Avid You

Avid You

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Avid You, Health/Beauty, Badulla, Badulla.

Cute Items, Gift Items , Girlie Things , Cute Accessories , Wall Arts 🎀

(All cute stationary items, wall arts and cute accessories can be customized as you wish)

Welcome to Avid U page 🪄🛍

Photos from Avid You's post 11/05/2025

3D Paper Flower Frame 🌹

*Giftඑකක් විදිහට ඔයාගෙ ආදරණීයකුට තෑගි කරන්න, Wall Decoration එකක් විදිහට වගේ ම Art Craft වලට කැමති අයට 3D Paper Flower Frame අපෙන්.. ☺️♥️

*Cash on delivery හරහා හෝ
නැතිනම් ඔබේ කැමැත්ත පරිදි Register by mail හරහා දින තුනක් ඇතුළත ඇණවුම ලබා ගන්න වුනත් පුලුවන් !!

♥️වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ඇණවුම් භාර දීමට :
WhatsApp +94 75 349 0238 ඔස්සේ සම්බන්ධ වන්න ⚠️

Photos from Avid You's post 07/05/2025

Back covers for Oppo users♥️

*Oppo use කරන ගෑනු ලමයින්ට අතේ ඇති ගානට,
කැමති colors වලින්
කැමති designs වලින්
Cute back covers අපෙන්.. ☺️♥️

*Cash on delivery හරහා හෝ
නැතිනම් ඔබේ කැමැත්ත පරිදි Register by mail හරහා ඇණවුම ලබා ගන්න වුනත් පුලුවන් !!

*Imported භාණ්ඩ නිසා ඔබේ ඇණවුමත් සති දෙක තුනක් කල්වේලා ඇතිව වෙන් කරගන්න අමතක කරන්න එපා!!! 🤗

♥️වැඩි විස්තර අවශ්‍ය නම් හෝ කල්වේලා ඇතිව ඇණවුම් භාර දීමට :
WhatsApp +94 75 349 0238 ඔස්සේ සම්බන්ධ වන්න ⚠️

Photos from Avid You's post 16/04/2025

Back covers for Samsung users♥️😍

♥️ඔන්න ළමයි Avid you අපේ page එක හරහා ඔයාලට දැන් අතේ ඇති ගානට ලස්සනම ලස්සන Cute back covers මිලදී ගන්න හැකියාව තියෙනවා...🙊
මේ chance එක අරන් ආවෙ Samsung use කරන ගෑනු ළමයින්ට.

♥️ කැමති colors වලින්
කැමති designs වලින්
ආස විදිහේ Back covers මිලදී ගන්න ඔයාලට පුලුවන් 🤭

♥️(COD) මගින් මුදල් ගෙවිය හැක… 🚚
නැතිනම් ඔබේ කැමැත්ත පරිදි register by mail හරහා ඇණවුම ලබා ගන්න පුලුවන් !!

♥️Import කර ගෙන්වන ඒවා නිසා සති දෙකක පමන කාලයක් ගත වේ. ඉතින් සති දෙකක් ඉවසලා ඉන්න පුලුවන් අය orders දාන්න 🤗🤭

♥️වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ඇණවුම් භාර දීමට :
WhatsApp +94 75 349 0238 ඔස්සේ සම්බන්ධ වන්න ⚠️

Photos from Avid You's post 14/03/2025

Cute hair clips 😘📌

♥️Avid you අපේ page එක හරහා ඔයාලට cute hair clips මිලදී ගන්න හැකියාව තියෙනවා...😍
ඔයාලා කැමති designs වලින්/ කැමති colors වලින්/ කැමති කැමති ප්‍රමාණ වලින් ඔයාලට මේ hair clips මිලදී ගන්න පුලුවන් 😊

♥️(COD) මගින් මුදල් ගෙවන්නත් පුලුවන්… 🚚
නැතිනම් ඔබේ කැමැත්ත පරිදි Register by mail හරහා ඇණවුම එවනු ලැබේ !!

♥️වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ඇණවුම් භාර දීමට :
WhatsApp +94 75 349 0238 ඔස්සේ සම්බන්ධ වන්න ⚠️ 😊

Avid You admin ✍️

Photos from Avid You's post 24/01/2025

Evil Eye Jewelry 🧿

2025 අවුරුද්දෙ මුලින් ම දාන post එක තමයි මේ. ඉතින් මම හිතුවා ගොඩක් වැදගත් දෙයක් අරන් එන්න ඕන කියලා. 🤗

Evil eye පිලිබදව ඔයත් දන්න කෙනෙක් වෙන්න ඇති. නොදන්න කෙනෙක් ඉන්නවා නම් page එකේ දාලා තියෙන video එක බලන්න. ඒක ගොඩක් ඔයාට helpful වෙයි.

