Shining with UK
සුන්දරත්වයේ රහස,කාන්තා පිරිමි ඔබ සැම?
27/11/2024
💐💐💐indian printad බතික්💐💐💐
සාරි සහ ගවුම් සදහා ලබාගත හැක.
ඇනවුම් කිරීමට ඔබගේ විස්තර අප වෙත එවන්න.
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
අවශ්‍ය භාන්ඩය
27/11/2024
ඇනවුම් කිරීමට ඔබගේ විස්තර අප වෙත එවන්න.
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
අවශ්‍ය භාන්ඩය
27/11/2024
💐💐💐ඇනවුම් කිරීමට ඔබගේ විස්තර අප වෙත එවන්න.💐💐💐
🖋️නම
🖋️ලිපිනය
🖋️දුරකතන අංක දෙකක්
🖋️අවශ්‍ය භාන්ඩය
19/02/2022
08/01/2022
❤️❤️We care softly❤️❤️
👉 මොකක්ද මේ product එක..
😇කෙට්ටු වෙන්නයි මහත් වෙන්නයි එකම shake එකකින් පුළුවන්ද?
💁මන් කිව්වොත් පුළුවන් කියලා..
😡ඔයා මොකද කියන්නේ ..
මට බනීවී නේද ?..
🤗පොඩ්ඩක් ඉන්නකෝ.. මං ඔයාට කියලා දෙන්නම් එහෙම වෙන්නේ කොහොමද කියලා..
🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...
💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..
❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...
🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿
🌺Pea protein (Pisum sativum L.)(30.2%),
🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),
🌺Whole egg powder (14.2%),
🌺Sweet whey powder (Milk)(12%),
🌺Rosehip powder (Rosa canina L.),
🌺Whey protein concentrate (Milk)(5%),
🌺Hen egg albumen powder (4%),
🌺Sugar beet fibre,
🌺Natural flavours,
🌺Antioxidant:
🌺L-ascorbic acid (Vitamin C)
🌺 Sweetener:
🌺Sucralose.
🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.
😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..
😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..
🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..
💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..
🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.
💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..
🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..
ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..
ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩🌾👩🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..
💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...
🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන් ..
🎀මේක බිව්වම කෑම අරුචිය එනවා.. බඩ පිරුණ ගතියක් ඔයාට දැනෙනවා..
🎀ඉතින් ඔයාට කෑම කන්න බඩගිනි එන්නේ නැත්නම් පුරුද්දට වගේ කන්න එපා..කන්නෙත් ඉතින් ලොකූ බත් පිගානක්නේ..🤪
💚මොකද නොකෑවා කියලා ගැටලුවක් එන්නෙත් නෑනේ ..ඔයා හොඳ පෝෂණීය අතිරේක අහාරයක් අරන් ඉන්න නිසා..
💁පාවිච්චි කරලා පලමු සති දෙක ඇතුලත අනිවාර්යයෙන් ඔයාගේ බර 2-3 kg අඩු වෙන බව අපිට සහතික වෙන්න පුලුවන් ..
👉ඔයාට මේ ගැන ගැටලුවක් ඇතිවුනොත් මට කතා කරන්නකෝ...මන් ඔයාට අනිවාර්යයෙන් Help කරනවා...
👍හරී... දැන් මන් කියන්නම් මේ product එක use කරලා ඔයාගේ බර වැඩි කරගන්නේ කොහොමද කියලා..
🎀මන් කලින් කිව්වනේ.මේ product එකේ ingredients ..
🏋️🏋️ඔයා jim යන කෙනෙක් නම් හෝ ඔයා අහලත් ඇති මහත් වෙන්න ජිම් එකෙන් දෙන කිරි එක ගැන...
(මහත් වෙනවා කියන එකෙන් මන් අදහස් කරන්නේ ශරීර ස්කන්ධ දර්ශකයට(BMI) අනුව බර පවත්වා ගන්න එක...)
🥛ඒක අධි ප්‍රෝටීන් අඩංගු කිරි එකක්..
🥛ඉතින් මං ඔයාට කියන මේ product එකේ තියෙන්නෙත් අධි ප්‍රෝටීන එකතුවක් ...
💁මේ product එක use කරලා ඔයාට මහත් වෙන්න ඔනී නම්...
💁රාත්‍රි ආහාර වේලෙන් පස්සේ 18g ප්‍රමාණයක් 150ml ඇල් ජලය යොදලා drink එකක් හදලා බොන්න පුළුවන් ...
💁තව මේ product එක use කරලා හදන්න පුලුවන් රසවත් පානයන් තියෙනවා ..ඒ recipe ටිකත් මන් මේ ලිපිය එක්කම attach කරන්නම්..
