My lovely skin care pvt ltd

My lovely skin care pvt ltd

Share

Soft texture සහ daily use සඳහා නිර්මාණය කරපු
Sri Lankan skincare brand එකක්✨

My Lovely VIP කියන්නේ මුහුණටත් ඇගටත් භාවිතා කරන්න පුළුවන්
gentle daily skincare products එකතුවක්🌿

Face Serum • Face Cream • Body Lotion
Women & Men දෙපාර්ශවයටම සුදුසුයි.

10/07/2026

Face & body skin එක රන්වන් දීප්තිමත් පාටක් කරගන්න ලස්සන වෙන්න හීන දකින ඔයාට මේක හොදම Product එකක් තමා vip pack එක..😍😍 ඉතින් මෙන්න මේ වගේ ලස්සන Colour එකක් මුලු ඇගටම ගන්න කැමති ඔයා පාවිච්චි කරලම බලන්න ඕනි ක්‍රීම් එකක්..🤗😗 බ්ලීචින්ග් නැති හොද ක්‍රීම් එකක් මේ...👌🤞
0723520357 whats app ✌

My lovely skin care pvt ltd

09/07/2026

Customer feedback

19/06/2026

හයිඩ්‍රාෆේෂල් (HydraFacial) යනු සමේ තෙතමනය රැක දී, මැරුණු සෛල ඉවත් කර, දීප්තිමත් බවක් ලබාදෙන ජනප්‍රිය රූපලාවන්‍ය ප්‍රතිකාරයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපලාවන්‍ය සායන හරහා මෙම ප්‍රතිකාරය ලබාගත හැකි.

හයිඩ්‍රාෆේෂල් යනු කුමක්ද?
මෙය පිහියෙන් ඇනීමකින් තොරව (Non-invasive) සිදුකරන ප්‍රතිකාරයකි. පියවර කිහිපයකින් යුක්ත වන මෙම ක්‍රියාවලියේදී, විශේෂිත උපකරණයක් මඟින් සම පිරිසිදු කිරීම, එක්ස්ෆොලියේට් කිරීම (මැරුණු සම ඉවත් කිරීම), කිමිදීම් (Extractions) සිදු කිරීම සහ සමට අවශ්‍ය පෝෂ්‍යදායී සෙරම් (Serums) ඇතුළත් කිරීම සිදු කරයි.

ප්‍රතිකාරයේ ඇති
වාසිගැඹුරින් පිරිසිදු කිරීම
සමේ සිදුරු වල ඇති අපිරිසිදුකම හා තෙල් සහිත බව ඉවත් කරයි.
සමේ තෙතමනය වැඩි කිරීම
සජලනය (Hydration) ලබාදීමෙන් වියළි සම මනාව පාලනය කරයි.
දීප්තිමත් බවක් ලබාදීම
මැලවී ගිය සමට නැවුම් හා ප්‍රබෝධමත් දීප්තියක් (Glow) ගෙන එයි.
අතුරු ආබාධ අවමයි
සියලුම සමේ වර්ග සඳහා ඉතා යෝග්‍ය වන අතර, ප්‍රතිකාරයෙන් පසු වෙනත් සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට බාධාවකින් තොරව යෙදිය හැක.


0723520357

19/06/2026

ඔයාගේ කොණ්ඩේ සිල්ක් රෙද්දක් වගේ සිනිඳු, දිලිසෙන, පිළිවෙලට තියාගන්න ....Salon My Lovely වෙතට අදම එන්න..

___________________________________

ඔයාගෙ 𝐬𝐤𝐢𝐧 එකේ ගැටලු ගැන 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 හරහා මැසේජ් එකක් දාල තියන්න. අවශ්‍ය හැමදේම ඔයාට 𝐀 𝐭𝐨 𝐙 අහලා දැනගැනීමේ හැකියාව තියෙනවා. 𝐟𝗿𝗲𝗲 𝐭𝗶𝗺𝗲 𝗿𝗲𝗽𝗹𝘆 තියනවා හැමෝටම. 0723520357 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩

17/06/2026

✨️ බදුල්ලේ අලුතින්ම ඔබ වෙනුවෙන් විවෘත වූ සුන්දරත්වයේ නවතම නවාතැන... ❤️

💇‍♀️ SALON MY LOVELY ඔබගේ රූපලාවන්‍ය සිහින සැබෑ කරන, නවීන පහසුකම් සහ මිත්‍රශීලී සේවාව සමඟින් දැන් බදුල්ලේ!

📍 10A, Lower King's Street, Sansi Road, Badulla
📞 072 35 20 357

ඔබේ ලස්සන තවත් ලස්සන කරගන්න අදම පැමිණෙන්න! 🌸✨

❤️🌷✨

26/05/2026

ඔයාට හොඳම නිෂ්පාදනයක් තෝරගන්න බයෙන් නේද ඉන්නෙ.😓

ඔන්න ඉතින් එහෙම බයෙන් ඉන්න ලමයින්ට අපේ VIP Face And Bodylotion එක අපෙන් මිලදී ගන්න පුලුවන් 🥰 Results ගැන නම් බය වෙන්න දෙයක් නෑ ලමයෝ 100% විශ්වාසයෙන්ම කියන්නෙ ඔයාට Double Results එකක් ගන්න පුලුවන් හොඳම විසඳුම තමයි මගේ VIP ක්‍රීම් එක Whatsapp / Call

