Our world and education

Our world and education

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Our world and education, Health/Beauty, Avissawella.

17/04/2025

https://www.facebook.com/share/p/15Dkaoz1Jf/

ඉලක්කයක් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ 24 හැවිරිදි ඇලිසා කාර්සන් පිළිබඳ කතාවයි මේ.

තමන්ට වයස අවුරුදු 3 දී පමණ අඟහරු ග්‍රහයා මතට යෑමට ඇති වූ ආශාව, ඉලක්කය වෙනුවෙන් ඇය මුළු ජීවිතයම කැප කරමින් සූදානම් වුණා.

🔴 මේ සියල්ලටම මුල් වූයේ කාටූනයක් යැයි පැවසුවොත් ඔබ විශ්වාස කරනවා ද?

ඇය ඉතාමත් කුඩා අවදියේ දී රූපවාහිනියේ දුටු කාටුනයක එක් කණ්ඩායමක් අඟහරු වෙත ගමන්කරන මෙහෙයුමක් ඇයගේ නෙත ගැටුණි. එදින රාත්‍රියේදී ම ඇය, තමන්ට ගගනගාමියෙකු වී අඟහරු වෙත යෑමට අවශ්‍ය බව තම පියාට පවසා තිබෙනවා. එතැන් පටන් ඇය ඒ පිළිබඳව සෙවීමට පටන්ගෙන ඇත. වයස අවුරුදු 6 වන විට ඇයගේ විනෝදාංශය පවා වූයේ අඟහරුගේ සිතියම් කටපාඩම් කිරීමයි. තවද ඇය, ග්‍රහලෝක පිළිබඳ පොත්, අභ්‍යවකාශ ගමන් පිළිබඳ වාර්තා චිත්‍රපට සහ නාසා ආයතනයට අදාළ ඕනෑම දෙයක් තම පියාගෙන් ඉල්ලා සිටියා.

🔴 අභ්‍යවකාශය පිළිබඳ ඉගෙනගැනීමට පමණක් ඇයට අවශ්‍ය නොවීය.

ඒ පිළිබඳව පුහුණු වීමට ද ඇයට අවශ්‍ය විය. ඇගේ පියා ඒ අනුව ඇයව වයස අවුරුදු 7 දී පළමු නාසා අභ්‍යවකාශ කඳවුරට ඇතුළත් කළා. එතැනින් නොනැවතුණු ඇය ලොව ඇති නාසා අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ පළමු පුද්ගලයා බවට ද පත්වුණා.

තවද, ඇය වොෂින්ටන් ඩී.සී. නාසා ආයතනය සත්කාරකත්වය දරන අඟහරු සමුළුවක ලාබාලතම පැනලිස්ට්වරිය බවට ද පත් වුණා. සන්නිවේදනයේ වැදගත්කම දන්නා ඇය ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ මැන්ඩරින් යනුවෙන් භාෂා හතරක් කතා කරයි. ඇලිසා රටවල් 26කට ගොස්, අභ්‍යවකාශ කඳවුරු 20කට වැඩි ගණනකට සහභාගී වී තිබෙනවා. තමන්ට වයස අවුරුදු 15 දී, උසස් පොසම් ඇකඩමියෙන් උපාධිය ලබා ගත් ලාබාලතම පුද්ගලයා බවට ද ඇය පත් වුණා.

🔴 අඟහරු ගමනේ දී වැදගත් වන අසීරු පරීක්ෂණ රැසකට ද ඇලිසා මුහුණ දුන්නා.

පෘථිවිය සහ අඟහරු අතර ඇති දුර නිශ්චිත නොවේ. මේ අතර ඇති සාමාන්‍ය දුර කිලෝමීටර මිලියන 225 ලෙස දැක්වෙන නමුත්, මෙම දුර ප්‍රමාණයන් කාලයෙන් කාලයට වෙනස් වනු ඇත. ඒ නිසා ගමන් සඳහා හිතකර ලෙස ග්‍රහලෝක පෙළ ගැසෙන්නේ සෑම මාස 26 කට වරක් පමණි. මෙම ගමන සඳහා සාමාන්‍යයෙන් මාස 6 – 9 අතර කාලයක් ගතවනු ඇත.

