SHENU PRIME MART pvt ltd

SHENU PRIME MART pvt ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SHENU PRIME MART pvt ltd, kailagoda, Badulla.

ඔබට අවශ්‍ය ෆෝන්,ගෘහ භාණ්ඩ ,රත්තරන් බඩු ආදී බෝහෝ දේ දැන් එකම තැනකින් ගෙදර ඉදන්ම 🤩සීට්ටු ක්‍රමයට හෝ අත්පිට මුදලට විශ්වාසනීයව
සාදාරණ මිලට වගකීමක් සහිතව ලබාගන්න. ☺

Owner at She Nu
📞0761338898

29/07/2026

ඇසළ පුර පොහෝ දිනය අදයි...හිත නිවෙන, ජීවිතය අලුත් වෙන දවසක්! 🙏🏻🤍

ඇසළ පුර පෝය කියන්නේ කැලැන්ඩරයේ තවත් පෝය දවසක් විතරක්ම නෙවෙයි…
අපේ හිතට නැවතත් ආලෝකයක් දෙන, ජීවිතය ගැන ටිකක් නැවත හිතන්න කියලා මතක් කරන ලස්සන දවසක්. 🌿

අද ටිකක් නිහඬ වෙන්න…
ඔයා එක්ක ඔයාම ටිකක් කතා කරන්න…
කෝපය වෙනුවට සමාව දෙන්න…
ඊර්ෂ්‍යාව වෙනුවට සතුට බෙදා ගන්න…
අතීතයේ වේදනාව වෙනුවට අනාගතයට බලාපොරොත්තුවක් තෝරා ගන්න. 🍃

සමහර වෙලාවට අපිට අවශ්‍ය ලොකු වෙනසක් නෙවෙයි…
හොඳ සිතුවිල්ලක්, යහපත් වචනයක්, හදවතින් කරන පුංචි යහපත් ක්‍රියාවක් විතරයි.

අද පටන් ගන්න…
ඔයාගේ හිතට සැනසීම දෙන්න.
ඔයාටම සමාව දෙන්න.
ඔයාගේ හීන අත් නොහරින්න.
තවත් කෙනෙකුගේ ජීවිතයටත් පුංචි ආලෝකයක් වෙන්න✨

පුර හඳ වගේම,
ඔයාගේ හිතත් ආදරයෙන්, කරුණාවෙන්, බලාපොරොත්තුවෙන් පිරුණු ලස්සන තැනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌕

ඔබ සැමට නිවී සැනසෙන, පින්බර ඇසළ පුර පෝය දිනයක් වේවා! 🤍🙏🏻

-copied-

25/07/2026

⭕️ Pressure cooker 3L⭕️

💙Sittu price 👉
650 x 12

🚚Free delivery

25/07/2026

⭕️ Pressure cooker 5L⭕️

💙Sittu price 👉
750 x 12

🚚Free delivery

25/07/2026

⭕️ Pressure cooker 7.5L⭕️

💙Sittu price 👉
850 x 12

🚚Free delivery

Photos from SHENU PRIME MART pvt ltd's post 25/07/2026

⭕️ Glass top double burner ⭕️

~ 1 year warranty

💙Sittu price 👉
880 x 12

🚚Free delivery

25/07/2026

⭕️ Infared Double burner ⭕️

~ 1 year warranty

💙Sittu price 👉
925 x 12

🚚Free delivery

25/07/2026

⭕️ Triple burner⭕️

💙Sittu price 👉
850 x 12

🚚Free delivery

25/07/2026

⭕️ Triple burner (Glass top)⭕️
~ 1 year warranty

💙Sittu price 👉
950* 12

🚚Free delivery

25/07/2026

⭕️ Uniplast- Nova ⭕️

💙Sittu price 👉
1300 x 12

🚚Free delivery

25/07/2026

⭕️ Uniplast- Ellite 6D⭕️

💙Sittu price 👉
1250 x 12

🚚Free delivery

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kailagoda
Badulla
90000