HN Fashion Hub

HN Fashion Hub

Share

Beauty With Personal Care

13/08/2021

👉ඔබේ උදරය වැඩි ද?

👉සම එල්ලා වැටෙනවා ද?

👉කෙතරම් 𝐄𝐱𝐞𝐫𝐜𝐢𝐬𝐞 කළත් උදරය අඩු නැද්ද?

👉සම ඇදීමෙන් ඇති වූ 𝐒𝐭𝐫𝐞𝐭𝐜𝐡 𝐌𝐚𝐫𝐤𝐬 තිබේද?

🔸ගෙල යට
🔸උදරයට
🔸අත් යට
🔸කකුල් සහ ඉකිලි,

▪️ප්‍රදේශ ඇතුළු අනවශ්‍ය ලෙස මස්පිඩු වැඩි ඕනෑම ස්ථානයට භාවිතා කල හැකිය.

▪️𝐎𝐩𝐭𝐢𝐦𝐚𝐥𝐬 𝐁𝐨𝐝𝐲 - 𝐀𝐧𝐭𝐢 𝐂𝐞𝐥𝐥𝐮𝐥𝐢𝐭𝐞 𝐆𝐞𝐥 මාස 𝟎𝟑 ක් වැනි කාලයකින් සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගත හැකිය. දින 𝟏𝟒 කින් ප්‍රතිඵල ඇති වීම ආරම්භ කරයි.

▪️නිසිලෙස සම්බාහනය කිරීම සදහා 𝐑𝐨𝐥𝐥𝐞𝐫 𝐛𝐚𝐥𝐥 𝐦𝐞𝐬𝐬𝐚𝐠𝐢𝐧𝐠 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐨𝐫 ද සහිතයි. එමගින් මේදය කැටි ගැසීම වලකා සුමුදු සැහැල්ලු බවක් ලබා දේ.

▪️සීසර් සැත්කමක තුවාලය සුව වූ පසු භාවිතා කළ හැකිය.

✅ නිවසටම ගෙන්වා ගැනීමට,

📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න...

Photos from HN Fashion Hub's post 13/08/2021

⭕ 𝙎𝙖𝙡𝙚.. ⭕ 𝙎𝙖𝙡𝙚.. ⭕ 𝙎𝙖𝙡𝙚..

🌹 𝟏𝟓% 𝐎𝐟𝐟 𝐏𝐔𝐑𝐂𝐇𝐀𝐒𝐄 𝐍𝐎𝐖...

🔸ඇදුමකට එක්වරක් 𝐒𝐩𝐫𝐚𝐲 කර එහි සුවද ඔබ ඒ ඇදුම සෝදන තුරු එහි රැදී පවතින ඒ වගේම ඔබේ දහඩිය මතුවන වාරයක් පාසා යලි යලි සුවදකවත් වෙනවා.

🔸දීප්තිමත් අනර්ඝ 𝐅𝐥𝐨𝐫𝐚𝐥 සුවදක් විදහාලන සුප්‍රසිද්ධ වයිට් ඔරිස් මලේ සුවද මුසුව එන විලවුන්.

🔸𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 එකක් ඇදුමකට හෝ ශරීරයට භාවිතා කළොත් දවසක්වත් තියෙන්න ඕන, වෙළෙඳපොළේ ඕනෑ තරම් 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 නම් තියෙනවා අඩු ගානට, ඒත් භාවිතා කරන වෙලාවට විතරයි, බොහෝමයක් තියෙන්නේ වතුරට සුවද කුඩු දාලා.

👉දැන්ම වෙන්කරවා ගන්න අගනා දීමනා සහිතයි.

✅ ඇනවුම් සදහා,

📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න...

Photos from HN Fashion Hub's post 12/08/2021

🌹 𝐋𝐨𝐯𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐏𝐮𝐫𝐢𝐟𝐲𝐢𝐧𝐠 𝐅𝐚𝐜𝐞 𝐎𝐢𝐥...

