VADDA NO CARB ZONE
Eat Clean - Stay Strong. High Protein & Low Cabs Meals.Designed for Fitness & Suger Control. ��
15/02/2026
🏋️♂️ Vadda No Carb Zone වෙතින්, HIGH PROTEIN මෙනු ටිකක් ඔයාලට.🏅🎯
OPTION 01 ✅
BASIC
Basmathi Rice – 200g
Chicken – 150g
Vegetables – 200g
Egg – 02
Price: Rs.850/=
Protein - 55g
Carbs - 35g
OPTION 02 ✅
STANDARD
Basmathi Rice – 200g
Chicken – 200g
Vegetables – 200g
Egg – 02
Price: Rs.950/=
OPTION 03 ✅
PRO
Basmathi Rice – 200g
Chicken – 250g
Vegetables – 200g
Egg – 02
Price: Rs.1100/=
Carbs - 67g
Protein - 96g
OPTION 04 ✅
NO RICE (NO CARB)
Chicken – 150g
Vegetables – 200g
Egg – 02
Price: Rs.700/=
Carbs: ~13–16g
Protein: ~61g
OPTION 05 ✅
High Protein Low Carb Menu With Beef
Dry Beef Peper Style 150g
Boiled Egg 02
Cucumber & Tomato
Gotukola Salad
Avocado 2 Pieces
Solt & Pepper
1100/=
Protein -35g
Carb - 10g
OPTION 06 ✅
Low Carb Meu - with Curd & Beef
Curd 80g (without suger)
Boiled Egg 02
Grilled Beef 150g
Gotukola Salad
Cucumber Slices
Protein - 45g
Carb 7g-8g
999/=
OPTION 07 ✅
Low Carb Menu with Egg & Vegetable
Boiled Egg -02
Cucumber & Tomato
Gotukola Salad
Avocado
Solt & Pepper
550/=
Protein -20g
Carb -09g
OPTION 08 ✅
Low Carb Menu with Egg
Boiled or Omelet Egg -02
Avocado
Cucumber & Tomato
350/=
Protein - 18
Carb - 06
OPTION - 09 ✅
High Protein Gym Menu - FISH
Red Rice -200g
Baked Dish Fillet -200g
Vegetables -150g
Egg 02
950/=
OPTION - 10 ✅
High Protein Controled Carbs
Basmathi - 200g
Chicken Breast - 200g
Boiled Egg - 03
950/=
Carbs: ~57–58g
Protein: ~83g
OPTION 11 ✅
Healthy Oats Chicken .
Oats
Chicken
Egg
Olive Oil
Leeks
Carrots
Curry Leaves
Soy Souce
Onion
Garlic
Salt
Pepper
Beans
Protein - 98g
Carbs - 112-115g
14/02/2026
High Protein හොයන Gym යන ඔයාලට Beef Package එකක්.
▶️ Dry Beef Stir-Fry – 150g
▶️ 2 Boiled Eggs
▶️ Cucumber & Tomato
▶️ Gotukola Salad
▶️ Avocado (Seasonal Small Portion)
▶️ Salt & Pepper
💪 Nutrition Value
Protein: ~35g
Carbs: ~10g
💰 Price - Rs. 1100/=
කතා කරන්න 077 873 873 0
14/02/2026
Low Carb follow කරන ඔයාලට අඩු මුදලට වටින Menu එකක් ❤️🏅
Vadda No Carb Zone අපෙන්...👍🌿
✅ 2 Boiled Eggs
✅ Cucumber & Tomato
✅ Gotukola Salad
✅ Avocado (Seasonal Small Portion)
✅ Salt & Pepper
ඇග ගැන හිතන අය දෙවතාවක් බල බල ඉන්නෙ නැතිව කතා කරන්න.
13/02/2026
No Carb & Low Carb.✅
Only From Vadda. 👍❤️
12/02/2026
ඇග ගැන හිතන, Gym යන , සෞඛ්‍ය ගැටළු සහ විශේෂ ආහාරවේලක්, රෝහල්ගත කෙනෙකුට හරියන විදිහේ කෑම එකක් හොයන ඔයාලට කැමති විදිහෙ කෑම එකක් ✅
High Protein ✅
No Carb ❌ Or Low Carb 🎯
වැද්දගෙ වැඩක්. 🏅🎯
11/02/2026
ඔබේ දැනගැනීම පිණිස ❗️
අනුරාධපුර ප්‍රථම වතාවට Low Carb & No Carb සංකල්පය හදුන්වාදෙමින් වැද්දා අපි ඔබට ගෙන එන මෙම ආහාර ලබාගතහැක්කේ අනුරාධපුර යාපනය හංදිය වැද්දා සප්පායමෙන් පමණක් බව සළකන්න.
දහයියාගම අප ආයතනයේ මෙම ආහාරපාන නොමැති බව දන්වමු. ඉතා උසස් තත්ත්වයෙන් හා ප්‍රමිතිගතව මෙම ආහාරපාන සැකසියයුතු නිසා එක් ස්ථානයක පමණක් සැකසීම් කරන බව දන්වමු.
වැඩි විස්තර සදහා 077 873 873 0 📱
10/02/2026
අපි හොයපු ආදරය සහ විශ්වාසය.