Evil eye jewelry පලදින්නෙ කුමක් හෝ බලාපොරොත්තුවක් / අභිලාෂයක් වෙනුවෙන්.
ඒ නිසා ඔයාලා කොහෙන් මිලදීගත්තත්
තමන්ට අදාළ colour එකෙන් මිලදී ගන්න. ♥️🪙

අපේ Avid You page එක හරහා මිලදී ගන්නවා නම්, වැඩි විස්තර අවශ්‍ය නම්, page එකේ දාලා තියෙන whatsapp account එක හරහා සම්බන්ධ වෙන්න. 🤗♥️

‪+94 75 349 0238‬ (Whatsapp)

15/01/2025
Photos from Avid You's post 26/12/2024

Colorful mushroom lamp ♥️🥰

♥️ ගේ දොර අලංකාරව තියාගන්න ආස ඔයාලට හුරුබුහුටි item එකක් ගෙනාවා 🫢

♥️ ඉතින් මේ cute item එක
ඉතා සුලු මුදලකට ✔️
අපේ Avid you page එක හරහා ඔයාලට ලබාගන්න
පුලුවන් 🤩

♥️මිල රු. 900 🤩🤩

♥️COD available ✔️
(භාණ්ඩය ඔබේ අතට ලැබුණු පසු පරික්ෂා කිරීමෙන් පසුව මුදල් ගෙවන්න පුලුවන්) 😉

♥️ මේ whatsapp number එකට Orders හාර දෙන්න 😉⚠️ 👇👇
WhatsApp +94 75 349 0238

Photos from Avid You's post 23/12/2024

Saree clips 🤩💛⭐️

⭐️ලස්සනට පිලිවෙලට සාරි / ඔසරි අදින ඔයාලට හුරුබුහුටි item එකක් ගෙනාවා 🫢

⭐️ඉතින් මේ saree clips
cute designs වලින් ✔️
අතේ ඇති ගානට ඉතා සුලු මුදලකට ✔️
විවිධ colours වලින් ✔️
අපේ Avid You page එක හරහාම ඔයාලට ලබාගන්න
පුලුවන් 🤩

⭐️මිල රු. 350 සිට 🤩🤩

⭐️මිල රු. 2000ට වැඩි ඇණවුම් සදහා delivery ගාස්තු අය නොකෙරේ 😉

⭐️COD available ✔️
(භාණ්ඩය ඔබේ අතට ලැබුණු පසු පරික්ෂා කිරීමෙන් පසුව මුදල් ගෙවන්න පුලුවන්) 😉

⭐️ඉතින් ඔයාගෙ order එකත් මේ whatsapp number එක හරහා වෙන් කරවා ගන්න 😉⚠️ 👇👇
WhatsApp +94 75 349 0238

Photos from Avid You's post 22/12/2024

Curtain buckle holders♥️🥰

♥️ ගේ දොර අලංකාරව තියාගන්න ආස, පිලිවෙලට ඉන්න ඔයාලට හුරුබුහුටි item එකක් ගෙනාවා 🫢

♥️ ඉතින් මේ curtain buckle holders
cute designs වලින් ✔️
අතේ ඇති ගානට ඉතා සුලු මුදලකට ✔️
Small / Large sizes වලින් ✔️
curtains වලට match වෙන විදිහට ✔️
අපේ Avid you page එක හරහා ඔයාලට ලබාගන්න
පුලුවන් 🤩

♥️Import කර ගෙන්වන ඒවා නිසා සති තුනක කාල සීමාවක් ගත වේ. 😌

♥️මිල රු. 750 සිට 🤩🤩

♥️COD available ✔️
(භාණ්ඩය ඔබේ අතට ලැබුණු පසු පරික්ෂා කිරීමෙන් පසුව මුදල් ගෙවන්න පුලුවන්) 😉

♥️සති තුනක් ඉවසලා ඉන්න පුලුවන් අය මේ whatsapp number එකට Orders හාර දෙන්න 😉⚠️ 👇👇
WhatsApp +94 75 349 0238

Photos from Avid You's post 20/12/2024

Cute items for baby girls 😘📌

♥️Avid you අපේ page එක හරහා ඔයාලට පුංචි බබාලගෙ cute items මිලදී ගන්න හැකියාව තියෙනවා...😍

♥️Import කර ගෙන්වන ඒවා නිසා අදාල කාල සීමාව ගත වේ.

♥️මිල රු. 650 ♥️🤩

♥️(COD) මගින් මුදල් ගෙවිය හැක… 🚚
නැතිනම් ඔබේ කැමැත්ත පරිදි register by mail හරහා ඇණවුම එවනු ලැබේ !!

♥️වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ඇණවුම් භාර දීමට :
WhatsApp +94 75 349 0238 ඔස්සේ සම්බන්ධ වන්න ⚠️

Avid You admin ✍️

Photos from Avid You's post 18/12/2024

Hair clips ♥️🥰

♥️Avid you අපේ page එක හරහා ඔයාලට දැන් විවිධ designs වලින් hair-clips මිලදී ගන්න හැකියාව තියෙනවා...

♥️Party / function/ casual match වෙන වගේම gift එකක් විදිහට වුනත් දෙන්න පුලුවන් ලස්සන hair clips ඔයාලා කැමති ප්‍රමාණයෙන් හා colours වලින් මිලදී ගන්නත් පුලුවන්
😉

♥️Import කර ගෙන්වන ඒවා නිසා අදාල කාල සීමාව ගත වේ.

♥️(COD) මගින් මුදල් ගෙවිය හැක… 🚚
නැතිනම් ඔබේ කැමැත්ත පරිදි register by mail හරහා ඇණවුම එවනු ලැබේ !!

♥️වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ඇණවුම් භාර දීමට :
WhatsApp +94 75 349 0238 ඔස්සේ සම්බන්ධ වන්න ⚠️

Avid You admin ✍️

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Badulla
Badulla