🔸කුරුලෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන් 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 වෙතින් නවතම හදුන්වාදීමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබ අතට පත්කර ඇත. ඔබත් කුරුලෑ නිසා මෙතෙක් කල් දුක් විදිනවාද?

🔸තව දුරටත් ඔබට කුරුලෑ ප්‍රශ්නයක් කර ගත යුතු වන්නේ නැත.එසේ නම් ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගෙන වෙනස අත්හදා බලන්න.

🔸මෙය චර්ම රෝග විද්‍යාත්මව ද පරික්ෂා කර ඇත.

🔸මෙම නිෂ්පාදනයෙහි අන්තර්ගත වන්නේ සශ්‍රික කාබනික ප්‍රතිබැක්ටීරියා තේ ගසකින් අත්‍යාවශ්‍ය තෙල් සහ අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය ද, සැලිසිලික් අම්ලය ද සමග දෙහිද වේ.

⭕ මෙම 𝐅𝐚𝐜𝐞 𝐎𝐢𝐥 එක මගින්,

▪️කුරුලෑ ඇතිවීම බොහෝසෙයින් අඩු කරයි.

▪️සම පැහැපත් කරමින් සමෙහි ඇති සිදුරු අවම කරයි.

▪️කුරුලෑ ලපකැලැල් ඉක්මනින් ඉවත් කරනු ලබයි.

▪️සමමත එකතු වී ඇති දූවිලි ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කර නිරෝගී කරයි.

▪️සමේ ඇති තෙල් ගතිය මුළුමනින්ම පාලනය කරයි.

▪️බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරයි.

👉 ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න...🥰 කුරුලෑ ලපකැලැල් වලින් තොරවූ නිරෝගී සමක් සදහාම.

👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.

📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න

Photos from HN Fashion Hub's post 12/08/2021

👉 ඔබත් අදම ඇනවුම් කරන්න...🥰

📩 Inbox මගින් විමසන්න..

Photos from HN Fashion Hub's post 12/08/2021

👉 මුහුණේ වලවල් සදහා විසදුමක් සොයමින් සිටින තෙල් සහිත සමක් ඇති ඔබ වෙනුවෙන්.💯

🌹 𝐎𝐩𝐭𝐢𝐦𝐚𝐥𝐬 𝐇𝐲𝐝𝐫𝐚 𝐌𝐚𝐭𝐭𝐞 𝐁𝐚𝐥𝐚𝐧𝐜𝐢𝐧𝐠 𝐃𝐚𝐲 𝐅𝐥𝐮𝐢𝐝...

🔸ස්වීඩනයේ නිපදවෙන,
▪️සුදු විලෝ පොතු සාරයෙන්
▪️𝐖𝐡𝐢𝐭𝐞 𝐍𝐞𝐭𝐭𝐥𝐞 ශාක සාරයෙන්
▪️𝐀𝐧𝐭𝐢 𝐩𝐨𝐥𝐥𝐥𝐮𝐭𝐚𝐧𝐭 𝐀𝐜𝐭𝐢𝐯𝐞
▪විටමින් 𝐁 𝟓 සාරයෙන්,අනූන නිෂ්පාදනයකි.

🔸ඉතා ඉක්මනින් උරා ගන්නා දියරමය ස්වාභාවයෙන් යුක්ත නිසා සමට අපහසුවක් නැත.

🔸දිනපතා උදෑසන පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. (ඇස් වටා හැර)

🔹 𝐂𝐨𝐝𝐞 𝐍𝐮𝐦𝐛𝐞𝐫 - 𝟑𝟐𝟒𝟔𝟓 🔹

🥰 වට්ටම් සහිතව ලබා ගැනීමට,

✅ ඇනවුම් සදහා,

📩 Inbox, මගින් විමසන්න

12/08/2021

👉මූහුණ පුරා තියෙන කලු ලප කැලැළ්,

👉මානසික වදයක් ද?..🤔

⭕ විසදුමක් ඕනිද?

