Nadee Beauty

Nadee Beauty

Share

අහිතකර බිලිචින් අන්තර්ගත කර නොමැති, දේශීය නිෂ්පාදන...

රැව රකින සත්කාරය : Naturelle Ceylon

Photos from Nadee Beauty's post 30/09/2025

ලඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට වගේම,ඉක්මනින්ම පැහැපත් සමක් ලබාගන්න අවශ්‍ය ඔබට

✨මුහුණ තරම් ඇඟ පැහැපත් නැති එක ගැන ඔයාටත් ප්‍රශ්නයක්ද? 🤔

දැන් ඒකට හොඳම විසඳුම මෙන්න. ඉක්මන් ප්‍රතිඵල දෙන, සම්පූර්ණයෙන්ම ස්වාභාවික නිෂ්පාදන දෙකක්.

Tumeric Capsule සහ Vitamin C Body Lotion එකට භාවිතා කරලා ඔයාට පුළුවන් මේ හැම ප්‍රතිඵලයක්ම ලබා ගන්න.

රන්වන් පැහැති, දීප්තිමත් සමක් ලබා දෙයි.

Bleaching නැති නිසා සමට කිසිම හානියක් වෙන්නේ නැහැ.

හිරු එළියෙන් පිලිස්සුණු සම නැවත යථා තත්ත්වයට පත් කරනවා.

දුර්වර්ණ වුණු සම නැති කරලා එකම පැහැයක් ගෙන එනවා.

තෙල් සහිත සමේ තෙල් පාලනය කරනවා.

සමට අවශ්‍ය තෙතමනය ලබා දී වියළි බව නැති කරනවා.

සම ඉක්මනින් වියපත් වීම වළක්වනවා.

මේ නිෂ්පාදන පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම ගොඩක් සුදුසුයි.

නිෂ්පාදන දෙකම දැන් රුපියල් 1750/- ට ලබා ගන්න පුළුවන්.

ඔයාත් දැන්ම ඇණවුම් කරලා මේ වෙනස අත්විඳින්න.

දුරකථන අංකය:0765934921

10/04/2025

1985 සිට පැවත එන Naturelle Ceylon අප ආයතනයට නව බදවා ගැනිම් සිදු කෙරේ

🟢 ඉගෙන ගන්න ලමයින්ට, ගෘහණියන්ට වගේම දැනට රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් හොයන ඕනම කෙනෙකුට උනත් සම්බන්ධ වෙන්න පුලුවන් ...

වැඩ කරන්න Phone එකක් විතරයි අවශ්‍ය වන්නෙ , දවසේ ඕනැම වෙලාවක වැඩ කල හැකිය.

සති දෙකෙන් දෙකට මුදල් බැංකු ගිණුමට...

වයස් සීමාවකින් තොරව ඕනම කෙනෙක්ට
සම්බන්ධ වෙන්න පුලුවන්....

අපත් සමග සම්බන්ධ වෙන්න කැමති නම් whatsap message එකක් දාන්න...👇

දුරකථන අංකය:0765934921

03/04/2025

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
🌸Turmeric Capsule (කහ කැප්සුල් )🌸

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
✅ සම පැහැපත් කරයි
✅ කුරැළැ ආසාදන සුව කරයි
✅ සම වියළිම වලකයි
✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
✅ සමෙහි ලප කැළැල් ඉවත් කරයි
✅ හිසකෙස් වර්ධනය කරයි
✅ ප්‍රතිශක්තිය වඩවයි
✅ පිළිකා ඇතිවිම වළකයි

🔴 කැප්සුල් 60 කි
🔴 Rs.650

ඕනෑම තැනකට Delivery Charge Rs.300

🚛 Cash on delivery

දිවයිනේ ඕනැම තැනකට දවස් 5 ක් ඇතුලත ගෙන්වාගත හැක..

👉 ඇණවුම් කිරීමට 👇

දුරකථන අංකය:0765934921

03/04/2025

අහිතකර බිලිචින් අන්තර්ගත කර නොමැති, දේශීය අන්තර්ගතයන් භාවිත කර සාදන ලද රැපලාවණය නිශ්පාදන භාවිත කර ඔබත් වෙනස වටහාගන්න...

03/04/2025

වැල්පෙනේල ශාකයේ කැඳ අතිතයේ සිටම ශක්ති ජනක පානයක් ලෙස පිරිමි ජනයා අතර ප්‍රසිද්ධියක් උසුලයි

🌿පිරිමි අයගේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි කර සාරවත් බව වැඩි කරයි
🌿ක්ෂණික මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වැනි තත්ත්වයන් සමනය කරයි
🌿ශරීරයේ වේදනාවන්ට එරෙහිව සටන් කරයි
🌿දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කාන්තා රෝග සමනය කරයි
🌿අර්ශස් සහ විශේෂයෙන් අණ්ඩවාත රෝග මර්දනය කිරීමට ද උපකාරී වේ
🌿මානසික ආතතිය දුරු කරයි

ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0765934921

Photos from Nadee Beauty's post 03/04/2025

මාස 3 න් වෙනස බලා ගන්න..
Cinnamon Capsule

Rs.790/= ( කැප්සියුල් 60 අන්තර්ගතයි)

🌟100% ලංකාවේ කුරුදු පමණක් යොදා නිෂ්පාදන කර ඇති අතර කුරුදු ඉතා ප්‍රභල ඔක්සිකරණයකි...