💁මේ product එකේ ශරීරයේ පේශිවලට අවශ්‍ය තන්තු අඩංගු නිසා ඔයාගේ පේශි පද්ධතිය ශක්තිමත් කරගන්නත් පුළුවන් .
💁ඉතින් මන් හිතනවා ඔයාට මන් කිව්ව දේ පැහැදිලි වෙන්න ඇති කියලා..
👉ඔයාට අපැහැදිලි තැනක් හරි තේරුම් ගන්න අමාරු තැනක් හරි තියෙනවා නම් මට කතා කරන්නකෝ...
මන් help කරන්නම්...
💁මේ product එක ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔයාට ගන්න පුලුවන් ...
💁වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග වගේ නෙමෙයි මේ product එක රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්.
🥛🥛WELLNESS NATURAL BALANCE SHAKE සායනිකව තහවුරු කරලා තියෙන නිසාඅතුරු ආබාධ කිසිවක් නැති අගනා නිශ්පාදනයක්..
💁කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙන්නේ නෑ..
💁ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය දැන් ඔයාට ඇණවුම් කරන්න පුලුවන් ..
ඇනවුම් කිරිමට, Discount Price දැනගන්න Inbox මැසේජ් කරන්න💌
23/12/2021
Ofars godak hambuna order aka..
Ona kattiya kiyanna
12/12/2021
🌴🌴🌹🌹කාලය වැය වුවත් කියවන්න ජීවිතේ දිනන්න ආස හිතෙයි🌹🌹🌹🌴🌴
⭐️⭐️ Social media තුල ඔබ ගත කරන කාලය මුදල් කරගන්න කැමති නම් සම්පුර්ණයෙන් කියවන්න.. වෙනස වටහාගන්න... ඔබ දන්න oriflame නොව මා දන්න ලොව පිලිගත් ප්‍රමුඛ පෙල රූපලාවණ්‍යය සමාගමක් වන oriflame ආයතනය ගැනයි මේ 👇👇👇
ඔබේ සිහින සැබෑ කරන අද්විතීය සමාගමක් වන oriflame ආයතනයෙන් මා ලබාගත් එලෙසම ඔබට ලබාගැනීමට හැකියාව තියෙන සුවිශේෂී වරප්‍රසාදයන්ගෙන් පොඩි කොටසක් .... ඔබත් කැමති නම මේ සියලුම දේ සමග ශක්තිමත් ආදයම් මාර්ගයක් නිර්මාණය කරගන්න මෙන්න අවස්ථාව ....
⭐️⭐️⭐️⭐️Oriflame ආයතනය සමග brand partner කෙනෙක් විදියට සම්බන්දවි දක්ෂ online business එක්ක කරගෙන යන්නේ කොහොමද ?
⭐️⭐️ oriflame ආයතනය යනු sweden රටේ අරම්භ කරන ලද අද වන විට රටවල් 66 වගෙම අපේ ලංකාව තුල අවුරුදු 23 පැරණි ලොව ප්‍රමුඛ පෙල රූපලාවණ්‍යය ආයතනයකි.
⭐️⭐️ oriflame ආයතනයේ සුවිශේෂීත්වය වනුයේ
🌟 ලස්සන වෙන්න
🌟 මුදල් සොයන්න
🌟 විනෝද වෙන්න
මේ සියලුම දෙවල් සමග ඔබේ ජිවිතේ සිහින සැබෑ කර දිමයි....
⭐️⭐️ ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැන කතා කරොත් .... ඔබ පුදුම වෙවි.... මෙච්චර දෙයක් ....
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💥 23% direct profilt එක
Oriflame online catalogue එක හරහා ඔබ මිලදි ගාන්නා products සදහා ඔබට 23% අඩු කිරිමක් ලැබෙන අතර එම products ඔබට catalogue මිලට අලෙවි කර 23% ලාභය ලබාගත හැක.
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💥 monthly income ( Commissions)
මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ ඔබ තවත් අයවලුන් හට මෙම අද්විතීය ව්‍යාපාරික අවස්ථාව හදුන්වා දී කාණ්ඩයමක් නිර්මාණය කර ඔබ මෙන්ම ඔවුනටද ඉහල ආදයම් මාර්ගයක් සැලසිමයි.
Eg :-උපරිම මාසික ආදයම
* manager = 60000/- ( level අනුව වෙනස් වේ )
* senior manager = 100000/-
🔸 ඔබට පුළුවන් හදුන්වා දෙන්න අපි එදිනෙදා භාවිතා කරන නිෂ්පාදන ( eg :- shampoo , oil , body cream , omega 3 , face cream ) 23% අඩු මුදලට මිලදි ගැනිමට ඔබේ කාණ්ඩයම් සමාජික සමාජිකාවනට...
