Herbline your protector

Herbline your protector

Share

hight qulity product

25/09/2023

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

කොණ්ඩෙ වවන මැජික් එක

Naturelle Ceylon - රුව රකින සත්කාරය.
www.naturelleceylon.com

Photos from Herbline your protector's post 24/09/2023

අපේ නිශ්පාදන වලින් හොද ප්‍රතිඵල ලැබෙන නිසා ගොඩක් අය හිතනවා, අපි bleaching තියෙන නිශ්පාදන අලෙවි කරනවා සහා නොයෙකුත් ආලෙපන වර්ග මිශ්‍ර කරලා සාදනලද ආලෙපන වෙන්න ඇති කියලා. ඉතින් ගොඩක් දෙනාගේ ඉල්ලීම මත අපගේ සහතික මේ ආකාරයට ඉදිරිපත් කරනවා.🤩🤩

27/07/2023
Photos from Herbline your protector's post 30/06/2023

බඩත් අඩු කර ගන්න ගමන් ,ලස්සන සිහින් සිරුරකට හිමිකම් කියන්න ඔබත් කැමති ද?

# & #

🟧 ාවිතා_කිරීමෙන්, #

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩 ාවිත_කළ_යුතු_වන්නේ_ඇයි? #

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🌼 ඕනෑම අයෙකුට සුදුසුයි
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
අතුරු ආබාධ නෑත ❌❌

Fat burn green tea - 1680/=
cinnamon capsules - 990/=

Deliver charg 300/=

දෙකම Rs. 2970/= මුදලකට ලබා ගන්න..

මාසයකින් 4kg - 8kg ප්‍රමාණයක් අඩු කර ගන්න..

ඇනවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක් එවන්න

🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

Photos from Herbline your protector's post 01/06/2023

බර අඩුකර ගැනීම🔥
බර නඩත්තු කිරීම 🔥
බර නැවත වැඩිවීම වැළැක්වීම.🔥

මෙන්න කදිම විසඳුමක්.
මාසෙටම 990 යි.😘😘

👉සිනමන් (කුරුඳු) කැප්සියුල👈💊💊

🍁🍁තිත්ත පාන වර්ග වලට තිත🍁🍁

😊ඔබ වැඩ අධික තරබාරු, බඩ වැඩි පුද්ගලයෙක්ද...ඔබට tea වර්ග සකසා බොන්න වෙලාවක් නැද්ද....

😊ආහාර දිරවීමද පහසු කරයි

😊බඩ නිසා ඔබට ඇදුමක්වත් ඇද ගන්න අපහසුද... ඒ සියලු අපහසුතා වලට මෙන්න හොදම විසදුම... 🌵Cinnaman Capsules🌵

😊මෙහි Capsules 60k අඩංගු වේ. Capsules 1ක් තුල 250mg ස්වාභාවික කුරුදු පමණක් අඩංගු වේ. අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද....

😊මේ සියල්ලටම නියම විසදුම Herbline අපෙන්..100%ක්ම ආයුර්වේද නිෂ්පාදනයක් වන නිසා අනිසි ප්‍රතිඵල නොමැත.

Happy Customer ❤️
Cinnamon capsules feedback👇👇👇👇👇

https://www.facebook.com/109624428026650/posts/457942573194832/?mibextid=Nif5oz

Capsules =990/=❤️👌
Deliver
colombo =200/=
other =300/=
(5000/= වැඩි orders සඳහා deliver free )

ඇනවුම් කිරීමට ඔබගේ ,😍
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය අප වෙත එවන්න​.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

# 🥰

Photos from Herbline your protector's post 01/06/2023

🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?

🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?

🔴සම එකම පැහැයකට ගැනීමට අවශ්‍යද...?

🔴 දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි...💯

🔴 ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.

💫Organic Turmeric skin brightening beauty capsule 💖
භාරතීය(ඉන්දීය ) කාන්තාවන් මෙන්ම තරුණයන්ද අතීතයේ සිට සම රන්පැහැ වීමට, සමේ දීප්තිය වැඩි ව්මට , කුරුලැ ආසාදන නැතිවී නිකැලැල් දිදුලන සමක් ලබාගන්න කිරිවලට කහ දාලා පානය කරනු ලබයි.
ඉතින් කහා පානයක් ලෙස ගන්නවාට වඩා capsule ආකරයෙන් ලාබා ගැනීම වඩාත් ඵලදායි හා ප්‍රතිඵල දායක බව නූතනයෙ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

💫මෙම turmeric capsule වල ප්‍රයෝජන ලෙස,

➡️සමෙ පැහැය ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව ඉහල නංවා ගැනීමට, කුරුලැ කැලැල් ආදි සමෙ ආසාදන තුවාල සුව කරගැනීමට,

➡️ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනීමට ,

➡️මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට,මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරනවා.

➡️හර්ද රෝග අවදානම අඩු කරගැනීමට

➡️සමහර පිලිකා රෝගවලට එරෙහිව සටන් කරයි .

➡️ශරීරයෙ දැවිල්ල අඩු කර ආහාර ජීර්ණ ගැටලුවලට උපකාරී වේ.

💫භාවිතා කරනා ආකාරය
ආහාර ගැනීමෙන් පසු දිනකට capsule 2ක්. උදේ හවස එක බැගින් ගන්න

💫මාස තුනක් පමණ නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

🔴 මිල 990/=
(Capsule 60 ක් සහිතයි , මාසයක් භාවිතා කල හැක.)

අවශ්‍ය අය ඔබගෙ
👍නම:
👍ලිපිනය:
👍නගරය:
👍දුරකථන අංක දෙකක්

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address

Badulla