👉මෙන්න විසදුම...🥰

✅ ඇනවුම් සදහා,

📩Inbox මගින් විමසන්න...

12/08/2021

🌹 𝐍𝐨𝐯 𝐀𝐠𝐞 𝐄𝐜𝐨𝐥𝐥𝐚𝐠𝐞𝐧 𝐖𝐫𝐢𝐧𝐤𝐥𝐞 𝐏𝐨𝐰𝐞𝐫 𝐄𝐲𝐞 𝐂𝐫𝐞𝐚𝐦...

👉ඔබේ පරිණත දෙනෙත් වටා ඇති සමෙහි සියුම් රේඛා අඩු කරමින්,

▪️ඇස් යට රැළි අඩු කිරීමට මෙන්ම,
▪️සම වියළීම
▪️𝐃𝐚𝐫𝐤 𝐂𝐞𝐫𝐜𝐥𝐞𝐬 සහ සුදුමැලි වීම,
වැනි අක්ෂි ප්‍රදේශයේ වෙනත් සුවිශේෂී ප්‍රශ්න ඉලක්ක කර ක්‍රියා කරයි.

⭕ වේගයෙන් සමට උරා ගන්නා අතර සමට නැවුම් හා මෘදු බවක් ලබා දෙයි.

⭕ රේඛා, 𝐃𝐚𝐫𝐤 𝐂𝐫𝐢𝐜𝐥𝐞𝐬 සහ සුදුමැලි පෙනුම පහ කරමින් දිදුලන සුළු බවක් ක්ෂණිකව ලබා දෙයි.

⭕ දිගු කාලීනව ඇස් වටා ඇති සමෙහි කොලජන් තන්තු වැඩි කරමින් සම ශක්තිමත් කරයි.

⭕ කන්ඩිෂනින්, සංකීර්ණ කැෆේන් සහ ඔප්ටිකල් පර්ල් තාක්ෂණය සමග ට්‍රයි-පේටන්ට් බලපත්‍ර සහිත පෙප්ටයිට් තාක්ෂණයෙන් බල ගැන්වී ඇත.

🍁 ඔබගේ ඇනවුමත් අදම ලබා දෙන්න,
✅ ඇනවුම් සදහා,

📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න

12/08/2021

👉 හිසකෙස් වලට ගැලපෙන ෂැම්පු වර්ගයක් තවමත් ලැබුනෙ නැති ඔබට...🤩

🌹 𝐋𝐨𝐯𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 𝐅𝐨𝐫 𝐃𝐚𝐧𝐝𝐫𝐮𝐟𝐟 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐓𝐞𝐚 𝐓𝐫𝐞𝐞 𝐎𝐢𝐥 & 𝐁𝐮𝐫𝐝𝐨𝐜𝐤...

🔹වෙළෙඳපොළෙහි ඇති සමහර 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 හිස්බලට සැර වැඩියි ඒ නිසා හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් සුදු වෙන්න පුළුවන්.

🔹නමුත්,
▪️𝐋𝐨𝐯𝐞 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐬𝐡𝐚𝐦𝐩𝐨𝐨 𝐟𝐨𝐫 𝐝𝐚𝐧𝐝𝐫𝐮𝐟𝐟 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐭𝐞𝐚 𝐭𝐫𝐞𝐞 𝐨𝐢𝐥 & 𝐛𝐮𝐫𝐝𝐨𝐜𝐤 𝐬𝐡𝐚𝐦𝐩𝐨𝐨 එක භාවිතා කිරීම මගින්,

⭕ හිස්සොරි නැති වීම.

⭕ හිසකෙස් ගැලවීයාම වැළැක්වීම.

⭕ එහි ඇති 𝐭𝐞𝐚 𝐭𝐫𝐞𝐞 𝐨𝐢𝐥 𝐛𝐮𝐫𝐝𝐨𝐜𝐤 සාරය මගින් ඔබට ඉතා සාරවත්, නිරෝගී කෙස් කලඹක් ලබා දෙයි.