මෙම ක්‍රමය සමග ඔබට හොද ශක්තිමත් කාණ්ඩයමක් සදාගත හැකියි.
( ඔබ අප සමග සම්බන්ද විමෙන් පසු සාර්ථක ශක්තිමත් කාණ්ඩයමක් ගොඩනගා ගැනිම සදහා අපගේ මගපෙන්විම නොමිලේ ඔබට ලබාදෙනු ලැබෙයි. )
⭐️⭐️⭐️ මෙපමණ ද? නැහැ නැහැ තව තව තියනවා .... මොනවාද මේ අනෙකුත් සුවිශේෂී වාසි.. ❤️
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💥 gift offers...
මොනවාද මේ????????
ඔබ oriflame ආයතනය සමග සිදු කරන මිලදි ගැනිම් සදහා වටිනා oriflame නිෂ්පාදන විශේෂ මිල අඩු කිරිමකට යටත්ව ලබා ගතහැකිය.
Eg :-. 🔸5000/- වැඩි මිලදි ගැනිමකදි 3999/- වටිනා perfume එක්ක 599/- වැනි සුලු මුදලකට ... ඔබට මාසෙට මෙවැනි offers 2ක් ලබාගත හැක. මෙය එක් උදහරණයක් පමණයි.
🔸 තවද අලුතින් අප සමග සම්බන්ද වන ඔබටත් සුවිශේෂී offers ලැබේ.... ( handbag , perfume , oriflame accessories )
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💥 cash award
මෙයත් ඔබට ක්‍රම කිපයකට ලබාදෙනු ලැබේ
🔸 ඔබ oriflame ආයතනය සමග සම්බන්දවි ඉදිරියට යාමේදී ඔබ ලබාගන්නා level අනුව ලැබෙන cash award එක වෙනස් වෙයි.
Eg :-. Director = 110000/-
Senior Director = 165000/-
Gold Director = 220000/-
මෙම ආකාරයට ඔබ ලබාගන්නා level එක අනුව cash award හිමිවෙයි...
🔸 සමහර සුවිශේෂී අවස්ථාවන් වලදි ඔබට සුවිශේෂී cash award ද ලබාගත හැක..
Eg :- manager cash bonanzas
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💥 Local and foreign tours ( දේශිය සහ විදේශීය සංචාර )
🔸 අප oriflame ආයතනය මගින් ලබාදෙන target සහ level පසු කිරිමෙන් ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටද දේශිය සහ විදේශීය සංචාර සදහා උපරිම ticket 3ක් ලබාගත හැකිය. ( ticket 1 ද 2 ද 3 යන්න තිරනය වනුයේ ඔබේ target cover විම මතයි)
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💥 certificate එකක්
මෙය ඔබට oriflame ආයතනය විසින් ඔබේ level එක අනුව ලබාදෙනු ලැබේ.
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💥 වැඩමුළු
oriflame ආයතනය මගින් නොමිලේ මෙහෙය වන රූපලාවණ්‍ය වැඩමුළු සහ ව්‍යාපාරික වැඩමුළු සදහා ඔබට නිවසෙහි සිටම සහභාගි විමට හැකියාව ලැබේ.
මෙපමණ ද????????
නැහැ තව තියනවා ...... 😍😍 මේ oriflame ආයතනයේ සුවිශේෂී වරප්‍රසාද වලින් කොටසක් ...
❤️Look great
❤️make money
❤️Have fun මෙ සියල්ල සමග ජිවිතේ සුන්දර සිහින සැබෑ කරගත් එක් සමාජිකාවක් පමණි. එලෙසම මාත් සමග තවත් මෙවැනි ප්‍රතිලාභ අත්විදින සමාජික සමාජිකාවන් විශාල ප්‍රමාණයක් අත්වැල් බැදගෙන ඔවුන්ගේ සිහින සැබෑ කරගෙන ඇත.
⭐️⭐️⭐️⭐️
දිනෙන් දින අලුත් වන ලොකයත් සමග ඔබත් ඉදිරියට ගමන් කරන්න කැමති නම් එලෙසම අලුත් විම සමග අලුත් වෙවි නව මුහුණුවරකින් ඉදිරියට යන oriflame ආයතනයේ සුවිශේෂී natural නිෂ්පාදන රුසක් සමග ඔබේ රුව අලංකාර කරමින් ආර්ථිකව සහ ජිවිතේ විනෝදය , සතුට ලබාදෙන මෙය අද්විතීය සමාගමකි.....
🌟 ඔබේ සිහින සැබෑ කරගන්න ඔබ කැමති නම් අනිවාර්යයෙන්ම තොරා ගතයුත්තේ ලොව ප්‍රමුඛ පෙල රූපලාවණ්‍යය ආයතනයක් වන oriflame සමාගමයි...
If you like to join with us pls Inbox me...
12/12/2021
🎈🎁Christmas Offer🌟🌲
ඔබත් අදම ඇනවුම් කරන්න
විශේෂ මිල අඩු කිරීමක් සමග නිවසටම ගෙන්වා මුදල් ගෙවිය හැකිය.
12/12/2021
Merry Christmas🎄🎄
ORIFLAME
ONLINE FLYER
12TH DEC 28TH DEC
09/12/2021
🌻🌻🌻🌻වෙහෙසකර ඔබේ දෑස් 🌹🌹🌹සුවපත් කිරීම සදහා🌴🌴🌴🌴love nature,🦋🦋🦋🦋eye gel🌷🌷🌷🌷විශ්වාසයෙන් භාවිතා කරන්න.කාන්තා පිරිමි ඕනෑම වයසක කෙනෙකුට ගැලපෙන ලෙස තෝරා ගැනීමට හැකි.
Inbox more ditels
Oriflame Love Nature (Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water🥥🥥
◾ ඔබේත් ඇස් යට කළු වෙලාද?😓 තාමත් මේ ගැන හිත හිත වද විදිනවද?😓 මෙන්න නීරෝගී සොදුරු ආකර්ශණීය දෑසක් සදහා නොවරදින එක ම විසඳුම 😊. 💗 Oriflame Love Nature (Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water🥥🥥) 💗
▫️ ඇස් වටා ඇත්තේ මුහුණේ සංවේදීම සමයි. එබැවින් Oriflame Love Nature සමගින් ඔබේ වෙහෙසට පත්, ඇස් වටා ඇති අඳුරු සමට විවේකයක් ලබා දෙන්න.
▫️ නිදීමැරීම , පරිඝණක තිර දෙස දිගු වේලාවක් බලා සිටීම නිසා, ඔබේ ඇස් වටා අඳුරු වෙලාද? පොල් වතුර සහ කෝමාරිකා සාරයෙන් පිරිපුන් Oriflame Love Nature නොවරදින විසඳුමයි
▫️ ඔබේ දෙනෙත සිසිල් කරමින් නැවුම් බවක් ලබා දෙයි.
▫️ ඇස් වටා තෙතමනය සුරකිමින් මෘදු බවක් ගෙන දෙයි.
◾ ඔබගේ ගැටලු සියල්ලටම නොවරදින එකම විසදුමක් ලබා දෙන Oriflame Love Nature, ඇනවුම් කීරිම සදහා දැන්මinbox විමසන්න. ඉතා පහසු මිලකට අපි ඔබට ලබා දෙන්නම්.
⏺️ ඕනැම වර්ගයේ සමකට සුදුසුයි.
⏺️ පිරිසිදු කර ගත් මුහුණේ ඇස් වටා උදෑසන සහ සවස ආලේප කරන්න (Face cream ආලේප කිරීමට පෙර)
⏺️ අක්ෂි රෝග සහ චර්ම රෝග විද්‍යාත්මකව සයනිකව තහවුරු කර ඇත.
More details inbox plz🔥🔥🔥
11/11/2021
💖💖CREEM වර්ග ගොඩක් වෙනුවට ලස්සන වෙන්න එක දෙයක්.100%ප්‍රතිපල සහිතයි💖💖
ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSUA
සෞඛ්‍යයාරක්ෂිතව මුලු සිරුරම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට මෙම නිෂ්පාදන ය oriflame වෙතින් ඔබට හදුන්වා දී ඇත.
🌸 සම වයසට යාම වළක්වා තරුණ පෙනුම
ලබා දෙයි.
🌸සමට බාහිර බලපෑම් වලින් හානි වීම
වලක්වයි.
🌸සම නීරෝගී කර රන්වන් පැහැයක් ගෙන
දෙයි.
🌸හෘද රෝග ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරයි
🌸 අධික රුධිර පීඩනය අවම කරයි.
🌸 සම පැහැපත් කරයි.
🌸 සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි.
🌸 ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබා දෙයි.
💙 භාවිතයට උපදෙස් ,
❤️ කැප්සියුල් 30කින් සමන්විතය .
❤️ මාසයකට එක් බෝතලයක් ප්‍රමාණවත් ය.
❤️ ප්‍රධාන ආහාර වේලෙකින් පසු එක් capsual
එකක් ගැනීම ප්‍රමානවත්.
💙 අඩංගු අමු ද්‍රව්‍ය ,
* ASTAXANTHIN
* EXTRACT
* VITAMIN C
* VITAMIN E
විශේෂ වට්ටම් සහිතව මිලදී ගත හැක.මිල ගනන් සහ වැඩි විස්තර සදහා විමසන්න,
💙 තොග සීමිතයි 💙
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
90000