Beauty with Seww
Made in Sweden
10/12/2021
දීප්තිමත් ඇස් සහ ලස්සන
ඇස් වටා සම පැහැපත් කරන සහ අඳුරු කව සහ ඉදිමීම අඩු කරන හයිඩ්‍රේටින් අයි ක්‍රීම් එකක්. කැෆේන් සමඟ ආක්ටික් රෝසරූට් සහ හොප්ස් ස්වීඩන් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සකස් කර ඇත. ඇස් වටා සම තෙතමනය කරයි. කාන්තාවන් බොහෝදෙනා පාවිච්චි කරයි.
සියලුම සම වර්ග සඳහා සුදුසු වේ. පාරිභෝගික සහ චර්ම රෝග පරීක්ෂාවට ලක් කර ඇත
පාරිභෝගික පරීක්ෂණය
*භාවිතා කරන ආකාරය*
ඔබේ ඇඟිල්ලට කුඩා නිෂ්පාදනයක් ගෙන අක්ෂි ප්‍රදේශය වටා මෘදු ලෙස තට්ටු කරන්න. පිරිසිදු කළ සම මත උදෑසන සහ සවස දිනකට දෙවරක් භාවිතා කරන්න.
10/12/2021
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
දීප්තිමත් දිගු කෙස් කළඹක හිමිකාරියක් වෙන්න හීන දකිනවද??? ඒත් තවමත් විසඳුමක් නැතිද?? 😪😪😪
ඔබේ කෙස් කළඹෙත් මෙවැනි ගැටලු ඇති වෙලාද??👇👇👇
❌ අධික ලෙස හිසකෙස් ගැලවී යාමෙන් ඔබ පීඩා විඳිනවාද??
❌ කෙතරම් කාලයක් ගියත් ඔබගේ කොණ්ඩය වර්ධනය වන්නේ නැතිද??
❌ හිසකෙස් දුර්වර්ණ වී අවපැහැ ගෙන ඇතිද??
❌ භාවිතා කරන Oil එක නිසා කොණ්ඩය ඇලෙනවද??
❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎
එහෙනම් මෙන්න විසඳුම
ස්වභාවික ක්‍රමවේදයන් භාවිතාකර සකසා ඇති පොල්තෙල් සහ විටමින් E සුසංයෝගයෙන් වසර 20 ක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනාගත් ලොව පිරිසිදුම රටවල් හතර අතර සිටින ස්වීඩන් නිශ්පාදනයක් වන Oriflame Coconut oil දැන් ඔබ වෙතට...😍😍😍
✔️ හිසකෙස් ගැලවී යාම අවම කරයි.
✔️ හිසකෙස් වර්ධනය කරයි.
✔️ හිසකෙස් දීප්තිමත් කරයි.
✔️ හිසකෙස් අග පැලීම සම්පූර්ණයෙන්ම නතර කරයි.
✔️ හිසකෙස් හි වියළි බව සම්පූර්ණයෙන්ම නැති කරයි.
✔️ ගැල්වූ පසු හිසකෙස් ඇලෙන ස්වභාවයක් නැත.
❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎
☑️ මාස 03 ක් භාවිතා කිරීමට හැකිය.
☑️ කාන්තා/ පිරිමි භේදයකින් තොරව භාවිතා කල හැක.
මේ සියලුම වාසි ලබා ගන්න...
ඔබත් අදම රැගෙන වෙනස වටහා ගන්න...
Inbox මඟින් විමසන්න...
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
10/12/2021
😍😍😍25% OFF😍😍😍
ඔබත් කොච්චර Foundation භාවිතා කලත් ඔබෙහි මුහුනෙහි ගෙලෙහි කලු පැල්ලම් පේනව ද....
මෙන්න එයට විසදුමක් .....
Saloon එකක් හා සමාන Make - Up නිවසේ සිට සිදු කර ගැනීමට අවස්ථාවක් .....
❤️ OnColour Perfecting Concealer Sticks ❤️
🌹ඔබේ ඇස් යට ඇති කලු පැල්ලම්
🌹නහය දෙපස ඇති කලු පැල්ලම්
🌹නිකට සහ ගෙලෙහි ප්‍රදේශයන්හි අවපැහැවී ඇති ස්ථාන
🌹කුරුලෑ ලප කැලැල් සහ කුරුලෑ සිදුරු
වැනි සියලුම ගැටලු සදහා එකම විසදුමක්......
භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයන් නොමැත...
10/12/2021
ඉක්මනින් නිරෝගීව කොන්ඩේ වවාගන්න,
ශතිමත් සුන්දර නිය පෙළක් ලබාගන්න,
සිරුර අභ්‍යන්තරයෙන්ම පෝෂණය ලබා දිය යුතුයි...
හිසකෙස් සහ නිය වල නිරෝගී වර්ධනයට අවශ්‍ය සියලු පෝෂක වලින් පිරුණු
Hair & Nail NutriComplex
Oriflame වෙතින්...