කුරුදු කැප්සියුලය භාවිතා කිරිම මගින් 👇

⭐ සාම්ප්‍රදානුකුලව ආහාර දිරවීමට...
⭐ ආමාශය චලනය පහසු කරවයි.
⭐ බඩ පපුව දැවිල්ල නැති කරයි..
⭐ඔක්කාරය සහ ආමාශගත වේදනා,බඩ පිපුම ආහාර නොදිර විම නැති කරයි...

🌟 භාවිතයට උපදෙස්: කරල් එක බැගින් දවසට දෙවතාවක් ආහාරයට පසු ගැනිම අනුමත කෙරේ,වියළි සිසිල් ස්ථානයක තබන්න...

🌟 1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි....

ඇනවුම් කිරිමට 👇

දුරකථන අංකය: 0765934921whatsapp කරන්න
මාස 3 ක් එක දිගට භාවිතාකරන්න. එවිට වෙනස බලාගතහැක

03/04/2025

ආයුර්වේද සහතික ලත් ශාක සාර නිශ්පාදන වලට මාරු වෙන්න...

යුග දිවියට නව අරුතක් - Ashwagandha Capsule

☝ මෙමගින් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම

🔹 කාලය වැඩි කර ශ්ෂණික මෝචනය පාලනය කරයි.
🔹දීර්ඝ කාලීනව නිදන් ගත රෝග නිසා ඇති වූ බෙලහීනතාවය මග හරවා ගත හැක.
🔹 දෙපාර්ශවයේම ලින් gika ශක්තිය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
🔹 නව ජවය, නිරෝගීමත් බව සහ ගුණත්වය සහ සරු බව ඉහල නංවයි.
🔹දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්ය වෙයි.
🔹 චර්ම සෞඛ්යය වැඩි දියුණු කරන අතර ස්නායු ආබාධ වළක්වාලයි.

💯 ස්වභාවික අමුක්කරා,තිප්පිලි,කුරුදු,එනසාල්,හපුකිනිස්ස,කටුකරෝසන පමණක් අඩංගු මෙම නිෂ්පාදනය පෙති 60 කින් සමන්විත වන අතර දිනපතා උදැසන ආහාරයක් පසු 2 බැගින් ලබා ගන්න.

⭕ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයකි.

💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.

✔️ මිල රු. 1050.00
🚖 (Cash on Delivery)
වැඩි විස්තර සදහා,
📲 WhatsApp :0765934921

03/04/2025

Venivel and Wild Tumeric Cleanser

මෙහි අඩංගු වෙනිවැල් හා කස්තුරි කහ මගින් සම අභ්‍යන්තරයට පෝෂණය ලබා දි සමෙහි තරැණ බව ඉහල නංවයි.

වියලිමකින් තොරව සමෙහි ඇති කුනු දුවිලි හා අනවශ්‍ය තෙල් ඉවත් කර සමට දීප්තියක් ගෙන දෙයි....

මිල රුපියල් 390/=

ඇනවුම් කිරීමට දුරකථන අංකය:0765934921

Photos from Nadee Beauty's post 03/04/2025

Naturelle Ceylon Venivel Face wash

වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම පැහැපත් කර නීරොගි සමක් ලබා දෙයි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

ඇනවුම් කිරීමට දුරකථන අංකය:- 0765934921

Photos from Nadee Beauty's post 03/04/2025

Liquorice Fairness Day Cream

Liquorice Fairness Day Gel Cream යනු මෙලනින් නිෂ්පාදනය වැලැක්වීම සඳහා 100% ශාක ව්‍යුත්පන්න සක්‍රීය ද්‍රව්‍ය ඇති Inatur හි අද්විතීය සූත්‍රයකි. එහි UVA/UVB අවශෝෂක සහ සුක්‍රෝස් ඩිලෝරේට් වල අද්විතීය සංයෝජනයක් ඇති අතර එය සමේ මෙලනොජෙනසිස් සහ වර්ණක වීම වළක්වයි. මෙම නිෂ්පාදනය මාස දකක් නිතිපතා භාවිතා කිරීමෙන් සම පැහැපත් වන කරයි

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0765934921

03/04/2025

වෙනිවැල් කස්තුරි කහ සහ ඔබේ පැහැපත් කරන සුවිශේෂී විටම්න් සංයෝගයකින් පිරිපුන් ස්වාභාවික මඩ සමග මිශ්‍ර කර නිශ්පාදනය කර ඇත..

මුහුණ පිරිසිදු කරයි..
සම පැහැපත් කරයි...
මුහුණේ ඇති කුනු දුවිලි ඉවත් කරයි...
සම වඩාත් ගැඹුරින් පිරිසිදු කරයි...

මිල රැපියල් 580/=

ඇනවුම් කිරීමට දුරකථන අංකය : 0765934921

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Badulla
90000