ වාසනාවක්. මම මේ විශේෂ මොහොත කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔබට හැමදාමත් ආදරෙයි 😍😘🩷
Graduation day👩🏻🎓💖
Hair & beauty levl4
මහන්සි වෙන්න තමන්ගෙ හීනවලට යන්න.තමන් තමන්ගෙ ගමන යන්න,මිනිස්සු මොනවා කිව්වත් .ඔයා දිනපු දවසට එයාලත් අත්පුඩි ගහයි.
believe in your self 🎓
Inomi Gunarathna
Subashini Bandara
Hiruni Karunarathne Thnk you mis 😍🌹💖
හීන දිනපු ගමනෙදි,
සමහරු බෑ කිව්වා
සමහරු නෑ කිව්වා
සමහරු බොරු කිව්වා
සමහරු හිනා වුනා
සමහරු වැඩක් නෑ කිව්වා
ඒත්,
සමහරු ඔබට පුළුවන් කිව්වා
ආයේ උත්සහ කරපං කිව්වා
මොනවද වෙන්න ඕනි කියලා ඇහැවා
ආයේ කරපං කිව්වා
නියමයි බං කිව්වා...
මේ අතරේ මම
ධන | සෘණ
මිනිස්සු අතරේ
හිමින් හිමින්
මගේ ගේම ගහලා ගොඩ ආවා..
මහන්සි වෙලා...!
ඒකයි අද ලස්සනට මෙතන මම ඉන්නේ.😊
මගේ ලගින් දුරින් මාව නැගිට්ටවපු + - සියලු දෙනාට ගොඩක් පිං..❤️🫶
මහන්සි වුනා , කැපවුනා , වෙහෙසුනා
ඉතිං මම අවසානෙදි මගේ
හීනය දිනුවා 😊😍
මේ මගේ ගමනේ ආරම්භය විතරයි...
වැටෙන හැම තැනකින්ම අපිට යම් දෙයක් කියලා
දෙයි..
ඒ දේ තේරුම් අරන් ගේමක් ගහන්න
එතකොට වැටෙන් නෑ කවුරුවත්
කොතනකදි වත්🌹💖💖💖
01/12/2025
🥺❤️🩹 දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් මගේ රටට මේ වෙන විනාශය මෙතනින් නතර වේවා...!
17/11/2025
Good morning 🩷🩷🩷
16/11/2025
❤️❤️❤️❤️
16/11/2025
Hi Good Morning 🩷🩷🩷🩷
14/11/2025
Good Morning❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Anuradhapura
50000