🧡සින්ක්-ඔබේ වරලසේ නිරෝගී පැවැත්මට
🧡සෙලිනියම්- නිරෝගී නියපොතු වල පැවැත්මට
🧡යකඩ
🧡විටමින් C
🧡ඇමයිනෝ අම්ල
🧡සහ ශාක සාරයන් ගෙන් අනූනයි
💚දිනකට පෙති දෙක බැගින් සති 12ක් පාවිච්චි කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලබා ගත හැක
💚සති 3ක විරාමයකින් පසු නැවත අවශ්‍ය නම් සති 12ක් භාවිතා කරන්න
(Oriflame Welness Pack භාවිතා කරන අතරතුර වුවද මෙය භාවිතා කළ හැක)
Code number- 29706
පෙති 42කින් යුත් පැකැට්ටුවකි
10/12/2021
වියළි අවලස්සන දෙපා වලට ආයුබෝවන් කියමු
ඔබත් සුන්දර මෘදු දෙපා යුවලක හිමි කාරියක් වන්නට ලෑස්ති ද?...
Feet Up Comfort Daily Softening Foot Cream
Oriflame නිවසින්...
මුහුණට දක්වන සැලකිල්ල දැන් ඔබේ දෙපා වලටත්...
Jojoba සහ Arnica ශාක සාරයන් ගේ මෘදු කාරක ගුණය ඔබේ වියළි අවපැහැ ගැන්වුණු දෙපා වල සමේ ස්ථර හරහා ගමන් කරයි
ස්වාභාවික moisturizer ගුණයෙන් පිරි Jojoba oil සමේ තෙතමනය සුරකිමින් නිරෝගී පැහැපත් බවක් ගෙන දෙයි
දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්රමාණයක් ආලේප කර massage කරන්න
තෙල් ගතියෙන් සහ ඇලෙන සුළු බවින් තොරයි
සායනිකව පරීක්ෂා කර ඇත
අතුරු ආබාධ රහිතයි
Code number 32369
දිවයින පුරා බෙදා හැරේ
Enjoy free delivery island wide
ඇනවුම් කිරීම සඳහා inbox හෝ comment කරන්න.
10/12/2021
දෙපා වල දුර්ගන්ධයෙන් ඔබ පීඩා විඳි කාලය දැන් අවසන්...
Feet Up Comfort Anti-perspirant Foot cream
Orifalme වෙතින්
දිගු වේලාවක් පාවහන් වලින් වැසී තිබෙන ඔබේ දෙපා වලට දැන් නිරෝගී නැවුම් වියළි බවක් සමගින් ප්රබෝධමත් කරවන සුවඳක්...
Tea tree oil සහ Sage ශාක සාරයන් ගෙන් අනූන Feet Up Comfort Anti-perspirant Foot cream
Sage පැළෑටි වල ඇති බැක්ටීරියා නාශක ගුණය සහ
Tea trea oil වල ඇති සුගන්ධ කාරක,moisturizer ගුණය
නිසා ඔබේ දෙපා වල සම සුවඳවත් නිරෝගී කරවයි
දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්රමාණයක් ආලේප කර massage කරන්න
Code number 32368
දැන් දිවයින පුරා බෙදා හැරේ
ඇනවුම් කිරීමට inbox හෝ comment කරන්න
10/12/2021
ඔබේ පැලුණු රළු දෙපතුල් වලට සමු දෙන්න කාලය ඇවිත්...
Advanced Cracked Heel Repair and Smooth Foot Cream
Oriflame වෙතින්...
දින 3කින් සුපැහැදලි වෙනසක් අත් විඳින්න
අධි ක්රියාකාරී moisturizers ත්රිත්වයක් වන ,
කොකෝවා බටර්,
යූරියා සහ
Panthenol -ඛනිජ මිශ්රරණයන්ගේ
සාරයෙන් පිරිපුන් Advanced Cracked Heel Repair and Smooth Foot Cream
දිනපතා උදේ හවස,පිරිසිදු කරගත් දෙපතුල් වල රළු ස්ථාන වල ආලේප කර massage කරන්න
සායනිකව පරීක්ෂා කර ඇත
මෘදු සුන්දර දෙපා යුවළකට ඔබත් හිමිකම් කියන්න
(Code number - 33027)
දිවයින පුරා බෙදා හැරීම
10/12/2021
හම පැහැපත් කරගන්න කැමති ඔයා වෙනුවෙන්ම 😍😍😍
♦️🥰Oriflame milk and honey body cream 🥰♦️
🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනිම්ම සමට උරා ගනී
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පානය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
10/12/2021
Damage වෙලා තියන👈
අවුල් වෙලා ගියපු 👈
dry වෙලා තියන 👈
කලින්කරපු කෙමිකල් ට්‍රීට්මන්ට්ස් නිසා damage වුණු👈
ඔයාගෙ හිසකෙස් වලට නැවත නැවුම් පෙනුමක් ලබා ගන්න
Branded සහ ඉහළ standed එකක් ඇති
Beautanicals shampoo and conditioner🖤🤍
අද ම ඇනවුම් කරන්න 🌞 කාලාන්තරයක් භාවිතා කළ හැකි නිසා ඉහළ වාසියක් .❤🔥 පැහැදිලි වෙනසක්
25/11/2021
Milk & Honey Hand & Body cream 😍😍
25/11/2021
Coconut Hair Oil 😍😍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla