mino natural hair touch

mino natural hair touch

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from mino natural hair touch, Health/Beauty, Badulla.

26/07/2025

🙈

26/06/2025
26/06/2025

ඔයාටත් මේ වගේ දිගම දිග කොන්ඩයක් ඕනීද. mino natural hair touch ayuruvedic ඔයිල් එක යූස් කරලා බලන්න ආස හිතෙයි 💓😁

16/06/2025

දිගු ශක්තිමත් වරලසක සිහිනය සැබෑ කරගන්න් එකතු වෙන්න mino natural hair touch සමග

මගේ නම මිනෝලී .මට අවුරුදු 22 මම මනෝ උපදේශිකාවක් වෙන්න ඉගෙන ගන්න දෙවන වසරේ ශිෂ්‍යාවක් .මම උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ පාරම්පරික වෙදමහත්මයෙක් ලග පුහුණුවකට ගියා.එතකොට තමයි මම මේ කේශ වර්ධන තෛලය හදන හැටි ඉගෙන ගත්තේ ...
මම මේ තෙල් එක හදලා පාවිච්චි කරා..හරිම සතුටුයි මාස දෙක තුනක් පාවිච්චි කරද්දි මගේ කොන්ඩෙ තිබුනු ප්‍රශ්න විසදිලා ලස්සන ඝන ,කඑ ,ශක්තිමත් කොන්ඩයක් මට ලැබුණා .. දැන් මම දිගු ලස්සන කොන්ඩයක අයිතිකාරියක් 🤗..

මම ප්‍රතිඵල හොද නිසා මගේ යාලුවන්ට ,මගේ ප්‍රදේශයේ අයට මෙම කේශ වර්ධන තෛලය හදලා අලෙවි කරා .. හරිම සතුටුයි ඉතාමත් හොද ප්‍රතිචාර මට ලැබුණා ..දිගටම මට හොද ඉල්ලුමක් සහ ප්‍රතිචාර ලැබුන නිසා මම හිතුවා තවත් අයට දෙන්න ...
ම mino natural hair touch කේශ වර්ධන * තෛලය නිශ්පානය වෙන්නෙ
* තැඹිලි තෙල් =පීනසය ,මිග්‍රේන් ඇතුලු රෝග
රැසකට ඔසුවකි
*කීකිරිඳිය= හිසකෙස් කැඩීම නවතා කෙස්
වර්ධනය වේ
* නිල් අවරිය = අකලට හිසකෙස් සුදු වීම්
වලකයි
* බෙහෙත් නෙල්ලි =හිසකෙස් ශක්තිමත් කර
දීප්තියක් ලබා දෙය්
* ගොටුකොළ = ආතතිය අවම කිරීමටත් .ඇස්
පෙනීම වර්ධනයටත් හේතු
වේ
* සැවන්දරා = මනා සුවදක් එක් කරයි
*මුගුනුවැණ්න = ඇස් වලට ගුණාදාකයි .
අවශ්‍ය පෝෂණය ලබා දෙයි
*මදුරුතලා= ; හිස්සෝරි පාලනය සදහා
*පොකුරු වදමල් = හිස්සොරි ,හිසේ රෝග
සියල්ලන්ටම ගුණ දායකයි
* සියක්කා= හිස් කබල මනා ලෙස පිරිසිදු
කරයි
*පෙනල ගෙඩි= කොන්ඩෙ යන එක නතර
කිරීමට දිවියමය ඖෂධකි
* කරපිංචා = වේගෙයෙන් කොන්ඩය
වවාගැනීමට
මීට අමතරව එඩරු තෙල් ,දෙහි ,කලුදුරූ ,ආමන්ඩ් ,අරලු,උඑහාල්,
අබ තෙල්,ඔලුව් තෙල්,E vitamin.... ආදී තවත් ඖෂධ වර්ග 35කට අධික පාරම්පරික වට්ටෝරුවකටය ...

කිසිම රසායනික ද්‍රවයක් එකතු නොවෙන නිසා විශ්වාසයෙන් යුතුව භාවිතා කල හැකිය..

එකවතාවක් ගන්න කෙනෙක් අනිවාර්යයෙන් නැවත එනවාමයි...
මොන දේ කලත් ඔයාගේ ,ඔයාගේ දුවගේ ,කොන්ඩෙ වැවෙන්නේ නැත්තම්
තට්ටයට විසදුමක් සොයන ,ගැහැනු සහ පිරිමි පර්ශවයටත් සති දෙකෙන් ප්‍රතිඵල බලාගන්න පුළුවන් ....
* අකලට හිසකෙස් වැටීම ,සුදු වීම වළකයි
* කෙස් අග පැලීම වළකයි
* හිසකෙස් ශක්තිමත් කර වේගයෙන්
වර්ධනය කරයි
*හිස්සෝරි ,උකුණන් ,නැති වේ
* හිසේ කැක්කුම්, ඇස් පෙනීම සදහාද
ගුණ දායකවේ
ඔයාලත් මන් කියපු බෙහෙත් හොයාගෙන ගෙදරම උනත් හදලා බලන්න

,නගරබද .බෙහෙත් වට්ටෝරුව හොයාගන්න අපහසු අයට මම හදලා ගෙදරම එවන්නම්... බොරුව oders දාන්න නම් එපා අවශ්‍යම අය පමණක් කියන්න .මට ගොඩක් එක පාර හදාගන්න අපහසු නිසා වගේම මම අධ්‍යාපන කරයුතු කරන ගමන් මෙය සිදු කරන නිසා..💓
ඉක්මන් ප්‍රතිඵල සදහා සතියට දින 3 භාවිතා කරන්න. ආලෙපන කර සේදිමට අවශ්‍ය නොවේ
ගර්බනී මව්වරුනට සහ අවුරුදු 3 වැඩි කූඩා ළමුනටද සුදුසුයි
mino natural hair touch 120ml බෝතලයක මිල රු 899 /
delivery 250-350

තෙල් එක ගත්තත් නැතත් ඔනීම ප්‍රශ්නක් අහන්න මනෝ උපදේශන ශිෂ්‍යයාවක් වශයෙන් ඔයාලට මම මට පුළුවන් විදියට සහය වෙන්නම් 💓

31/01/2025

31 කෙනෙක් පුදුම වෙන්නයි යන්නේ 🥹❤️

17/01/2025

Today oder , දිගු ශක්තිමත් කෙස් කළඹක් සදහා ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න 💓

27/11/2024

දිගු වරසලක සිහිනය සැබෑ කරගන්න
ඔයාගේ කොන්ඩෙත් සියලුම ප්‍රශ්න වලට ඩති දෙකෙන් විසදුම එකතු වෙන්න
Mino natural hair touch
Herbal hair oil එක්ක 💓

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Badulla