👉 වඩාත් අඩු කල මිලකින්...🤩

✅ ඇනවුම් සර නිවසටම ගෙන්වා ගැනීමට,
📩 Inbox මගින් විමසන්න

12/08/2021

👉එන්න අප හා එක්වන්න,
ඔබට අනගි වට්ටම් දීමනා දිනාගන්න...🥰

👉ඔබට මේ සදහා කිසිදු පිරිවැයක් දැරීමට අවශ්‍ය නොවේ.🤩

⭕ උනන්දුව හා කැපවීම පමණක් සෑහේ.

✅ දැන්ම,

📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න...

12/08/2021

👉𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 පහසුකම ඇත...

🌹 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐁𝐚𝐥𝐚𝐧𝐜𝐞 𝐒𝐡𝐚𝐤𝐞...

👉සිහින් සිරුකට ඔබටත්... 🥰

🔹ඔබේ කාර්‍යබහුල ජීවන රටාව අනුව, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට බොහෝ විට අපහසු වන අතර, බොහෝ විට ඔබ උදේ හෝ දහවල් ආහාර මගහරවා ගනී.

▪️ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත රසවත් අතිරේක ආහාරයක් වේ.

▪️ප්‍රෝටීන් හා තන්තු බහුල අතර බිත්තර, තිරිඟු, මෙන්ම මුං ඇට වලින් උසස් තත්ත්වයේ ප්‍රෝටීන් සහ ඇපල්, බීට්, සහ රෝස ෂිප් වලින් ආහාරමය තන්තු අඩංගු වේ.

▪️මාංෂ පේශී ස්කන්ධය නඩත්තු කිරීමට හා වර්ධනය කිරීමට ප්‍රෝටීන් දායක වන අතර ආහාරමය තන්‍තු ආහාර ජීරණය සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

▪️පළතුරු එක් කර නැවුම් පානයක් ලෙසද, කිරි, කෝපි සමග රසවත් පානයක් ලෙසද, භාවිතා කල හැක.

▪️දිනකට 𝟏-𝟐 වතාවක් සුලු කෑමක් ලෙස භුක්ති විදිය හැක.

⭕ 𝐂𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞, 𝐒𝐭𝐫𝐚𝐰𝐛𝐞𝐫𝐫𝐲, 𝐕𝐞𝐧𝐢𝐥𝐚 ලෙස රස 𝟎𝟑 කින් යුක්තයි.
⭕ 𝐆𝐌𝐎 නොවන
⭕ ග්ලූටන් රහිත
⭕ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘතිම වර්ණකාරක හෝ රස නැත.

🥛භාවිතය - මේස හැදි 𝟐 ක් දියකර 𝟏𝟓𝟎𝐦𝐥 පමණ මිශ්‍ර කර පානය සකසා ගන්න.

▪️මෙය භාවිතා කිරීම සමග, කෑම පාලනය කර, Workout කිරීම මගින් සැහැල්ලු සිහින් සිරුරක් ලබා ගත හැක.

✅ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට,
📩Inbox මගින් විමසන්න

12/08/2021

👉සම වියළීම නිසා පීඩාවට පත් ඔබ සදහාම අනර්ඝ විසදුමක්... 🥰

✅ Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම්, බලාගෙන ඉන්නකොටම ඔබේ සමත් වියළි වෙනවා නම්,

🌹 𝐌𝐢𝐥𝐤 & 𝐇𝐨𝐧𝐞𝐲 𝐁𝐨𝐝𝐲 𝐂𝐫𝐞𝐚𝐦 (𝟐𝟓𝟎𝐦𝐥)

💖 දැන් වඩාත් අඩු මිලකට...💖

▪️සමේ ඇති වියළි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවතී
▪️සමේ රැලි වැටීම් ඉවත් කරයි
▪️තරුණ පෙනුම රැක දෙයි
▪️අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කරයි
▪️අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්ත්වයන් නැති කරයි

👉අවම වශයෙන් මාස 03ක් පමණ භාවිතා කල හැක

⭕කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත

⭕පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු සජීවී බවක් ලබා ගැනීමට උපකාරී වෙයි

⭕ඉමිහිරි සුවදකින් යුකතයි

✅ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට,
📩Inbox මගින් විමසන්න

11/08/2021

👉𝐉𝐨𝐢𝐧 වෙන්න කැමති අය 𝐌𝐞𝐠 එකක් දාන්න...

🥰 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 ලියාපදිංචිය නොමිලේ...🥰

🔸මෙම මාසය තුළ ලියාපදිංචි වී රු: 𝟏𝟐𝟓𝟎𝟎ක 𝐒𝐩𝐞𝐞𝐝 𝐛𝐨𝐮𝐧𝐬 සදහා සුදුසුකම් ලබාගන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...

▪️ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
▪️ගෙදරට වෙලා ඉන්න කාන්තාවක් ද?
▪️දරුවන් සමග සිටින අයෙක්ද?
▪️අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
▪️ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
▪️රැකියාවක් කරන අයෙක්ද?
▪️කාටවත් බරක් නොවී ජීවත් වෙමුද?

⭕කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව.
⭕𝟖-𝟓 වැඩ කරන්නේ නැතුව.
⭕𝐨𝐟𝐟𝐢𝐜𝐞 එකේ රස්තියාදු වෙන්නේ නැතුව.
⭕කාටවත් යටත් වෙන්නේ නැතුව.
⭕කිසිම මහන්සියක් නැතුව.
⭕දවසේ කුඩා කාලයක් වැය කරලා
නිවසේම සිටින ගමන්
⭕ජීවිත කාලෙටම ඉතා හොද 𝐈𝐧𝐜𝐨𝐦𝐞එකක්

🔸ලෝකයේම පිළිගත් ලංකාවේ හොදම 𝐂𝐨𝐬𝐦𝐞𝐭𝐢𝐜𝐬 ආයතනය සමග එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්, වියදම් අඩු කරගන්නවා වෙනුවට, ආදායම වැඩි කරගමු.

👉ගැහැණු, පිරිමි ඕනෑම කෙනෙකුට.

🥰 එන්න ඔබේ ජීවිතය වෙනස් කරගන්න සියලුම දේ අපි කියා දෙන්නෙමු.

👉මොකක්ද මේ 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 කියන්නේ? 🤔

✅𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 කියන්නේ අවුරුදු 𝟓𝟎ක පමණ දීර්ඝ ඉතිහාසයක් තියෙන ලොව පුරා රටවල් 𝟏𝟓𝟎කට අධික සංඛ්‍යාවක ප්‍රධාන 𝐂𝐨𝐬𝐦𝐞𝐭𝐢𝐜𝐬 𝐂𝐨𝐦𝐩𝐧𝐲 𝟓 අතර ඉදිරියෙන්ම තිබෙන 𝐁𝐫𝐚𝐧𝐝𝐞𝐝 𝐂𝐨𝐬𝐦𝐞𝐭𝐢𝐜𝐬 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 එකක්.

✅ඇයි 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 එකක් පටන් ගන්නේ? අනුන්ගේ හීන වෙනුවෙන් වැඩ නොකර තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරමු. මේක 𝐣𝐨𝐛 එකක් නෙමෙයි. මේක 𝐛𝐢𝐬𝐢𝐧𝐞𝐬𝐬 එකක්. ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ. ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කලොත් ඔයා මැරුණත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

👉 𝐎𝐑𝐈𝐅𝐋𝐀𝐌𝐄 එක්ක 𝐣𝐨𝐢𝐧 වුනොත් මොනවද හම්බවෙන්නේ? 🤔

🍁රු: 𝟐𝟓𝟎𝟎ත් 𝟏𝟎𝟎,𝟎𝟎𝟎 ත් අතර මාසික ආදායමක්.
🍁𝟐𝟑% 𝟒𝟎% ලාභයක් ඇතිව 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 ලබා ගැනීමට හැකි වීම.
🍁එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන් (මාසික ආදායමට අමතරව)
🍁ඔයාගේ විකුණුම් මත වෙනම 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 𝐂𝐨𝐦𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 එකක් ලැබෙනවා.
🍁මුදල් ත්‍යාග.
🍁මාස අවසානයේ වෙනම ඔබේ විකුණුම් ප්‍රමාණය මත 𝐂𝐨𝐦𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 එකක්.
🍁පිළිගත් සහතික පත්.
🍁මාස අවසානයේ 𝐆𝐢𝐟𝐭
🍁විදේශ සංචාර.
🍁විකුණුම් 𝐋𝐞𝐯𝐞𝐥 එක ඉහළ යන්න යන්න ඔබේ ආදායම ඉහළ යයි.
🍁උසස් තත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන.

👉මීට අමතරව,

✅නොමිලේ රූපලාවන්‍ය වැඩමුළු.
✅නොමිලේ ආයතිනක වැඩමුළු.
✅අන්තර්ජාලය තුළ ඔබේ 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 එක දියුණු කර ගැනීමට සහාය.

🔸ඔබ 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 කිරීමට අකැමති දැනටමත් 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 නිෂ්පාදන භාවිතා කරන අයෙක් නම්, ඔබට අවශ්‍ය 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 නිෂ්පාදන 𝟐𝟑% 𝟒𝟎% වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවක් ඇත.

🔸කොහොමද සේල් කරන්නේ?🤔

🌹ඔයාලා දන්න අයට මේ 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭 හදුන්වා දීලා ඒවා විකුණන්න පුලුවන්.
🌹ඔයාලා යම්කිසි ආයතනයක වැඩ කරවානම් ඒ ආයතනයේ අයට විකුණන්න පුලුවන්.
🌹යාලුවෝ කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි 𝐂𝐨𝐦𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 එකක් දීලා එයාලා දන්න අයට විකුණන්න පුලුවන්.
🌹ඔයාට 𝐒𝐡𝐨𝐩 එකක් 𝐒𝐚𝐥𝐨𝐧 එකක් තියෙනවානම් හරි, අදුරන කෙනෙක්ට තියෙනවානම් ඒකට එන අයට 𝐑𝐞𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐝 කරන්න පුළුවන්.
🌹ලේසිම දේ තමා ඕනිම කෙනෙක් අද 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 භාවිතා කරනවා. 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤/ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩/ 𝐕𝐢𝐛𝐞𝐫/ 𝐢𝐦𝐨/ 𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 මේ වගේඔයාලට කොච්චර 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬 ලා ඉන්නවද? කොච්චර 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 තියෙනවද? ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඕනෑම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුණන්න පුළුවන්.

🔸මේ විතරක් නෙමෙයි, 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථානයකට 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫 කරන විදිහ අපි කියලා දෙනවා.

⭕ විශේෂයෙන්ම,

☑️මේ තුළින් සාර්ථක වන තුරුම ඔබට අවශ්‍ය සහයෝගය 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 ආයතනය විසින් ලබාදනවා.

☑️ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමයි, ඉතින් ඔයාට හැම මාසෙකදිම විකුණුම් තියෙනවා, ඔයා හොද 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 𝐛𝐚𝐬𝐞 එකක් හදාගත්තාම එයාලා 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭 ඉවර වෙන්න වෙන්න ඔයා ලගට එනවා.

🥰 ස්තූතියි...

✅සම්බන්ධ වීම සදහා,

📩Inbox මගින් විමසන්න

Want your business to be the top-listed Beauty Salon in Avissawella?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Avissawella