Med with Kasun

Med with Kasun

Share

🩺 Med with Kasun

Medical student life • Ward stories • Memes • Study tips

🎓 MBBS | Sri Lanka
😂 Learn. Laugh.

Survive medicine.

📌 Follow for daily medical content!

Intern ප්‍රමාදය - වෛද්‍ය සිසුන්ගේ අනාගතය අවදානමේ? | Beyond the White Coat - Episode 03 09/07/2026

Intern ප්‍රමාදය - වෛද්‍ය සිසුන්ගේ අනාගතය අවදානමේ? | Beyond the White Coat - Episode 03 🎙️ Beyond the White Coat | Episode 03Intern ප්‍රමාදය - වෛද්‍ය සිස...

09/07/2026

Every medical student has made this promise at least once... 😂📚ලොකුම බොරුව😅

"අද ඉඳන් serious පාඩම් කරනවා!" 💪
Reality hits differently when the exam gets closer. 🥲
Be honest... ඔයත් මේ promise එක කී පාරක් නම් දීලා තියෙනවද? 😂👇
Tag your study buddy who says this every semester. 🤝

🩺 Med with Kasun

09/07/2026

Study now🤞💪

09/07/2026

පරණ මතකයක් ❤️ හොස්ටල් එකේ දවසක එක රාත්‍රියක❤️

09/07/2026

Faculty ❤️🍀

05/07/2026

Life cycle of a medical student 😮‍💨😅 ජීවණ චක්‍රය🤫♻️

05/07/2026

මේක medical students ලාට විතරක් තේරෙන feeling එකක්... 💙

යාළුවෙක් call කරනවා...
"Mchn, api set වෙමු."
ඒත් reply එක හැමදාම එකයි...
"Exam එක ඉවර වෙලා බලමු." 🙂
ඒ exam එක ඉවර වුණාම...

Another exam.
Another posting.
Another deadline.

Slowly... ඔයා realize කරනවා...
Medicine කියන්නේ career එකක් විතරක් නෙවෙයි.
It's a sacrifice.

Sometimes you miss birthdays. Sometimes family trips. Sometimes the people you love.
And the hardest part is...
Most people will never understand why.

But one day...

When a patient walks out of the hospital because of something you did...

You'll understand that every sacrifice had a purpose.
Until then...
Keep chasing the dream.
One day, it'll all make sense. 🩺❤️

— Med with Kasun

Tag a friend you've been saying "Exam එකෙන් පස්සේ හම්බෙමු" to for months. 😂

04/07/2026

Dear Medical Student, 🩺❤️

Sometimes...
Lecture hall එකේ ඉඳගෙන හිතෙනවා...

"Maybe I'm not smart enough for this..."

Ward එකේදී answer එකක් miss වුණාම...
Exam results ටිකක් අඩු වුණාම...
Friend කෙනෙක් excel වෙනවා දැක්කම...

It's easy to start comparing yourself.

But remember...

Everyone has a different timeline.

කෙනෙක් අද shine වෙනවා...
තවත් කෙනෙක් හෙට shine වෙයි.

Medicine isn't about being the fastest.

It's about never giving up.

ඉතින්...
Don't compare your journey with someone else's.
Focus on becoming 1% better than yesterday.

One day...
ඔයාත් කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන doctor කෙනෙක් වේවි. ❤️

Keep learning. Keep trusting the process.

🩺 Your journey is unique. Your destination is worth it.

— Med with Kasun

04/07/2026

Dear Medical Student, 🩺❤️

ඔයාට අද මහන්සි ඇති...
Maybe you feel like you're not good enough.

Viva එකක් අමාරු වුණා...
Case presentation එක අමාරු වුණා...
Exam results හිතපු විදිහට ආවේ නැති වෙන්නත් පුළුවන්.

But remember...

You didn't come this far just to come this far.

මේ journey එක ලේසි නැහැ.
ඒක නිසාම මේ journey එක special.

One day...
ඔයා මේ sleepless nights, endless lectures, ward rounds, exams... හැමදේම මතක් කරලා හිනා වෙයි.

Because one day...
ඔයාගේ name tag එක ඉස්සරහ "Dr." කියලා තියේවි. ❤️

ඒ වෙනකම්...

📖 Keep learning.
💪 Keep fighting.
🩺 Keep believing in yourself.

Your future patients are waiting for the doctor you're becoming.

❤️ Tag your med buddy who needs to read this today.

– Med with Kasun

03/07/2026

හිත නිවන එකම තැන❤️🙏
රජරට හැම සිසුවෙක්ම හරි පිංවන්තයි මේ පුණ්‍ය භූමියට නිතර එන්න ලැබෙන නිසා❤️

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Jaffna Road
Anuradhapura
50008