Lanka Diagnostics Medical Laboratory - Badulla
Provides a wider range of Medical Diagnostic tests.
Main Laboratory
No. 43, Bandarawela Road, Badulla
(Medilro Hospital Premises)
Branch
No.77, Kanupelella Road, Badulla
(New Rx Medical Centre Premises)
13/04/2026
Wishing you and your loved ones a joyful and prosperous Sinhala and Hindu New Year!
May this New Year bring happiness, good health, peace, and success to your life.
Thank you for your continued trust and support. We look forward to serving you in the year ahead!
ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, සෞඛ්‍යය සහ සම්පත් සපිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!
මෙම අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සාර්ථකත්වය, සාමය හා සතුට ගෙන එන්නා වේවා!
ඔබගේ විශ්වාසය සහ සහයෝගය සඳහා ස්තූතියි. ඉදිරියටත් ඔබට සේවය කිරීමට අප බලාපොරොත්තු වෙමු.
உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் இனிய மற்றும் வளமான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துகள்!
இந்த புத்தாண்டு உங்கள் வாழ்க்கையில் மகிழ்ச்சி, ஆரோக்கியம், அமைதி மற்றும் வெற்றியை கொண்டு வரட்டும்.
எங்களின் மீது வைத்துள்ள உங்கள் நம்பிக்கைக்கும் ஆதரவிற்கும் நன்றி. வரும் ஆண்டிலும் உங்களுக்கு சேவை செய்ய ஆவலாக உள்ளோம்.
21/03/2026
03/03/2026
Introducing Our New Comprehensive Health Checkup Packages!
Your health is your greatest investment. We are pleased to introduce our two newly designed Health Checkup Packages, created to help you monitor your wellbeing with accuracy, reliability, and convenience.
✔ Early detection of health issues
✔ Two comprehensive test panels at affordable prices
✔ Accurate results with modern laboratory technology
✔ Friendly and professional service
Whether you want a routine checkup, monitor an existing condition, or simply stay proactive about your health — we have these package tailored for you.
📍 Visit us today and take the first step towards a healthier tomorrow.
📞 Contact us for more details and appointments.
0717739865
ඔබගේ සෞඛ්‍යය ඔබගේ වටිනාම ආයෝජනයයි. එම නිසා අප විසින් නිවැරදි, විශ්වාසනීය හා පහසු සේවාවක් සමඟ නව සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ ද්විත්වයක් හඳුන්වා දෙමු.
✔ රෝග ඉක්මනින් හඳුනා ගැනීම
✔ වියදම් අඩු සම්පූර්ණ පරීක්ෂණ පැකේජ
✔ නවීන උපකරණ සමඟ නිවැරදි ප්‍රතිඵල
✔ මිත්‍රශීලී හා වෘත්තීය සේවාව
සාමාන්‍ය පරීක්ෂණයකට හෝ දැනට පවතින රෝග තත්ත්වයක් නිරීක්ෂණය කිරීම සඳහා හෝ ඔබගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සඳහා — ඔබට ගැළපෙන පැකේජයක් අප සතුව ඇත.
📍 අදම අප වෙත පැමිණ සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් සඳහා පළමු පියවර තබන්න.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.
0717739865
ඔබගේ සෞඛ්‍යය – අපගේ ප්‍රමුඛතාවයයි.
Vacancy for a Qualified and Trained Phlebotomist
Please contact 0717739865
11/09/2025
Laboratory Assistant Wanted
Join Our Team at Lanka Diagnostics
We are looking for a dedicated and experienced Laboratory Assistant to join our team. If you are passionate about science, eager to learn, and have the qualifications, we want to hear from you!
Key Requirements:
• Proven experience in laboratory work
• Must have completed a Medical Laboratory Technology (MLT) course (Certificate/Diploma)
• Strong attention to detail and ability to follow protocols
• Eagerness to learn and adapt to new techniques and technologies
• Ability to work efficiently in a fast-paced environment
• Full-time availability
• Phlebotomy experience is a plus
Responsibilities:
• Assist in conducting laboratory tests and experiments
• Prepare and maintain laboratory equipment and materials
• Record and analyze results accurately
• Ensure compliance with health and safety regulations
• Collaborate with team members
Position Type: Full-time
How to Apply:
Please send your updated resume and a cover letter to [email protected] or Whatsapp to +94717739865
We look forward to welcoming a new member to our team!
Covid 19 වසංගත තත්වය හේතුවෙන් අප රසයනාගාරයන් අගෝස්තු 18 දින සිට අගෝස්තු 24 දින දක්වා වසා තැබෙන බව කරුණාවෙන් සළකන්න.
අත්‍යාවශ්‍යම කාරණාවකට හැර නගරයට පැමිණීමෙන් වලකින්න.
සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින්න.
Wish you
Happy New Year
2021.....!
නිවැරදි සූදානම රසායනාගාර පරීක්ශණ වාර්තාවේ ගුණාත්මක භාවයට ඉතා වැදගත් වේ. නිසි පෙර සූදානමක් නොමැතිව සිදු කරගන්නා පරීක්ශණ ඔබ මෙන්ම ඔබගේ වෛද්‍යවරයා ද අපහසුතාවයට පත් කරයි.
සෑම විටම රසායනාගාර පරීක්ශණයක් සදහා රසායනාගාරයක් වෙත යොමු වීමට පෙර ඔබගේ වෛද්‍යවරයා ගෙන් හෝ රසායනාගාර විද්‍යාවේදියාගෙන් පරීක්ශණය සදහා සූදානම් වන්නේ කෙසේ දැයි විමසන්න.
ඕනෑම රසායනාගාර පරීක්ශණයක් සදහා මෙම උපදෙස් ඔබට ලබා දීමට නිරතුරු අප සූදානම්.
අමතන්න 0717739865
2020.04.20 දින සිට Lanka Diagnostics රෝහල අසල සහ කනුපැලැල්ල ශාඛා ද්විත්වයම විවෘතව තැබෙන බව දැනුම් දෙමු.
0717739865
03/03/2020
ඔබ සියලු දෙනාගේ පහසුව සදහා අප රසායනාගාරයේ කනුපැලැල්ල ශාඛාව මාර්තු මස 01 දින සිට සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 06 45 සිට රාත්‍රී 8 00 දක්වා සහ ඉරිදා දින දහවල් 1 00 දක්වා විවෘතව තැබෙන බව සතුටින් දැනුම් දෙන්නෙමු.....
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Badulla
Opening Hours
| Monday | 06:30 - 18:45 |
| Tuesday | 06:30 - 18:45 |
| Wednesday | 06:30 - 18:45 |
| Thursday | 06:30 - 18:45 |
| Friday | 06:30 - 18:45 |
| Saturday | 06:30 - 18:45 |
| Sunday | 06:30 - 15:00 |