මෙම ගමන ඉතාමත් දුෂ්කර මෙන්ම ජීවිත අවධානමක් ඇති ගමනකි. මෙහිදී, අස්ථි දුර්වලවීම, අහිතකර විකිරණවලට නිරාවරණය විය හැකිවීම, මානසික ආතතිය වැනි දිගු කාලීන අභ්‍යවකාශ පියාසැරිවල ඇතිවන සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දීමට සිදු වේ.

මේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අධිබල කුටීර පුහුණුව, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරීක්ෂණ, අභ්‍යවකාශ ඇඳුම් ඇගයීම්, ඉහළ උන්නතාංශ ගුවන් ගමන් මෙන්ම බර අඩු වීමේ ව්‍යාකූල බලපෑම් වලට හුරුවීමට දිය යට පුහුණු පාඨමාලාවක් පවා ඇය සම්පූර්ණ කළා.

🔴 ඇයට නැවත පැමිණිය හැකිවෙයි ද?

මෙම ගමනේ දී ඇය කෙසේ හෝ අඟහරු වෙත පා තැබුවත්, නැවත පෘථිවිය වෙත නොපැමිණීමට ද විශාල ඉඩකඩක් ඇත. මේ නිසාම ඇය දැනටමත් පෘථිවියේ සිටින කිසිඳු පුද්ගලයෙක් සමඟ සම්බන්ධතා නොපවත්වන බවත්, අනාගත පෘථිවි ජීවිතය පිළිබඳ සැලසුම් නොකරන බවත් ඇයගේ අදහසයි. නමුත්, කෙසේ හෝ ඇය නැවත පැමිණියොත් තවමත් 24 වන වියේ පසුවන ඇයට අනාගත ජීවිතය සැලසුම් කිරීමට ද කාලය පවතී.

මානවයාගේ අනාගත පැවැත්ම වෙනුවෙනුත්, තම සිහිනය වෙනුවෙනුත් එතරම් කැප කිරීමක් කළ "ඇලිසා කාර්සන්" නම් නාමය කවදා හෝ දිනක ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියැවෙනු නොඅනුමානය.

Source: princeea

15/04/2025

https://www.facebook.com/share/p/1EB1d7Q9j6/

යුරෝපයේ මෙම ගල්ලෙන් හදපු මිනිසුන් කවුද? අද ඔබ සුද්ද සුද්ද කියල බනින මිනිසුන් අතීතයේ ඔබගේ කවුරුන්ද? ඔබ ඒ අයගේ කවුරුන්ද? මේ ගල්ලෙන් පද්ධතිවල වැඩ සිටියේ කවුරුන්ද? මෙහි වැඩ සිටියයේ මනු පරපුරේ සූර්ය වංශිකයන් බව අමතක කරන්න එපා රැඳී සිටින්න ඉදිරිය මීට වඩා රසවත් වෙයි ? S'Incantu යනු වසර 5,000 කට පෙර දිවයිනේ පූර්ව-නුරාජික් වැසියන් විසින් නිර්මාණය කරන ලද සාඩීනියාවේ කැපී පෙනෙන Domus de Janas, පාෂාණ-කපන ලද සොහොන් වලින් එකකි.

හුණුගල් වලට කෙලින්ම කැටයම් කර ඇති මෙම සොහොන් වල, සර්පිලාකාර සහ ගොනාගේ අං මෝස්තර ඇතුළු සංකීර්ණ මෝස්තර ඇති අතර, ඒවා ආගමික හෝ අවමංගල්‍ය උත්සව වලදී ඔවුන්ගේ භූමිකාව පෙන්නුම් කරයි.

මෙම Domus සාමාන්‍යයෙන් සාමූහික සුසාන භූමි ලෙස සේවය කළ බව සැලකුවද, ඒවායේ නිශ්චිත ක්‍රියාකාරිත්වය අවිනිශ්චිතව පවතී.