ස්තුති අනුරාධපුර ❤️🙏
10/02/2026
අතහිත දෙන්න කතා කරපු උඹලා දෙන්නට ස්තුති මචංලා. ❤️❤️
Ajith Kumara Ranathunga
Gayan Senevirathna
උදේ අවදි වුණ ගමන් කරන කුඩා කටයුතු ටිකක් හරියට පුරුදු කරගත්තොත්, දවසම හොඳට සකස් වෙලා යනවා 😊
මෙන්න ප්‍රායෝගිකව පිලිපැදිය හැකි කරුණු කිහිපයක්:
🌅 1. සන්සුන්ව අවදි වීම
අවදි වූ විගසම ෆෝන් එක අල්ලන එක ටිකක් පසුකරලා, මිනිත්තු කිහිපයක් ගැඹුරු හුස්ම ගන්න. මනස නිදහසේ සකස් වෙනවා.
💧 2. වතුර පානය
රෑට ශරීරය තරමක් වියළි වෙන නිසා, උදේම උණුසුම් වතුර කෝප්පයක් හෝ සාමාන්‍ය වතුර ග්ලාස් 1–2ක් බොන්න.
➡️ ජීර්ණය හොඳ කරයි, ශරීරය අවදි කරයි.
🙆♂️ 3. ලිහිල් ව්‍යායාම / ස්ට්‍රෙච්
මිනිත්තු 5–10ක් වටා සරල stretch, ඇවිදීමක් හෝ yoga වගේ දෙයක්.
➡️ රුධිර සන්සරණය හොඳ වෙයි, අලසකම අඩු වෙනවා.
🧘 4. මනස සකස් කරගැනීම
මිනිත්තු 5ක් භාවනාව, ප්‍රාර්ථනා, හෝ “අද මට කළ යුතු දේ” ගැන සිතා බලන එක.
➡️ මානසික සන්සුන්කම සහ අවධානය වැඩි වෙයි.
🚿 5. ශරීර පිරිසිදු කරගැනීම
මුහුණ සෝදලා, දත් බුරුසුව, නාන එක—ශරීරයත් මනසත් දෙකම fresh වෙනවා.
🍳 6. පෝෂණයෙන් හොඳ උදෑසන ආහාර
ප්‍රෝටීන් සහිත, සීනි අඩු, ලාභදායක උදෑසන ආහාරයක්.
(උදා: බිත්තර, කුරුඳු තේ, පලතුරු ටිකක් වගේ)
📵 7. ෆෝන් / සමාජ මාධ්‍ය පාලනය
අවම වශයෙන් පළමු 30 මිනිත්තු ෆෝන් එකෙන් ඈත්ව ඉන්න පුළුවන් නම් හොඳයි.
➡️ මනසට අතිරික්ත තොරතුරු බරක් එන්නේ නැහැ.
ඔබ සැමට සෞඛ්‍යසම්පන්න සුබ දවසක්.
VADDA NO CARB ZONE.
උදේ අවදි වුණ ගමන් කරන කුඩා කටයුතු ටිකක් හරියට පුරුදු කරගත්තොත්, දවසම හොඳට සකස් වෙලා යනවා 😊
මෙන්න ප්‍රායෝගිකව පිලිපැදිය හැකි කරුණු කිහිපයක්:
🌅 1. සන්සුන්ව අවදි වීම
අවදි වූ විගසම ෆෝන් එක අල්ලන එක ටිකක් පසුකරලා, මිනිත්තු කිහිපයක් ගැඹුරු හුස්ම ගන්න. මනස නිදහසේ සකස් වෙනවා.
💧 2. වතුර පානය
රෑට ශරීරය තරමක් වියළි වෙන නිසා, උදේම උණුසුම් වතුර කෝප්පයක් හෝ සාමාන්‍ය වතුර ග්ලාස් 1–2ක් බොන්න.
➡️ ජීර්ණය හොඳ කරයි, ශරීරය අවදි කරයි.
🙆♂️ 3. ලිහිල් ව්‍යායාම / ස්ට්‍රෙච්
මිනිත්තු 5–10ක් වටා සරල stretch, ඇවිදීමක් හෝ yoga වගේ දෙයක්.
➡️ රුධිර සන්සරණය හොඳ වෙයි, අලසකම අඩු වෙනවා.
🧘 4. මනස සකස් කරගැනීම
මිනිත්තු 5ක් භාවනාව, ප්‍රාර්ථනා, හෝ “අද මට කළ යුතු දේ” ගැන සිතා බලන එක.
➡️ මානසික සන්සුන්කම සහ අවධානය වැඩි වෙයි.
🚿 5. ශරීර පිරිසිදු කරගැනීම
මුහුණ සෝදලා, දත් බුරුසුව, නාන එක—ශරීරයත් මනසත් දෙකම fresh වෙනවා.
🍳 6. පෝෂණයෙන් හොඳ උදෑසන ආහාර
ප්‍රෝටීන් සහිත, සීනි අඩු, ලාභදායක උදෑසන ආහාරයක්.
(උදා: බිත්තර, කුරුඳු තේ, පලතුරු ටිකක් වගේ)
📵 7. ෆෝන් / සමාජ මාධ්‍ය පාලනය
අවම වශයෙන් පළමු 30 මිනිත්තු ෆෝන් එකෙන් ඈත්ව ඉන්න පුළුවන් නම් හොඳයි.
➡️ මනසට අතිරික්ත තොරතුරු බරක් එන්නේ නැහැ.
ඔබ සැමට නිදුක් නීරෝගී සුබ දවසක්.
VADDA NO CARB ZONE ✅
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
50000
Opening Hours
| Monday | 07:30 - 22:30 |
| Tuesday | 07:30 - 22:30 |
| Wednesday | 07:30 - 22:30 |
| Thursday | 07:30 - 22:30 |
| Friday | 07:30 - 22:30 |
| Saturday | 07:30 - 22:30 |