Danu Floweer

Danu Floweer

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danu Floweer, Health/Beauty, No 110 Hadagala Rood Kebithigollewa, Anuradhapura.

Photos from Danu Floweer  's post 31/01/2026

Gift එකක් විතරක් නෙමෙයි ඒක ලස්සන මතකයක්..ඔයා දන්නවද ලස්සන ළමයෝ .. මල් කියන්නෙම ආදරෙයි කියන ලස්සන මායාකාරී තෑග්ගක්...😍😍💐💐💐🌹🌹🌷

ඉතින් ඒ දෙන මල් දවසෙන් දෙකෙන් පරනොවී හැමදාම ලගම තියාගන්න මේ විදියට තෑගි දෙන්න..💐💐🥰

ඕන පාටකින් - ඔයාට ඕන ව්දියට හදාගන්න
ලංකාවේ කොතන හිටියත් එයාගේ ගෙදරටම යවන්න
0764517466

16/12/2025

අපි ආදරේ කරන්න ඕන,
අපි වෙනුවෙන් ඉන්න මිනිස්සුන්ට ! ♡🫂🫀

16/12/2025

"ආදරේට තෑගි දෙන්න විශේෂ දවස් ඕනම නෑ අක්කේ" කියලා තමයි ඒ මල්ලි මේ order එක දැම්මේ 🥹💗🎁

Photos from Danu Floweer  's post 16/12/2025

අතේ ගානට....
අඩුම මිලට..
ලස්සන cute flower bouquet එකක්...

Photos from Danu Floweer  's post 07/12/2025

💗💝 හැමදාමත් මතකේ තියෙන්න...
මේම ලස්සන ආදරයක්.. එයාටත් යවන්න...
💐💟❤️‍🩹💐
මේක ලැබුනම එයා කොච්චර සතුටුවෙයිද...🎉️🎉️🥰🥰💝

Photos from Danu Floweer  's post 05/12/2025

💝 හැමදාමත් මතකේ තියෙන්න...
මේම ලස්සන ආදරයක්.. එයාටත් යවන්න...
💐💟❤️‍🩹💐
මේක ලැබුනම එයා කොච්චර සතුටුවෙයිද...🎉️🎉️🥰🥰💝

Photos from Danu Floweer  's post 21/10/2025

රතු සුදු පාටට ආදරේ ඔයාලට 😌💗💐
ඔයාලගේ සුදුමහත්තයටත් ලස්සන Flower Bouquet එකක් ගිෆ්ට් කරන්න ඔනේ නම් අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න.💗

Whatsapp - 0764517466

Photos from Danu Floweer  's post 16/10/2025

අතේ ගානට....
අඩුම මිලට..
ලස්සන cute flower bouquet එකක්

Order Now Whatsapp 0764517466

Photos from Danu Floweer  's post 16/10/2025

නිල් පාටට ආදරේ ඔයාලට 😌💗💐
ඔයාලගේ සුදුමහත්තයටත් ලස්සන Flower Bouquet එකක් ගිෆ්ට් කරන්න ඔනේ නම් අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න.💗

Whatsapp - 071 4517466

Photos from Danu Floweer  's post 16/10/2025

පුදුමාකාර ලස්සනක්..ඇත්තමයි මගේ නිසා කියනවා නෙමෙයි..

07/10/2025

රුපියල් 500 න් පටන් ගත්ත බිස්නස් එකනේ..ඉතින් මට තව සතුටු වෙන්න හේතු මොකටද.🌹
Ashan Chamara .beby
Tharusha Dilhara malli
Thisaru M Rathnayaka Aiya
Suwarna Thilaka amma

oyaagen dena sapot eka nam marama hayiyak 💗😻💐🌏

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address

No 110 Hadagala Rood Kebithigollewa
Anuradhapura
50000