ඒවා කැටයම් කිරීමට අවශ්‍ය සැලකිය යුතු උත්සාහය සමඟ ඒකාබද්ධව, ඒවායේ ඉදිකිරීම්වල කැපී පෙනෙන නිරවද්‍යතාවය ඉතා සංවිධානාත්මක සමාජයක් යෝජනා කරයි. කෙසේ වෙතත්, පූර්ව-නුරාජික් ශිෂ්ටාචාරය පිළිබඳ බොහෝ දේ තවමත් අපට මග හැරේ...
Who were these people who built these stone structures in Europe? Who are the people you call white today? Who are you? Who worked in these stone structures? Don't forget that the sun-born descendants of Man lived here. Stay tuned, it gets more interesting. S'Incantu is one of Sardinia's remarkable Domus de Janas, rock-cut tombs created by the island's pre-Nuragic inhabitants over 5,000 years ago.

Carved directly into the limestone, these tombs feature intricate designs, including spirals and bull's horn motifs, indicating their role in religious or funerary ceremonies.

Although these Domus are generally thought to have served as collective burial sites, their exact function remains uncertain.

Combined with the considerable effort required to carve them, the remarkable precision of their construction suggests a highly organized society. However, we still miss a lot about the pre-Nuragic civilization...

නැහැ කියන ඉතිහාසය ලෝකෙයේ සෑම තැනකින්ම සෑම රටකින්ම ඔබට පෙන්වා දී ඔප්පු කරගෙන යනකොට කෙඳිරි නං ගාන්න එපා හොඳේ🌞💪👍❤
ඔබ දන්නේ නැති හින්දා අද දින ඔබ මට මුලින්ම බනියි ඔබ නොදන්න දෙය ඔබට මම උගන්නල ඉවර උන දවසකදි.
මා වෙනුවෙන් ඔබ ප්‍රශස්ති ගීත ගායනා කරයි මට බැණ බැන බැන හෝ අවසානය වන තෙක් රැඳීී සිටින්න ඔබ නොදන්න දෙය ඔබ මිය යන්න පෙර නොමිලේම ඔබට මම උගන්වනවා
අවසානය වැඩි ඈතක නැත❤

People are never defeated on the day of 🌞Sun🌞
Victory to the generation of great standard Manu
There was an eternal age in which the whole world lived
Watch our videos below to know the details of this journey to find our ancestors who were divided into other states of the world.
Develop your knowledge too
Mr.
(Agni shakthi wedamahatha)
Ours
Don't forget to subscribe and support the YouTube channel and page
Thank you all so much
🇱🇰🇱🇰🇱🇰❤🇱🇰🇱🇰🇱🇰
🌞හිරු🌞 නමදින🙏 මිනිසුන් කිසිදා පරාජය නොවේය
මනු පරපුරට ජය🙏
මුළු ලෝකයේම ජීවත් වුන අනාදිමත් යුගය සිටි
ලෝකයේ ඇති අනිකුත් රාජ්‍යයන් වලට බෙදුණු අපේ මුතුන් මිත්තන් සොයා යන මේ ගමනේ සවිස්තරාත්මකව විස්තර දැනගැනීම සඳහා අපගේ වීඩියෝ පහලින් බලා
ඔබගේ දැනුමත් වර්ධනය කර ගන්න👍
ඔබ හිතන විදියට මෙය මුලින්ම නිර්මාණය කරපු පුරවැසියන් කවුද
ඔවුන්
වසර මිලියන ගාණකට පෙර
සියලු ශිෂ්ඨාචාර වලට පැතිර ගිය සූර්ය වංශිකයන් වන මනු පරපුරයි එය ඔබට මම වර්තමානයේදී සිද්ධාන්ත සහ ප්‍රායෝගිකව හා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින් ඔබගේ බුද්ධිය මත සනාථ කර ගැනීමටයි මේ දේවල් ඔබට පෙන්වා දෙන්නේ රැඳී සිටින්න අප සමග
අපගේ මෙම page එක හා( මනු පරපුර හා සූර්ය වංශිකයින් )group එකත්
අපගේ
(Agni shakthi wedamahatha)
youtube channel එකක් සමග
අපගේ චැනල් සබ්ක්‍රයිබ් කර
සහයෝගය දක්වන්න🙏
ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි❤🌞🙏

ෙදමහතා

#මනුපරපුරහාසූර්යවංශිකයින්
#හිරුනමදිනමිනිසුන් #හිරැ #සූර්යයා #මනු #මනුපරපුර #මනුපරපුරහාසූර්යවංශිකයින්

Want your business to be the top-listed Beauty Salon in Avissawella?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Avissawella