💜️ VIP day and night cream =4500/=

💜️ VIP bodylotion =1200/=

Me dekama gaththama seeram free 🥰❤️=1400/=

24/05/2026

දන්නවද ලස්සන ළමයෝ මොන Skin care කලත් මේ ටික අනිවාර්යයෙන් කියවන්න...
තෙල් සහිත සමකට සුදුසු සහ නුසුදුසු ආහාර
මේක දන්නෙ නැතුව නම් කවදාවත් මූණ ලස්සනට තියාගන්න බෑ! 🫰

ඔයා ගන්න ආහාර වර්ග තමයි ඔයාගේ සමේ තත්ත්වය තීරණය කරන ප්‍රධානම හේතුවක්.
විශේෂයෙන් තෙල් සහිත සමක් තියෙන අයට හරි ආහාර රටාවක් අනුගමනය කරන එකෙන්👇
✔️ අතිරික්ත තෙල් නිෂ්පාදනය පාලනය වෙයි
✔️ සිදුරු, කුරුලෑ, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අඩු වෙයි
✔️ සම නිරෝගීව, පිරිසිදුව පවත්වාගන්න පුළුවන්

තෙල් සහිත සමකට හොඳම ආහාර

🥒 පිපිඤ්ඤා
85% කට වඩා ජලය අඩංගු නිසා සම හොඳට hydrate කරගන්න පුළුවන්.
✔️ සම වියළීම වැළැක්වයි
✔️ විෂ ඉවත් කරයි
✔️ හෝමෝන balance වෙන්න උපකාරී
✔️ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමට ලොකු වාසියක්

🍌 කෙසෙල්
විටමින් E, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්.
✔️ සමේ සිදුරු අඩු කරයි
✔️ තෙල් නිෂ්පාදනය පාලනය කරයි
✔️ සම නිරෝගීව තබාගන්න උදව් වෙයි

🥑 අලිගැටපේර
නිරෝගී මේද අම්ල වලින් පිරිපුන් සුපිරි පළතුරක්.
✔️ සෙබස් ග්‍රන්ථි අධික ලෙස ක්‍රියා කිරීම අඩු කරයි
✔️ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි
✔️ කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක වලින් සම ආරක්ෂා කරයි

🫛🫑 හරිත එළවළු
නිවිති, ගෝවා, බ්‍රොකලි වැනි එළවළු තෙල් රහිතයි.
✔️ තන්තු බහුලයි
✔️ සම පිරිසිදු කරයි
✔️ සිදුරු අවහිර වීම වළක්වයි
✔️ කුරුලෑ ඇතිවීම අඩු කරයි

🍊🍋 දොඩම් & පැඟිරි පලතුරු
විටමින් C වලින් පිරිපුන්.
✔️ සමේ වර්ණය දීප්තිමත් කරයි
✔️ අමතර තෙල් ඉවත් කරයි
✔️ සිට්‍රික් අම්ලය කුරුලෑ වියළීමට උදව් කරයි

🥥 පොල් වතුර
✔️ සම hydrate කරයි
✔️ සම පිරිසිදුව, නම්‍යශීලීව තබාගන්න උදව් කරයි
✔️ කුරුලෑ පාලනයට හොඳයි

තෙල් සහිත සමකට අහිතකර ආහාර
🥛 කිරි නිෂ්පාදන
✔️ සෙබස් ග්‍රන්ථි උත්තේජනය කරයි
✔️ තෙල් නිෂ්පාදනය වැඩි කරයි

🍫කැෆේන්
✔️ රුධිරයේ සීනි මට්ටම ඉහළ දමා
✔️ කුරුලෑ සහ තෙල් වැඩි වීමට හේතු වෙයි

🍦සීනි
කේක්, කුකීස්, බනිස්, පැණි බීම වර්ග හැකි තාක් අවම කරන්න.
👉 ඒ වෙනුවට පළතුරු, එළවළු, ස්වාභාවික බීම තෝරන්න

🍟ලුණු සහිත ස්නැක්ස්
✔️ විජලනය ඇති කරයි
✔️ සම තෙල් වැඩි කරන්න හේතු වෙයි

🧄කුළුබඩු වැඩි ආහාර
✔️ ශරීර තාපය වැඩි කරයි
✔️ සම තෙල් සහිත වීමට හේතු වෙයි

🍗Fatty Meats
✔️ සෝඩියම් වැඩියි
✔️ සම අතිශයින් තෙල් සහිත කරයි

💚 අවසානයට
තෙල් සහිත සමක් කියන්නේ ගැටලු වැඩි සමක්.
ඒ නිසා බාහිර skincare වලට වඩා, අභ්‍යන්තරයෙන් ගන්න ආහාරය ඉතාම වැදගත්.
ඔයාගේ ආහාර තේරීම ටිකක් හොඳ කරගත්තොත්, සම ලස්සනට වෙනස් වෙන්න කාලය ගන්නෙ නැහැ 😊✨

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️ඉතින් මේ දේවල් කියවලා අනිත් අයටත් දැනගන්න share කරන්න
ආදරෙයි හැමෝටම..🥰

ඔයාගේ skin එකේ ගැටලු ගැන WhatsApp හරහා Massage එකක් දාලා තියන්න..ඔයාට ඕන හැමදේම A to Z දැනගන්න පුලුවන්..Free time මම reply කරන්නම්..

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address

Haliella
Badulla
90060